http://www.youtube.com/watch?v=ze8GfVi36i0
SORRY MACHANLA MAMA DANNE NAHA MEKATA YOUTUBE ATTACHED KARANNNE KOHOMADA KIYALA.. LINK EKA UDIN DAMMA..
LASSANA SONG EKAK KAALEKIN AHAPU...!!!![]()
![]()
දැන් උබ කියන්නේ මේක ලස්සනයි කියලද බන්?
අංක 1 න් ම මේ වීඩියෝ එක නිසා සින්දුවේ තියන ටිකකක් හරි ගතිය නැති වෙලා යනවා
අංක 2 ක්ම කියන උන්ගේ ඔරිගීනල් voice එකෙන් අඩුම ගැනේ 20% ක් වත් තියේ නම් ....
මොකද ඔය කසුන්ලගේ එහෙම 50 % විතර තම ඔරිගීනල් voice
අනෙක ඉතින් එකම ශ්රී ලක් අච්චුවමනේ බන්. කෝ කිසිම වෙනසක් නැනේ.


Chaarterma nehe, shape, melody is good. same looking frames, somehow that's annoying
