දත නැති සොන්නයාගේ පුනරාගමනය
මුට සිංහලු පෙන්න බැරි එකයි. මුට හිරේදී මුත් එක්ක හිටියේ කොට්ට බබෙක් විතරයි. එකයි මු හැම තිස්සෙම කොට්ට බබා ගාන්නේ

කොහොමෙන් කොහොම හරි කාලය ගෙවුනා පර්සි™ & කුසුමා™ දිව්‍යලෝකේ ගියා.කුකුළා™ තනි උනා

අද කුකුලට ඉන්නේ උගේ අනාත කුකුල්ලු ටික විතරයි. කොච්චර පිස්සු කෙලියත් මු හිත හොද සොන්නයා
මු මට ස්කිප් එකෙන් මුගේ ජිවිත කතාවම කියලා තියෙනවා.
මු හිනා උනාට පිස්සු කෙළියට සොන්නයාගේ ජිවිතේ සොන්නයට පුරවන්න බැරි අඩු පාඩු දෙකක් තියෙනවා ඒ දෙමව්පියෝ සොන්නයගේ ජිවිතේ හොදම කාලේ ඒ දෙන්න නැති එක..

දත නැති සොන්නයා™ කාටත් අත නොපා ජිවත් වෙන එකට සතුටුයි. දන්නා දෙයකින් ගෙදර ඉදන් ලබ්බ හොලෝ හොලෝ ආතල් එකේ කියක් හරි හොයන්.. එළකිරි එකේ ඉන්න කුකුල්ලු ටිකට ආතල් දිදී මුගේ ගොන් වැඩ බල බල ඉන්න අතරේ

අනාත වෙලා වෙලා.. gang bang වෙලා කොහොම හරි පොස්ට් ගහල 10000 නිසා මට හිතුනා මේ පරයා වෙනුවෙන් පොස්ට් එකක් දාන්න.

ඉතිං ඔන්න congratz පාරක් දෙමුද ඉතිං මේ අනාත පර කුකුළ™ වෙනුවෙන්.. පොස්ට් 10,000 කිව්වහම සෙල්ලන්ද..මේ පරයා දැම්මා කිව්වහමත් පුදුමයි.

අනාත කරලා™ ,කුජිත කරලා™, වින්ඩ් කරලා™ ,නියුක් කරලා™ දැම්මා පරයාව

මේකට නම් ගොඩක් රිදෙයි™ [/COLOR][/SIZE]
එහෙනම් ඉතිං ගැහුව පොස්ට්
10000 ට..
අපිත්..
කිව්වා..
Mahesh Emil Walathara