ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    @න්නයට අම්ම මතක් කරන්ඩ රිදිල,:lol::lol: උබලගෙ අම්මට
    @කා ගනින්,:P:P
    වොනින් නැත්තන් උබේ අම්මිට සුකොවන්නේ බල්ලො දාලා දැනගනින්:lol::lol: රජපකස් ගේ හොර ගැනිගේ පුතාට......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වොනින් නැත්තන් උබේ අම්මිට සුකොවන්නේ බල්ලො දාලා දැනගනින්:lol::lol: රජපකස් ගේ හොර ගැනිගේ පුතාට......
    අමම්ලට අපහාස කරන තො වගේ බල්ලක් වැදුවට,තොගෙ අම්මට "පනුවො" ගහල මැරියන්.:):)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අමම්ලට අපහාස කරන තො වගේ බල්ලක් වැදුවට,තොගෙ අම්මට "පනුවො" ගහල මැරියන්.:):)
    අනෙද කියන්නේ පොන්ස් තොත් ඔකම කරානෙඩහ? උඩ බලපන් ? :lol: උබලගෙ අම්මට පනුවො නෙමේ සිංහයො මුගටියො ගස් උඩ වදුරො කැ# නරියො ඇරලා තමා තොවගේ එකක් ආවේ අම්මිගෙන් අහපන්කො බොරුනම්:lol::lol::lol:
     
    :lol::lol::lol: රෙද්දෙ රෙවුනම ඔහොම ත්මා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලෝල් :P තව ටිහිකිං උඹල සෙට් එක හේලෝ ගේම් එක හදපු ටීම් එකේ උන්ගෙ අම්මල ගැනත් කතා කරාවි :v

    මට පේන විදිහට අපේ රාජපක්ෂ පැටිය හේලෝ CE වෙනුවට හේලෝ වල වෙන මොකක් හරි වර්ශන් එකක් දාගෙන වගේ.. උඹට ශුවර්ද කස්ටම් එඩිශන් එකමයි දැම්මෙ කියල ? හේලෝ විස්ට එහෙම නෙමේද ? කස්ටම් එඩිශන් එක දැම්ම නං, උඹ ජොඉන් වෙන්න හැදුවෙ එලකිරි සවර් එකට නම් ඔහොම වෙන්න විදිහක් නෑ.. එහෙම වෙනවනං උඹ හිතලම මැප් ෆයිල් ඩිලීට් කරල... හේලෝ ඉන්ස්ටෝල් කල්ල තියෙන ලොකේශන් එකේ maps කියල ෆෝල්ඩර් එකක් ඇති.. පුළුවන්නම් ඒකෙ ස්ක්‍රීන් ශොට් එකක් දාපං...
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    නැවත මතක් කිරීමයි.....

    එළකිරියේ 1st server එක වෙනස් කිරීමට බාරකාරත්වය අකමැතිය...
    ඒ වෙනුවට,
    එළකිරියේ 2nd server එක එළකිරි membersලට අවශ්‍ය විදියට හදාදෙන්නට
    එළකිරි බාරකාරත්වය එකඟතාව පලකොට ඇත....

    එබැවින්....,

    *********** එළකිරි 2nd server එක ඕගොල්ලන්ට ඕනේ විදියට හදාගන්න ඔබලාගේ අදහස් ඉදිරිපත් කරන්න!!!************

    එළකිරියේ 1st server එකේ play කරන මෙකී නොකී අයගේ අදහස් එනකම් අපි ඇස දල්වාගෙන බලා සිටිමු!!!
    ඒ විතරක් නෙවෙයි,
    විශේෂයෙන්ම, එළකිරි 1st server එකේදී පිස්තෝල කරුවන්ගෙන් සහ sniper කරුවන්ගෙන් වැල නොකැඩී එල්ලවන අසාධාරණ ප්‍රහාර හමුවේ කෙළවරක් නැති ගුටිකෑම් දරාගත නොහැකිව 1st server එක හැරගිය අත්තවුන්ටත් මේක ලොකු අවස්තාවක්..
    ඔවුන්ගේ අදහස් යෝජනා විශේෂයෙන් ඕනෙමයි........

    පිස්තෝල නැති , sniper නැති , rocket පමණක් ඇති match පවා මෙම server එකට එකතුවනු ඇත...

    ඔබ කැමති map, වාහන , තුවක්කු , බෝම්බ , කොඩි , odd බෝල , කන්දෙ රජා....
    වැනි දෑ මුසුකොට, පත අට එකට බැරිනම් දෙකට හින්දවල හරි ගන්නයි මේ වෑයම...
    මෙය ඔබගේ සර්වරයයි....

    Elakiri server no: 2 going to Refresh.....
    Rejoice!!!!!

    :sorry:
    ela bn
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආගම් අල්ලං මරාගන්න උන්ට

    අද දැක්ක සිද්ධියක් නිසා මේක ලියන්නෙ.. එකෙක් ජේසුට බයිනව.. අනික බුදුන්ට බයිනව.. බොල ගොං හරකුනේ..

    තොපි සේරම මිනිස්සු.. උඹල ඉපදෙනකොට තාත්ත උප්පැන්නෙ ආගමයි ජාතියයි පෑනකින් ලිව්ව මිසක්, උඹල එකෙක්වත් ඉපදෙනකොට ධර්ම චක්‍රෙ පච්ඡ ගහගෙනවත්, කුරුසෙ අතේ තියන්වත්, කුරාණෙ ශබ්ධ නඟා කියවමින්වත් ඉපදුනේ නෑ.. උඹල සේරම පෘථිවියෙ පහල වුනු ස්ත්‍රී පුරුෂ මනුශ්‍ය ජීවීන් දෙදෙනෙකුට දාව ඉපදුන තවත් මනුශ්‍යයො විතරයි.. උඹලට ඉපදුනාට පස්සෙ අම්මගෙන් තාත්තගෙන්, උඹල හැදෙන පරිසරයෙන් ආගම්, ජාති, කුළ ඔළුවට දාපු එක උඹලගෙ වැරැද්ද නෙමේ.. උඹලගෙ දෙමව්පියන්ගෙ වැරැද්ද.. උඹලට කියන්න තියෙන්නෙ එච්චරයි.. මහ උන් හරිය කියාපු පොත් ටිකක් අල්ලං උඹල හේලෝ චැට් එකේ මරාගන්නව.. අලුතෙන් කුණුහරුපයක් නිමවල එකමත් එක කාලෙක හිටපු ආගමික නායකයෙක්ට බැන්න කියන්නෙ උඹව සමාජෙ මාර වැඩ්ඩෙක්, අම්මට හුඩු උඹ හරි උගතනෙ කියල දකින්නෑ.. තොපි දිහා බලන්නෙ අල්කයිඩා තලේබාන් වගේ සංවිධාන වල ඉන්න ගොං අන්තවාදීන් දිහා බලන විදිහට.. බයින්නෙ උඹලට නෙමේ, උඹේ දෙමව්පියන්ට.. උඹලගෙ මහ උන් උඹලගෙ ඔළුවට ආගම් ජාති කුළ විසබීජයක් විදිහට ඔළුවට දාල නැත්තං හේලෝ චැට් එකේ ආගම් වලි අදින්න එපා.. උඹලගෙ අම්මල තාත්තල උඹලව හදාගත්ත උන් ආගමික අන්තවාදී නූගත් හරක් නං, උන්ට අන්තවාදියෙක් නොකර ළමයෙක්ට හරියට අධ්‍යාපනය දෙන්න බැරි වෙලා නම්, ඇතිවෙනකං ආගම් අල්ලගෙන මරාගනිල්ල ඔව්වටම වෙන් වෙච්චි ත්‍රෙඩ් තියෙනව.. නැත්තං ප්‍රයිවට් චැට් තියෙනව..

    සවර් ඇඩ්මින් තුමනි.. ආගම් අල්ලං මරාගන්න උන්ව විනාඩි දහයකටවත් mute කරන්න පුළුවන්නම් ලොකු දෙයක්.. නිතරම සෙවිල්ලෙන් ඉන්න එක ප්‍රායෝගික නෑ.. ඒත් ආගමික නායකයෙක්ගෙ නම් ටිකක් කවුරු හරි සෙන්ඩ් කලා නම් ඌව මියුට් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් හදල එහෙම කරන්න පුළුවන්නම් වටිනව.. ආගමික මරාගැනීම් විතරක් නෙමේ.. හේලෝ චැට් එකට ආගම් ඕනෙම නෑ..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    උඹ මුල ඉදලා හිටියේ නැනේ, ඌ හේතුවක් නැතුව දෙමව්පියන්ට බැනලා ආගම් වලට බනින්න ගත්තේ එහෙම උන් Mute කරලා මදි Kick කරන්න පුළුවන් වෙන්න ඕන :angry:
     
    HuNgAa

    Member
    Mar 11, 2014
    25
    1
    0
    උඹ මුල ඉදලා හිටියේ නැනේ, ඌ හේතුවක් නැතුව දෙමව්පියන්ට බැනලා ආගම් වලට බනින්න ගත්තේ එහෙම උන් Mute කරලා මදි Kick කරන්න පුළුවන් වෙන්න ඕන :angry:

    ඌ ඉස්සෙල්ලම පටන් ගත්තේ එළකිරි සයිට් එකට බනින්න. ඊට පස්සේ දෙමව්පියන්ට බැන්නා. පස්සේ හාමුදුරුවොන්ට, ආගම් වලට බනින්න ගත්තා. අපිට නම් කිසි අවුලක් නෑ අපේ ඇගේ වදින්නේ නෑනේ. ඌ තනියෙන් කියවලා කියවලා අන්තිමේ ඇතිවෙලා ගියා. :lol::lol: :P:P
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    විස්තරය :- ගේම් එක ගහද්දි හතුර කොඩිය උස්සන්න එනවනං අන්න පාරෙන් එනෝ, අන්න බිංගේ දිගේ එනෝ, අන්න ටෙලිපෝටර්ස් වලිං එනෝ කිය කිය ටීම් චැට් එකේ කොටන්න ගියොත් ඒ ඩිංග වෙලාවෙ වෙඩි කන්නත් වෙනව.. සමහර විට මැසේජ් එක කොටල ඉවර වෙන්නත් කලින් කොඩිය උස්සං යනව. සමහර වෙලාවට තියෙන හදිස්සිය නිසා හරියට ටයිප් වෙන්නෙත් නෑ.. මේ ඒකට විසඳුමක්..

    පළමු නිකුත් කිරීම :- ආඩම්බරයි puta පළවෙනි වර්ශන් එකට ඩව්න්ලෝඩ්ස් 0යි :P ඕනෙ කෙහෙම්මලක්. ඕනෙ එකෙක් බාගනිං.. මේක හදාගත්තෙ මට ගේම් ගහන්න මිසක් කැනෝනිකල් එක වගේ ලෝකෙ පුරා සීඩී ගහල බෙදාහරින්න නෙමේ :P ඒ නිසා ඕනෙ කෙනෙක් ඉන්නවනං බාගනිල්ල :D

    මෙන්න ස්ක්‍රීන් ශොට්ස් ටික..
    _____________________

    මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ F1 - F12 පේළිය යටින් තියෙන අංක එබුවහම ටයිප් වෙන්න ඕනෙ මැසේජ්ස් ටික.. හරි ලකුණ දාල නැති හිස් ඉඩ තියෙනව කියන්නෙ ඒ අංකෙ එබුවට ටයිප් වෙන්නෙ අංකය මිසක් මැසේජ් එක නෙමේ... මැසේජ් එක ගහන්න ඕනෙ කී එක ඔබල අදාල මැසේජ් එකේ අංකෙ ඔබන්නයි තියෙන්නෙ.. හේලෝ වලනං ටීම් එකේ අයට කියන්න "Y" ඔබල අදාල අංකෙ එබුව.. Enter කරන්න ඕන්නෑ.. ඒක නිකංම වෙනව

    ********************

    මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ Shift + අංකයක් එබුවහම වදින්න ඕනෙ මැසේජ්ස් ටික.. මේකත් උඩ එකේ වගේමයි..

    *********************

    මේ තියෙන්නෙ අයි පී ගහන එක.. සවර්ස් දොලහක IP ඇඩ්‍රස් සේව් කල්ල තියාගත්තෑකි.. මෙහෙම තියෙද්දි අයිපී එක ගහන තැනට ගිහිං F12 කී එක එබුවාම ඉබේම ඕකෙ දීල තියෙන 123.123.123:1234 කියන IP ලිපිනෙ ටයිප් වෙනව.. Enter කරන්න ඕන්නෑ ඉබේම වෙනව.. කලින් වර්සන් එකේ වගේ ටයිප් වෙන්න තප්පර දෙකක් විතර යන්නෑ.. තප්පරේකට අඩු කාලෙකදි මේකෙ ටයිප් වෙනව..

    බාගන්න ලින්ක් එක...

    මීඩියා ෆයර් ලින්ක් එක

    ඕකෙ ඩව්න්ලෝඩ් වෙන්නෙ "g_q_m_s.zip" කියල සිප් ෆයිල් එකක්.. ඒක එක්ස්ට්‍රෑක්ට් කලාම එන "g_q_m_s" කියන ෆෝල්ඩරේ ඇතුලෙ තියෙනව "Quick message simulator2.0.exe" කියල ෆයිල් එකක්.. අයිකන් එකට තියෙන්නෙ "TYGH" කියල... ඒක ඕපන් කොරන්ට විතරය තියෙන්නෙ...

    ගේම් එක ගහද්දි ඕක ඩිසේබල් කරගන්න ඕන්නං "Ctrl + Alt + Shift + Delete" ඔබන්න..
    ගේම් එක ගහද්දි ආපහු ඕක එනේබල් කරගන්න ඕන්නං "Ctrl + Alt + Shift + Insert" ඔබන්න..

    ප්‍රොජෙක්ට් ෆයිල් එක ඕනෙ අය පහල දීල තියෙන ලින්ක් එකෙන් බාගන්න...

    ප්‍රොජෙක්ට් ෆයිල් එක. මීඩියාෆයර්

    මේක හැම Game එකකටම වැඩනම් වෙනම Thread එකක් දාපන් බන් :)
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    We will.>>!!!

    DeathStrѳke;16394416 said:
    tournament ekak organize karamu ? :dull:

    000204AE.gif

    We are planing to have a tournament as soon as possible..!!!
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේක හැම Game එකකටම වැඩනම් වෙනම Thread එකක් දාපන් බන් :)

    කොහොමද හැම ගේම් එකකටම වැඩද කියල හොයන්නෙ ? මගෙ හාඩ් එක උතුරනව.. :/ වෙන නං එකම ගේම් එකක්වත් දාන්න ඉඩ නෑ. අනික මේකෙ අලුත් ගේම් රන් කරන්න බෑ.. මට ටෙස්ට් කරන්න පුළුවන් හේලෝ ව්අල විතරයි.. ඒකෙ වැඩ..