යෙප්....yako munta tv channel ekakuth thibbada?
yako munta tv channel ekakuth thibbada?
යෙප්....
නම නිදර්සනම්........
ලෝගෝ එක නියගලා මලක්....
උන් උන් ගේ (ප)ජාතික පුෂ්පය විදියට නම් කරල තිබ්බෙ නියගලා මල..........

Den owa edala aran wedak ne ban.
Let sleeping dogs lie.

දන්නව ද උන්ට ඔය ටීවී චැනල්, රේඩියෝ ස්ටොෂන් පටන් ගන්න ඕන කරන දේවල් දුන්නෙ කවුද කියල....අන්තිමට නියඟලා කාලා මැරෙන්න ඇති.
ඇඟිල්ල හැටියටද මුං මහත් උනේ
දන්නව ද උන්ට ඔය ටීවී චැනල්, රේඩියෝ ස්ටොෂන් පටන් ගන්න ඕන කරන දේවල් දුන්නෙ කවුද කියල....
අර එරික් සෝලහයිම් කියන අ.හු.වේ.පු. ප්රමුඛ බල්ලො සෙට් එක තමා ඒව මෙහෙට ගෙන්නලා උන්ට ගෙනිහිල්ලත් දුන්නේ........
අපේ වයස් වල කොල්ලො,උන්ටත් ආතල් එකේ ඉන්න තිබ්බා,
ඒත් උන් පණ දුන්නෙ අපි වෙනුවෙන්.
අපි විඳින නිදහස ලැබුනේ උන්ගේ ලේ මතිනි.
අපි මැරෙනකන් ඒක අමතක නොකල යුතුයි




යෙප්.....සහෝදරයා මම අහලා තියනවා ඔවා ගෙනාවේ කස්ටම් එකෙනුත් චෙක් නොකර කියලා,රනිල්ගේ ඊරා එකෙනේද ඔවා ගෙනාවේ.
යෙප්.....
මම පෞද්ගලිකව දන්න තරමින් ටොන් 6ක බඩු එයාෆ්රේට් කලා කටුනායකට....
ඔක්කොම මේඩ් ඉන් යූකේ බඩු........
අප්පට සිරි මෙක බලපන් ඔය අකවුන්ට් එක චෙක් කරද්දි හම්බවුනෙ ...
niyagala danna hethuwa.... wela merunath alaya boho kal nomeri... a kiyanna udin ne wage penunata yatin tiyenawa... den wenne eka... kohoman unge thinking...
