මචන් අපි මේක හොයන්නෙ පොඩි සමීක්ෂණයකට.
එළකිරියෙ බොහෝමයක් දෙනා බැංකු සමග නිතර ගනුදෙනු කරන නිසා වගේම විවිධ බැංකු එක්ක ගනුදෙනු කරල බොහෝමයක් අත්දැකීම් තියන නිසා පුලුවන් නම් තියන අත්දැකීම් වලින් මේ Poll එකට සහභාගි වෙලා යන්න.
සමීක්ෂණය යන්නෙ ලංකාවෙ තියන හොඳම කාර්යක්ෂම බැංකුව මොකක් ද කියන එක හොයන්න.
මෙතන එකේ තියන බැංකු හැර වෙනත් බැංකුවක් ඔබ යෝජනා කරන්නේ නම් එයද post එකකින් සඳහනක් කරන්න.
හැකිනම් එයට හේතුවත් කෙටියෙන් පැහැදිලි කරන්න.
ඔය දිග ඒව කියවන්න බෑ බං
හොර ඡන්ද ඔට්ටු නෑ හරී!