මේකට නම් දත නැති සොන්නයට සැහෙන්න රිදෙයි.
ඊයේ පෙරේදා සොන්නයගේ බර්ත්ඩේ එකනේ. මුගෙන් කිසි ෆන් එකක් නැහැ. මු අරෙහෙ ගියාලු මෙහෙ ගියාලු ෆෝන් වැඩ නැහැලු. ඉතින් අපේ වලතර සොන්නයා කිව්වා නේ කෙසෙල්වත්තට ගියා කියලා. අපි මුව හොයන් කෙසෙල්වත්තට ගියා. අප්පා අපි මුගේ තිබ්බ දේවල් ඔක්කොම ඉස්සුවා.
සොන්නයා දන්නේ නැහැ අපි මුගේ වාස භවනට පැන්නා කියලා.
කෙසෙල්වත්තේ අලුත් ලිපිනය

සොන්නයාගේ බවනේ ෆොටෝ ටිකක් මේ ටිකත් කෙසෙල්වත්තේ හොදේ

ඊයේ පෙරේදා සොන්නයගේ බර්ත්ඩේ එකනේ. මුගෙන් කිසි ෆන් එකක් නැහැ. මු අරෙහෙ ගියාලු මෙහෙ ගියාලු ෆෝන් වැඩ නැහැලු. ඉතින් අපේ වලතර සොන්නයා කිව්වා නේ කෙසෙල්වත්තට ගියා කියලා. අපි මුව හොයන් කෙසෙල්වත්තට ගියා. අප්පා අපි මුගේ තිබ්බ දේවල් ඔක්කොම ඉස්සුවා.
සොන්නයා දන්නේ නැහැ අපි මුගේ වාස භවනට පැන්නා කියලා.කෙසෙල්වත්තේ අලුත් ලිපිනය

Last edited: