t.jpg

Pothuhera-accident.jpg

අද හවස පන්සල් ගිහින් එන්න ගියා,
එන ටිකට දශමෙන් ඇක්සිඩෙන්ට් 2ක් බේරුනා
දෙකම සක්කිලි හැත්ත නිසා
මම කාර් එක පාක් කරන්න යනකොට එක වේසිගේ පුතෙක් ඇවිත් පෙනි පෙනී එබුවා, ගෙදර මිනිස්සු ඉන්නකොට වලි දාගන්න කැමති නැති නිසා ඉවසුවා,
මොන පාලකය්ක් හරි කමක් නැහැ මේ පිලිකව අයින් කරනවනම් හොඳයි
දන් ඉතින් ත්‍රීවිල් බල්ලොන්ට ජාතක උන අවලං පොන්සියෝ මගේ රෙප් කපපියවු
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    puta oyata car tibuna kiyala godak minisunta wahanayak naha

    hadisi ledek aran yanna hari hadisiyata gamank yanna hari udawata inne 3 weel karayek tamai godak welawata

    accident ekak unat car ekak nawatala le galana ledek wa hospital ekka yanne na.. car eke le gawena nisa..

    ekek denek karana waradi walata hamota banina epa modayek wage
     
    ඔයා වැරදි කරන්නේ නැතිනම් ඒක ඔයාට අදාල නැහැනේ, මේ බනින්නේ එහෙම වැඩ කරන සක්කිලි හැත්තට,
    ඔයා ඒක භාර ගන්න එපා,
    රෙප්ලයි එකේ තරමින් මට ඔයා ගැන හිතා ගන්න පුලුවන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    karanna deyak ne ban lankawe ipadunan itin gewanna tamai wela tiyenne....3wheel witarak newe wahana walin ena unuth ohomai...mata pata gala mala panina ledak tiyenwa....car eke yana gaman mokek hari gon wedak karoth siyalu sathwayo niduk wethwa kiya kiya yannne:lol::lol:nattan melahata mini marala hire godak kal....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පිස්සු පුසා;16398154 said:
    ඔයා වැරදි කරන්නේ නැතිනම් ඒක ඔයාට අදාල නැහැනේ, මේ බනින්නේ එහෙම වැඩ කරන සක්කිලි හැත්තට,
    ඔයා ඒක භාර ගන්න එපා,
    රෙප්ලයි එකේ තරමින් මට ඔයා ගැන හිතා ගන්න පුලුවන්

    :dull::dull::dull::dull::dull:

    samasthayak wasdhyen hama 3weel geniyana hu^^ma hitanne u yanne aston martin ekaka saha pattama bande eka kiyala witaray

    ane huke
     
    :dull::dull::dull::dull::dull:

    samasthayak wasdhyen hama 3weel geniyana hu^^ma hitanne u yanne aston martin ekaka saha pattama bande eka kiyala witaray

    ane huke
    ඕන විදිහකට ගෙනිච්චට අපිට මොකෝ බන් ඒත් පාරේ යන්නේ උන් විතරද, ඇයි අනෙක් මිනිස්සු ගැන හිතන්නේ නැත්තේ:nerd:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    three wheel eka samanya janathawata godak watina wahanayak.
    hadissiyakata gamanak yaganna wahana nathi ayata thiyenne ochcharai
    methana aula thiyenne dan hama ballai kollai three wheel aragana yana eka.
    kisi karadarayak nathuwa 3wheel eka aragana yana ape driver mahaththuru godak innawa.
    e athare owa aran yana ballo tikak nisa thama oya aula wela thiyenne.
    oya ballo nisa welawakata pare pain yannath ba.
    mata pennana bari samahara unge thiyana loku kama.
    godak un salli ganne muna balala hithuna hithuna gana.
    oya nisa mama 3 wheel pawichchi karanne godak aduwen mun ekka thiyana tharaha nisama.
    e nisa mekata monawa hari hoda wada piliwelak karanna wenawa
    aniwa 3wheel thiyenna one.
    habayi oya elawagana yana ayata licence denna kalin hoda evaluation ekak karannath wenawa.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ත්‍රි විල් අයින් කරලා හරියන්නේ නෑ මමනම් හිතන්නේ අපි උනත් වාහනයක් කැඩුන වෙලාවට බඩු ගේන්න යන්නෙත් ඔකෙන්නේ.
    ගොඩක් උන් හරියට "Road Manners " දන්නේ නෑ...
    ලංකාවේ නීති වෙනස් වෙන්න ඕනේ සහ ඕකුන්ට පාරේ හරියට යන හැටි උගන්නන්න ඕනේ...

    හොද අයත් ගොඩක් ඉන්නවා බන්....
    :):):)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    puta oyata car tibuna kiyala godak minisunta wahanayak naha

    hadisi ledek aran yanna hari hadisiyata gamank yanna hari udawata inne 3 weel karayek tamai godak welawata

    accident ekak unat car ekak nawatala le galana ledek wa hospital ekka yanne na.. car eke le gawena nisa..

    ekek denek karana waradi walata hamota banina epa modayek wage

    ඒකනම් ඈත්ත
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Hama ekatama baninna ba machan, accident ekak unat Car karayo neme manussayekwa dagena yanne 3wheel un

    ඕව් හැමෝටම බනින එක වැරදි තමා.
    මොනවා උනත් උන්ගෙන් සාමාන්‍ය ජනතාවට ලොකු සේවයක් වෙනවා.
    උබ කියනවා වගේ 3 වීල් අරන් යන හොද රියදුරු මහත්තුරු ගොඩක් ඉන්නවා.
    හැබැයි 3 වීල් අරන් යන බල්ලෝ ටිකකුත් ඉන්නවා.
    උන් තමා අර හොද නම ඔක්කොම කාලා දාන්නේ
    එනිසා ඔය හොද රියදුරු මහත්තුරු ටික ඉතුරු කරලා බල්ලෝ ටික පන්නලා දාන්න මොකක් හරි කරන්න වෙනවා.
     
    Hama ekatama baninna ba machan, accident ekak unat Car karayo neme manussayekwa dagena yanne 3wheel un
    හැමෝම නැහ තම්යි මචන් ඒත් 98% මේ වගේ තමයි

    apo ow ban katha krla wadak na pare yananth bayai ban wadipurama oye roda 3ne pakawal thaamai kelinne
    :(

    three wheel eka samanya janathawata godak watina wahanayak.
    hadissiyakata gamanak yaganna wahana nathi ayata thiyenne ochcharai
    methana aula thiyenne dan hama ballai kollai three wheel aragana yana eka.
    kisi karadarayak nathuwa 3wheel eka aragana yana ape driver mahaththuru godak innawa.
    e athare owa aran yana ballo tikak nisa thama oya aula wela thiyenne.
    oya ballo nisa welawakata pare pain yannath ba.
    mata pennana bari samahara unge thiyana loku kama.
    godak un salli ganne muna balala hithuna hithuna gana.
    oya nisa mama 3 wheel pawichchi karanne godak aduwen mun ekka thiyana tharaha nisama.
    e nisa mekata monawa hari hoda wada piliwelak karanna wenawa
    aniwa 3wheel thiyenna one.
    habayi oya elawagana yana ayata licence denna kalin hoda evaluation ekak karannath wenawa.
    :angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ත්‍රී වීල් මල්ලිලා දැනගන්න ඕනෙ ප්‍රමානෙට එළවන්න. උනුත් වීල් එක ගත්තම එළවන්නේ නිසාන් GTR වගේ ස්පීඩ් එකෙන්. රිංගන්නේ පුස් බයිසිකල් යන්න පුළුවන් පාරවල් අස්සෙන්.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    හැම එකාම එහෙම නැහැ බන්..
    uba hariyata katha karanne puke raththaran bettak thiyagana ipaduna wage ne
    samajayata wadak karana kattiyath innawa
    uba post eka danakota eka hama ekatama target wenna widiyata daanna epa
    uba nikamma chater