Jothishaya Software

senehasa sss

Member
Jan 14, 2013
96
8
0
ඒක නොමිලේ ගන්න බෑ.සල්ලි දීලා ගන්න ඕන. දැන් මම හිතන්නේ 35000ක් වෙනවා ඒක.
 
Sep 23, 2013
188
6
0
ලක් හදහන ගනින්

ලක් හදහන ගනින් අපේ සීයා ගාවත් තියෙනවා දැන් 12500 ලූ.ඒකෙ වැඩි වැල්වටාරන් නෑ කියල තමයි සීය කියන්නෙ.හැබැයි පලාපල කියන එකනම් සොෆ්ට්වෙයාර් වලින් බෑලූ අනේ මන්ද මේව වෙලාවකට බොරුලූ වෙලාවකට ඇත්තලූ http://www.lakhandahana.com/
 
Last edited:

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මන් ගාව එක සොෆ්වෙයර් කැල්ලක් ඇත,,,,,වැඩ කරනවද දන්නේ නෑ දැන්නම්..බලන්නම්..බලලා පි ඇම් කරන්නම්
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,571
    98,546
    113
    මොකද කියන්නෙ ඕපන් සෝර්ස් එකක් හදමුද
    coding gana bala gana puluwan theory gana nan melo deyak dan ne
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"

    Software තියෙනවා නම් මට එවන්න :P ඒලකිරි කොල්ලොන්ට කෙල්ලොන්ට නොමිලයේ Crack කර දෙමි :P

    තියෙනව නම් DropBox / Google Drive / SkyDrive / Box Upload කරල link එකක් දෙන්න, දින කිහිපයක් ඇතුලට Crack කර දෙමි :P :P :P :P

    අඩුම ගානෙ ඔයාල්ගෙ PC වලට වැඩ කරන Serial Number එකක් හරි Generate කරලා දෙන්නම් :)

    කලින් මම තරු කිරන එහෙම Crack කලා, Hard එක ගිහින් ඔක්කොම නැති උනා, දැන් මම ආයෙ ඒ Software ටික හොයනවා. . :/

    තියෙන අය එවන්න,