LTTE කොටින්ගේ සිංහල NEWS (VIDEO/MUST WATCH)

Little Lion

Member
Mar 14, 2014
27
0
0
යෙප්....
නම නිදර්සනම්........
ලෝගෝ එක නියගලා මලක්....
උන් උන් ගේ (ප)ජාතික පුෂ්පය විදියට නම් කරල තිබ්බෙ නියගලා මල..........

අන්තිමට නියඟලා කාලා මැරෙන්න ඇති.:lol:
ඇඟිල්ල හැටියටද මුං මහත් උනේ
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තිමට නියඟලා කාලා මැරෙන්න ඇති.:lol:
    ඇඟිල්ල හැටියටද මුං මහත් උනේ
    දන්නව ද උන්ට ඔය ටීවී චැනල්, රේඩියෝ ස්ටොෂන් පටන් ගන්න ඕන කරන දේවල් දුන්නෙ කවුද කියල....
    අර එරික් සෝලහයිම් කියන අ.හු.වේ.පු. ප්‍රමුඛ බල්ලො සෙට් එක තමා ඒව මෙහෙට ගෙන්නලා උන්ට ගෙනිහිල්ලත් දුන්නේ........
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපේ වයස් වල කොල්ලො,උන්ටත් ආතල් එකේ ඉන්න තිබ්බා,
    ඒත් උන් පණ දුන්නෙ අපි වෙනුවෙන්.
    අපි විඳින නිදහස ලැබුනේ උන්ගේ ලේ මතිනි.
    අපි මැරෙනකන් ඒක අමතක නොකල යුතුයි
     
    Little Lion

    Member
    Mar 14, 2014
    27
    0
    0
    දන්නව ද උන්ට ඔය ටීවී චැනල්, රේඩියෝ ස්ටොෂන් පටන් ගන්න ඕන කරන දේවල් දුන්නෙ කවුද කියල....
    අර එරික් සෝලහයිම් කියන අ.හු.වේ.පු. ප්‍රමුඛ බල්ලො සෙට් එක තමා ඒව මෙහෙට ගෙන්නලා උන්ට ගෙනිහිල්ලත් දුන්නේ........

    සහෝදරයා මම අහලා තියනවා ඔවා ගෙනාවේ කස්ටම් එකෙනුත් චෙක් නොකර කියලා,රනිල්ගේ ඊරා එකෙනේද ඔවා ගෙනාවේ.
     
    Little Lion

    Member
    Mar 14, 2014
    27
    0
    0
    අපේ වයස් වල කොල්ලො,උන්ටත් ආතල් එකේ ඉන්න තිබ්බා,
    ඒත් උන් පණ දුන්නෙ අපි වෙනුවෙන්.
    අපි විඳින නිදහස ලැබුනේ උන්ගේ ලේ මතිනි.
    අපි මැරෙනකන් ඒක අමතක නොකල යුතුයි

    :):):):)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝදරයා මම අහලා තියනවා ඔවා ගෙනාවේ කස්ටම් එකෙනුත් චෙක් නොකර කියලා,රනිල්ගේ ඊරා එකෙනේද ඔවා ගෙනාවේ.
    යෙප්.....
    මම පෞද්ගලිකව දන්න තරමින් ටොන් 6ක බඩු එයාෆ්රේට් කලා කටුනායකට....
    ඔක්කොම මේඩ් ඉන් යූකේ බඩු........
     
    Little Lion

    Member
    Mar 14, 2014
    27
    0
    0
    යෙප්.....
    මම පෞද්ගලිකව දන්න තරමින් ටොන් 6ක බඩු එයාෆ්රේට් කලා කටුනායකට....
    ඔක්කොම මේඩ් ඉන් යූකේ බඩු........

    UK,Canada තමා උන්ගේ බෙස් තියෙන්නෙ,අපේ සිංහල උන්ට නිතරම ලෙඩ දානවා මුන් එහේ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Den owa edala aran wedak ne ban.
    Let sleeping dogs lie.

    what-has-been-seen.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අප්පට සිරි මෙක බලපන් ඔය අකවුන්ට් එක චෙක් කරද්දි හම්බවුනෙ ... :shocked::shocked:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    niyagala danna hethuwa.... wela merunath alaya boho kal nomeri... a kiyanna udin ne wage penunata yatin tiyenawa... den wenne eka... kohoman unge thinking...
     
    Little Lion

    Member
    Mar 14, 2014
    27
    0
    0
    niyagala danna hethuwa.... wela merunath alaya boho kal nomeri... a kiyanna udin ne wage penunata yatin tiyenawa... den wenne eka... kohoman unge thinking...

    හි,ඔව් වෙන්න ඇති,බලපන් දැන් යුනි වල කොච්චර කොටි ඉන්නවද කියලා,උඔ දන්නවා ඇතිනේ මොරා වල කොච්චර හිටියද කියලා:P