මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    UPDATE [5.05am]: US officials revealed that flight MH370 continued to "ping" a satellite for four hours after it dropped off of the radar. The officials stated that the number of pings would indicate how long the plane stayed aloft. Full story here.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    UPDATE [8:17am]: US officials believe that the shutdown of two communication systems happened separately on missing MH370. One source revealed, it is an indication that the plane did not come out of the sky because of a catastrophic failure. Another source said that the data reporting system and transponder was shut down at 1.07am and 1.21am, respectively.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    " .... Thursday as U.S. officials said investigators will start combing the Indian Ocean as they look for the missing aircraft. ...." (CNN, March 14, 2014 -- Updated 0317 GM) Read more >>

    මචන්ලා.. දැන් ඇමෙරිකන් උන් ඇවිත් ඉන්දිය්න් සාගරය ස්වීප් කරාවි.. අපෙත් කෆීර්, මිග් ප්ලේන් ටික නග්ගල පොඩ්ඩ්ඩක් අපෙත් නැගෙනහිර, බටහිර, දකුණු මුහුදු තීර පීරල බැලුවොත් හොඳයි නේද.
    Long range fuel Tanks ෆිට් කරල අපේ උන් ඕනි තරම් sorties ගිහින් තියෙනවා..

    Sri_Lanka_Air_Force_Kfir.jpg

    අනිත් එක March 8 වෙනිද රෑ ඉඳල අපේ කටුනායක, පිදුරුතලාගල, මීරිගම, වවුනියාවෙ තියෙන Radar Stations වල records (Radar Archive) ටික බැලුව නම්.. හදිසියෙන් වත් කාටවත් නොදැනීම unknown radar signature එකක් අපිට ට්‍රැක් වෙලා තිබුනොත්..
    ??

    407605-air-traffic-radar-screen.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චගු;16388402 said:

    මුන්ම තමා කිව්වේ ප්ලේන් එක ඉන්දියන් සාගරයේ කියලා, දැන් මුන්ම ජෙට් දාලා සර්ච් කරන්න යනවා. අමුත්තක් දැනෙන්නෙ නැද්ද?
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං දැන් අලුත් සීන් එකක් යනවලු නේද. ප්ලේන් එකේ මැද දිරපු කතාවක් කියනවා .. බොරුවක් ද කොහේද.'' අනික තව එකක් ප්ලේන් එකේ අර වැඩ කාරයෝ වගයක් හිටිය කියනවනේ.. උන් එක්කම ප්ලේන් එක උස්සල යි කියලත් කියනවා..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Tamil tigers are angry with Russia due to no support by Russia for Ltte terrorism . So Ltte tamils spread false charges against Russia.

    ඔය සයිට් එක රුසියාවට දැනුම් දුන්නනම් හරි... සයිට් එක තිබ්බ තැනක් වත් හොයාගන්න නැතිවෙයි... :lol:

    අනිවා කොටි...
    රුසියාවට දුන්නනං අපේ සුදු වෑන් වගේ නෙමේ රෂියන් මාෆියා එකෙන් සයිට් එක හදපු උන්ව උස්සයි හොයාගන්න බැරි වෙන්නම :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මට නම් තියන ප්‍රධානම ප්‍රශනය අර හිටිය ටෙක් එක්ස්පර්ට් සෙට් එක සම්බන්ධව.....
    මුං ටික යොදවලා ප්ලෙන් එකේ සියළු ම කොම් අවුට් කලා වෙන්න බැරිද? එන්ජින් අස්සේ අත ගහන්න බැරි නිසා රෝල්ස් රොයිස් එකට සිග් ආව වෙන්න බැරිද?

    ව්රැකේජස් නෑ කියන්නේ ප්ලේන් එක කඩා වැටිල නෑ. අනිවා ඩෙෆා මේක කොහේ හරි ලෑන්ඩ් කරල ඇති.

    මෙකක්ද බං මේ අන්ඩර දෙමළෙ......:dull::dull:
    මොන හුයන්නක් ද ඕයි මේ..........:angry::angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදහන් වූ ගුවන් යානය පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටීමෙන් පසුව පැය 4ක පමණ කාලයක් උඩු ගුවනේ පියාසර කර ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ අනාවරණය කර ඇත.
    ඔවුන් පවසන්නේ පකිස්ථානදේශ සීමාවට හෝ ඉන්දියානු සාගරයේ ආසන්නයට පැමිඛීමට එම කාලය ප‍්‍රමාණවත් බවයි. පියාසර කල පැය 4 තුල නාවික සැතපුම් දෙදහස් දෙසියක පමණ දුරක් ගමන් කිරීමේ හැකියාවද මෙම බෝයිං 777 යානය සතුව පවතින බැවින් ඔවුන් සැක කරන්නේ පකිස්ථානයේ හෝ ඒ ආසන්නයේ ඇති රාජ්‍යක ස`ගවා ඇති බවටයි.
    කෙසේ වෙතත් මැලේසියානු ප‍්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී එම හෙලිදරව් කිරීම් ප‍්‍රතික්ෂේප කර ඇත.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් මට නම් තියන ප්‍රධානම ප්‍රශනය අර හිටිය ටෙක් එක්ස්පර්ට් සෙට් එක සම්බන්ධව.....
    මුං ටික යොදවලා ප්ලෙන් එකේ සියළු ම කොම් අවුට් කලා වෙන්න බැරිද? එන්ජින් අස්සේ අත ගහන්න බැරි නිසා රෝල්ස් රොයිස් එකට සිග් ආව වෙන්න බැරිද?

    ව්රැකේජස් නෑ කියන්නේ ප්ලේන් එක කඩා වැටිල නෑ. අනිවා ඩෙෆා මේක කොහේ හරි ලෑන්ඩ් කරල ඇති.

    මෙකක්ද බං මේ අන්ඩර දෙමළෙ......:dull::dull:
    මොන හුයන්නක් ද ඕයි මේ..........:angry::angry:

    හා හා කිඹුල් අයියේ, ප්‍රෙශර් එක නගී.සන්සුන් වෙන්න
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අභිරහස් ලෙස අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 ගුවන්යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තවමත් කිසිදු හෝඩුවාවක් නැතැයි වාර්තා වේ.
    යානයේ සිටි මගීන්ගේ ඥාති හිතමිතුරන් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වලට ඇමතීමේදී එම දුරකථන නාදවී තිබේ. මැලේසියානු ගුවන්සේවයේ නිලධාරි හියු ඩන්ලීවි පවසා ඇත්තේ යානයේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ දුරකථන වලද තත්වය එසේම බවයි.
    කෙසේවෙතත් කිසිවෙකුත් ජංගම දුරකථන වලට ප‍්‍රතිචාර දක්වා නොමැත. සන්නිවේදන විශේෂඥ ඇලන් ස්පෙන්සර් පවසා ඇත්තේ යානය මුහුදට ඇද වැටුණි නම් ජංගම දුරකථන මෙසේ නාදවීමට ඉඩක් නොමැති බවයි.
    දුරකථනයක් නාදවීමට නම් එය ක‍්‍රියාත්මක කර තිබිය යුතු අතර දුරකථන සංඥා සහිත කලාපයක එම දුරකථන පැවතිය යුතු වේ.
    සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සඳහා ගුවන් යානා කොල්ලකෑ අවස්ථාවේද මෙවැනි අභිරහස් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර ඒ වන විටත් එම යානා කඩා වැටී තිබිණු බව පැවසේ. පසුව ඒවා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ඇමරිකාව විසින් යට ගසනු ලැබිණි.
    සැප්තැම්බර් 11 පැහැරගත් යානා මෙන්ම මැලේසියානු ගුවන් යානයත් තම සම්පේ‍්‍රෂ ප‍්‍රතිචාරක උපකරණය ක‍්‍රියාවිරහිත කර දැමූ අතර නියමුවන් විසින් කිසිදු අනතුරු ඇගවීමේ පණිවුඩයක් රහිතව සැතපුම් සිය ගණනක් මාර්ගයෙන් වෙනත් දිශාවකට පියාසර කර ඇතැයි හෙළිවී තිබේ.
    ඊශ‍්‍රායල් අන්තවාදියෙකු වන ඩොව් සාකීම් නමැත්තෙකු විසින් වර්ධනය කළ දුරස්ථ පාලකයක් මගින් ගුවන් යානය පැහැරගැනීමේ තාක්ෂණය මැලේසියානු යානය සඳහාද භාවිතා කර ඇතැයි ඇතමෙකුගේ අදහසයි.
     
    • Like
    Reactions: චගු

    :angry::shocked::shocked::shocked::shocked::shocked:
     
    හප්පට සිරි ... රීමෝට් එකකින්ද එච්චර ලොකු එක්ක පාලනය කරල තියෙන්නේ පිස්සු කොර නේ...
     
    http://www.thetruthseeker.co.uk/?p=2875

    පිස්සු හැදෙනව නෙ බන්.. මේක කියෙව්වම
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    හප්පට සිරි ... රීමෝට් එකකින්ද එච්චර ලොකු එක්ක පාලනය කරල තියෙන්නේ පිස්සු කොර නේ...
    මොන බොරුද බං:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුලින් මුලින් විහිලුවට කිව්වට මට නං දැං හිතෙනවා ප්ලේන් එක මත්තල පැත්තෙ කැලේක කොල අතු වලින් වහලා ඇති කියලා :dull::baffled: