Most efficient bank in Sri lanka

||||ශ්‍රී ලංකාවෙ කා&#3

  • DFCC වර්ධන බැංකුව

    Votes: 0 0.0%

  • Total voters
    105
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මචන් අපි මේක හොයන්නෙ පොඩි සමීක්ෂණයකට.:rolleyes:එළකිරියෙ බොහෝමයක් දෙනා බැංකු සමග නිතර ගනුදෙනු කරන නිසා වගේම විවිධ බැංකු එක්ක ගනුදෙනු කරල බොහෝමයක් අත්දැකීම් තියන නිසා පුලුවන් නම් තියන අත්දැකීම් වලින් මේ Poll එකට සහභාගි වෙලා යන්න.:dull:

    සමීක්ෂණය යන්නෙ ලංකාවෙ තියන හොඳම කාර්යක්ෂම බැංකුව මොකක් ද කියන එක හොයන්න. :baffled:

    මෙතන එකේ තියන බැංකු හැර වෙනත් බැංකුවක් ඔබ යෝජනා කරන්නේ නම් එයද post එකකින් සඳහනක් කරන්න.:nerd:
    හැකිනම් එයට හේතුවත් කෙටියෙන් පැහැදිලි කරන්න.:dull:
    ඔය දිග ඒව කියවන්න බෑ බං:no:


    හොර ඡන්ද ඔට්ටු නෑ හරී!:frown::frown::frown:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    බෑන්කුවේ කාර්යක්ශමතාව කියන එක අපි පෝලිමේ ඉන්න වෙලාව අනුව කියන්න බෑ. මොකද ලොකු කස්ටමර් බේස් එකක් තියෙන බෑන්කුවේ පෝලිමේ ගොඩක් වෙලා ඉන්න වෙනවා පොඩි කස්ටමර් බේස් එකක් තියෙන බෑන්කුවේ පෝලිමේ වෑඩි වෙලාවක් ඉන්න ඕනි නෑ. නමුත් ඈත්තට බලුවොත් වෑඩි කාර්යල්ශම තාවක් තියෙන්නේ කස්ටමර් බේස් එක වෑඩි බෑකුවේ. ඒත් අපිට එකේ අනික් පෑත්තයි පේන්නේ.
     
    • Like
    Reactions: thilihare

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    හොඳම කාර්යක්ෂම kiyala uba adahas kale mokadda
    ikmanata wada tika karaganna ?
    ehemanam mama danna bank walin nam
    Mage account thibe (BOC,NSB,SAMPATH,කොමර්ෂල් )
    SAMPATH quick
    mona bankuwath slow wenawa ban senaga wadi unama ..
    හොඳම කාර්යක්ෂම kiyala bank warga karanna amarui
    mamanam hitana widiyata :(
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    banks define their parameters for efficiency & effectiveness depending on the products & services they offer & the tastes & preferences of their clientele.. this varies from one bank to another. one might not go to NSB for the same requirement as you go for HSBC.

    Personally i avoid government banks as much as possible, they are full of ineffective, inefficient, lame people who thinks they work for a 'bank' & they are The men..with their attitudes n all.. they are always the 1st & customer is 2nd.

    HSBC is the place to go.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සම්පත් බැංකුව
    කොමර්ෂල් බැංකුව

    වැඩියෙන් ගනුදෙනු කරනේ සම්පත් එක්ක නිසා සම්පත් බැංකුව වෝට් කලා :D
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    බෑන්කුවේ කාර්යක්ශමතාව කියන එක අපි පෝලිමේ ඉන්න වෙලාව අනුව කියන්න බෑ. මොකද ලොකු කස්ටමර් බේස් එකක් තියෙන බෑන්කුවේ පෝලිමේ ගොඩක් වෙලා ඉන්න වෙනවා පොඩි කස්ටමර් බේස් එකක් තියෙන බෑන්කුවේ පෝලිමේ වෑඩි වෙලාවක් ඉන්න ඕනි නෑ. නමුත් ඈත්තට බලුවොත් වෑඩි කාර්යල්ශම තාවක් තියෙන්නේ කස්ටමර් බේස් එක වෑඩි බෑකුවේ. ඒත් අපිට එකේ අනික් පෑත්තයි පේන්නේ.

    Mamat ekagai e katawata
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Commercia bank eka venuvata Commercia credit da koheda click une.. :baffled:
    Magula eka basaven danna epai..:oo: