Happy Birthday Scurvy

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Happy_Birthday!.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං නිග්ගා.......උඹට සුබ ම සුබ උපන් දිනයක් වේවා!!!!
    :)
    අවංකව ම කියනව නම් උඹ මාර සිරා මනුස්සයෙක්. අපි උඹට මොන මොන කොකං පානව ද? උඹව කොච්චර නම් ළිදට දානව ද? ගැහුවොත් ගහන්නේ මඩක් උඹට අපි. නමුත් උඹ හරියට ටයිටේනියම් කදක් වගේ නොසැලී ඉන්නවා. මොකා මොන හුයන්න කිව්වත් උඹ උඹේ ආතල් එකත් අරං, අපටත් ආතල් එකක් දීල ඉන්නවා. මේ කිරියෙ විතරක් නෙවෙයි, ඔන්ලයින් සමාජෙ ම උඹ තරම් ප්‍රසිද්ධ චරිතයක් තවත් නෑ........ඇත්තට ම උඹ සිරා පොරක් බං..........

    අපට දිගටම ආතල් දි දී යෙහෙන් වැජඹෙන්නට උඹට තවත් දීර්ඝායුෂ ලඅබේවා!!.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කාටවත් අත නොපා (පශ්චාත් භාගය දී) oDesk Feverr වගේ එව්වයින් දවසට සතියට $100 හොයාගෙන බිත්තර කොමඩු කුකුල්ලු කකා ආතල් එකේ අතේ පාරක් ගහන් සිටින අපේ ගෝඩ්™ අද වයස 38ක් සපුරලා. හම්මේ මු 38යි කියන්නේ තව 2කයි හතිලිස් ඇදිරියට :rofl:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මචං නිග්ගා.......උඹට සුබ ම සුබ උපන් දිනයක් වේවා!!!!
    :)
    අවංකව ම කියනව නම් උඹ මාර සිරා මනුස්සයෙක්. අපි උඹට මොන මොන කොකං පානව ද? උඹව කොච්චර නම් ළිදට දානව ද? ගැහුවොත් ගහන්නේ මඩක් උඹට අපි. නමුත් උඹ හරියට ටයිටේනියම් කදක් වගේ නොසැලී ඉන්නවා. මොකා මොන හුයන්න කිව්වත් උඹ උඹේ ආතල් එකත් අරං, අපටත් ආතල් එකක් දීල ඉන්නවා. මේ කිරියෙ විතරක් නෙවෙයි, ඔන්ලයින් සමාජෙ ම උඹ තරම් ප්‍රසිද්ධ චරිතයක් තවත් නෑ........ඇත්තට ම උඹ සිරා පොරක් බං..........

    අපට දිගටම ආතල් දි දී යෙහෙන් වැජඹෙන්නට උඹට තවත් දීර්ඝායුෂ ලඅබේවා!!.

    අහගන්න හදන්නේ:lol::lol: