Tharukirana kiyana software eka free ganna danna kenek innawanam help karannako.
M maxasl Member Aug 26, 2013 105 7 0 Mar 18, 2014 #1 Tharukirana kiyana software eka free ganna danna kenek innawanam help karannako.
DamN DoG Well-known member Jan 6, 2014 2,489 271 83 Kingdom of Solitude..!! Mar 18, 2014 #2 bump machan
S senehasa sss Member Jan 14, 2013 96 8 0 Mar 18, 2014 #3 ඒක නොමිලේ ගන්න බෑ.සල්ලි දීලා ගන්න ඕන. දැන් මම හිතන්නේ 35000ක් වෙනවා ඒක.
S SathsaraVihanga Member Sep 23, 2013 188 6 0 Mar 18, 2014 #4 ලක් හදහන ගනින් ලක් හදහන ගනින් අපේ සීයා ගාවත් තියෙනවා දැන් 12500 ලූ.ඒකෙ වැඩි වැල්වටාරන් නෑ කියල තමයි සීය කියන්නෙ.හැබැයි පලාපල කියන එකනම් සොෆ්ට්වෙයාර් වලින් බෑලූ අනේ මන්ද මේව වෙලාවකට බොරුලූ වෙලාවකට ඇත්තලූ http://www.lakhandahana.com/ Last edited: Mar 18, 2014
ලක් හදහන ගනින් ලක් හදහන ගනින් අපේ සීයා ගාවත් තියෙනවා දැන් 12500 ලූ.ඒකෙ වැඩි වැල්වටාරන් නෑ කියල තමයි සීය කියන්නෙ.හැබැයි පලාපල කියන එකනම් සොෆ්ට්වෙයාර් වලින් බෑලූ අනේ මන්ද මේව වෙලාවකට බොරුලූ වෙලාවකට ඇත්තලූ http://www.lakhandahana.com/
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Mar 19, 2014 #6 lol ... eka enne security pen ekak ekka ... so you can't copy the software
M maxasl Member Aug 26, 2013 105 7 0 Jun 26, 2014 #8 Tharukirana eka thiyana kenek dennako. ane loku udauwak
nusryxxx Active member Aug 5, 2010 804 49 28 Tokyo - 東京 Jun 26, 2014 #10 matath oone nadda oka copy karapu waddek>?
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jun 26, 2014 #11 මන් ගාව එක සොෆ්වෙයර් කැල්ලක් ඇත,,,,,වැඩ කරනවද දන්නේ නෑ දැන්නම්..බලන්නම්..බලලා පි ඇම් කරන්නම්
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,571 98,546 113 Jun 26, 2014 #12 මොකද කියන්නෙ ඕපන් සෝර්ස් එකක් හදමුද coding gana bala gana puluwan theory gana nan melo deyak dan ne
aruna ranaweera Member Sep 20, 2010 376 29 0 matara Jun 26, 2014 #14 maxasl said: Tharukirana kiyana software eka free ganna danna kenek innawanam help karannako. Click to expand... Jagnnatha Hora meka godak hodai but English http://www.vedicastrologer.org/jh/jh_full_install.zip Last edited: Jun 26, 2014
maxasl said: Tharukirana kiyana software eka free ganna danna kenek innawanam help karannako. Click to expand... Jagnnatha Hora meka godak hodai but English http://www.vedicastrologer.org/jh/jh_full_install.zip
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jun 26, 2014 #15 den eka balala mokakda bn karanna adahas karan inne? anyway bump
tarson Well-known member Feb 25, 2009 8,314 5,400 113 Jun 26, 2014 #16 mldarshana said: lol ... eka enne security pen ekak ekka ... so you can't copy the software Click to expand... apo ehenam crack karanna deyakuth naa simulator ekak hoyaganna thiyenne
mldarshana said: lol ... eka enne security pen ekak ekka ... so you can't copy the software Click to expand... apo ehenam crack karanna deyakuth naa simulator ekak hoyaganna thiyenne
anjula_snnyk Active member Dec 7, 2008 863 33 28 Colombo Jun 27, 2014 #18 ekaneh..free ganna puluwan software ekek nedda
K_ZONE Well-known member May 28, 2009 5,156 4,059 113 invoke db "Injected Memory" Jun 27, 2014 #19 Software තියෙනවා නම් මට එවන්න ඒලකිරි කොල්ලොන්ට කෙල්ලොන්ට නොමිලයේ Crack කර දෙමි තියෙනව නම් DropBox / Google Drive / SkyDrive / Box Upload කරල link එකක් දෙන්න, දින කිහිපයක් ඇතුලට Crack කර දෙමි අඩුම ගානෙ ඔයාල්ගෙ PC වලට වැඩ කරන Serial Number එකක් හරි Generate කරලා දෙන්නම් කලින් මම තරු කිරන එහෙම Crack කලා, Hard එක ගිහින් ඔක්කොම නැති උනා, දැන් මම ආයෙ ඒ Software ටික හොයනවා. . :/ තියෙන අය එවන්න,
Software තියෙනවා නම් මට එවන්න ඒලකිරි කොල්ලොන්ට කෙල්ලොන්ට නොමිලයේ Crack කර දෙමි තියෙනව නම් DropBox / Google Drive / SkyDrive / Box Upload කරල link එකක් දෙන්න, දින කිහිපයක් ඇතුලට Crack කර දෙමි අඩුම ගානෙ ඔයාල්ගෙ PC වලට වැඩ කරන Serial Number එකක් හරි Generate කරලා දෙන්නම් කලින් මම තරු කිරන එහෙම Crack කලා, Hard එක ගිහින් ඔක්කොම නැති උනා, දැන් මම ආයෙ ඒ Software ටික හොයනවා. . :/ තියෙන අය එවන්න,