LASSANA SONG EKAK KAALEKIN APU

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    PATTA SONG EKAK



    LASSANA SONG EKAK KAALEKIN AHAPU...!!!:):):)
    watch
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    http://www.youtube.com/watch?v=ze8GfVi36i0

    SORRY MACHANLA MAMA DANNE NAHA MEKATA YOUTUBE ATTACHED KARANNNE KOHOMADA KIYALA.. LINK EKA UDIN DAMMA..

    LASSANA SONG EKAK KAALEKIN AHAPU...!!!:):):)
    watch

    දැන් උබ කියන්නේ මේක ලස්සනයි කියලද බන්?
    අංක 1 න් ම මේ වීඩියෝ එක නිසා සින්දුවේ තියන ටිකකක් හරි ගතිය නැති වෙලා යනවා
    අංක 2 ක්ම කියන උන්ගේ ඔරිගීනල් voice එකෙන් අඩුම ගැනේ 20% ක් වත් තියේ නම් ....
    මොකද ඔය කසුන්ලගේ එහෙම 50 % විතර තම ඔරිගීනල් voice
    අනෙක ඉතින් එකම ශ්‍රී ලක් අච්චුවමනේ බන්. කෝ කිසිම වෙනසක් නැනේ.
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    දැන් උබ කියන්නේ මේක ලස්සනයි කියලද බන්?
    අංක 1 න් ම මේ වීඩියෝ එක නිසා සින්දුවේ තියන ටිකකක් හරි ගතිය නැති වෙලා යනවා
    අංක 2 ක්ම කියන උන්ගේ ඔරිගීනල් voice එකෙන් අඩුම ගැනේ 20% ක් වත් තියේ නම් ....
    මොකද ඔය කසුන්ලගේ එහෙම 50 % විතර තම ඔරිගීනල් voice
    අනෙක ඉතින් එකම ශ්‍රී ලක් අච්චුවමනේ බන්. කෝ කිසිම වෙනසක් නැනේ.


    මටනම් මචන් දැන් එන සින්දු වලට වඩා අහන්න පුළුවන් ගතියක් තියෙනවා මේකේ.. voice ගැන නම් කියන්න දන්නේ නැහැ.. මොකද මම කසුන්ව දන්නේ නැහැ.. උබ දන්නවද මෙයාලව?? ඒ උනාට voice හදල කියල කියන්නත් බැහැ. උබට හොඳ නැතිව ඇති. මටනම් අවුලක් නැහැ.. video එකෙත් ලොකු දෙයක් නැහැ එත් බලාගෙන ඉන්න පුළුවන්.. හොඳයි කියල හිතුනා එකයි පොස්ට් කරේ මචන්..:):)
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඇති දෙයක් නෑ බන්... හැම එකම එක වගේ දැන් එන ඒවා... radio එකක් අහපන්, සින්දුව දවසම repeat කරනවා වගේ දැනෙන්නේ....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ ජිවිත කාලෙට අහපු මුල්ම සින්දුව මේකද?????????? පට්ට කියන්නේ මේකට. මේකට කියන්න ඕනි ගු 70යි කියල
    :lol::lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතුය.
    අනේමන්ද බං මටනං මේකේ කිසි රහක් නෑ......