Flight MH370 KOHEDA? Jothishyaya ta anuwa sastharayak.

Cloud22

Member
Mar 6, 2014
178
8
0
SIYALUMA JOTHIR WEDINNATA KARANA AARADHANAYAI !! FLIGHT MH370 KOHEDA THIENNE?? MOKADA UNE?? SIYALU DENA VINASHA UNADA?? SIYALLOMA YAHATHINDA?? KARUNAAKARA APITA UDAW KARANNA.... Sthuthii
 

wrlakmal

Member
Mar 13, 2014
19
0
0
මත්තල බාලලු

අහ් ඒක නම් වෙන්න පුලුවන් හයිජැක් කරලා හරි මත්තලට ප්ලේන් ආවොත් අනිවා බා ගන්නවා :lol::lol::lol::lol::P
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,748
    2
    115,681
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම හිතන් නෑ ඕක හරියට කියන්න පුලුවන් එකෙක් සී ලංකාවෙ ඉන්නව කියල,යන්නෙ කොහෙද මල්ලෙ පොල් අර මංජුලද මොකාද එකා වගේ!:rolleyes:
     

    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    patta ban:lol: plane eka missing wela 1 week... ekektawath kiyanna baa mokada une kiyala... deevala gaane yana ape unta madu waligen gahanna ona.. yakoo Kaali maani, ara maani mee maani kiyala disti wena eunta gahala pannanna ekek naane mee rate.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හා හා එහෙම හරියටම කියන්න බැහැ බං .... හි හි ... අවසානයට දු‍ටු තැනයි වෙලාවයි ඕන වෙනවා