twinslata namak

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    අඩේ...මෙන්න මගෙන් සුභපැතුම් මචෝ....!:):):):):):)
    මගේ ළගම නෑදෑ දෙන්නෙක් ඉන්නවා...මගේ වයසෙම...
    උන් දෙන්නගෙ නම්...

    අමල්...අමාලී..:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: prasannaf

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ගොඩාක් සතුටුයි මචන්. කොල්ලෙකුයි කෙල්ලෙක්යි එක පාර හම්බුනේ වාසනාවට මචන්. අපේ එවුන් කියන නම් දැම්මොත් යම් කිසි දවසක දරුවො දෙන්නගෙන්ම උඹට ගුටි කන්න වෙනවා. :lol: ඒ නිසා හොදට බලලා ලස්සන නම් දෙකක් දාපන්.. මගෙන් සුභ පැතුම් මචො..
     
    • Like
    Reactions: prasannaf

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උණුසුම් සුභ පැතුම් සහෝ ....
    ශිරාන් ෂෙනාලි
    භාග්‍ය භාග්‍යා
    කවිශ කවිශා
    ක්‍රිෂාන් ක්‍රිෂාන්ති
    ටිකිරි ටිකිරා වගේ නමක් වුනත් නරක නෑ :lol::lol:

     
    • Like
    Reactions: prasannaf

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,284
    5,356
    113
    Rhainai , Sookarai .. :lol::lol: , ane nam dekak oluwata enne na macho ... :rofl: but, magen subhapathum ...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    සුබ පතනවා මචන්..:)
    නම් වලට අකුරු බලලා නේද බන් නම් දාන්නේ..