කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැකරයා.... උදව්වක් කරන්න පුලුවන්ද? මේක ඇත්තටම නයිට් විෂන්ද කියල බලාගන්න ඕනෙ. :dull: නයිට් විෂන් නන් ගන්නත් ඕනෙ. :( මම මේ එෆ් බී එකේ ඇඩ් එකක දැක්කෙ....
    1979883_765997943412150_1631535426_n.jpg

    [NIKE & Adidas Night vision glasses( New Stocks Available )]
    UV Protection
    Rs.750/=
    With pouch
    Call Now 0718744225
    CHARITH MOTORS(545 Nawala road,Rajagiriya)

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16408669 said:

    ADO PATTANE BAN ME GANATA :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16408995 said:
    :rofl:ඕකා කළුවරට බයයි. රෑට අම්මගෙ අත අල්ලන් නිදන්නෙ :rofl:
    මම මේ පොඩ්ඩක් කොල්ලව හදල ගන්න යන්නෙ.:P
    :rolleyes:HADANAWA NEME WALATA DANWANE OYA

    MANNAM KIYANNE BAN MUWA KALUWARA KAMAREKA DALA
    SATHIYAK WITARA TIYANNA ONE :dull:

    MU KELLA EKKA FILM HALL EKATA GIYAMATH EHEMALUNE :lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16408814 said:
    eka thama hackeryawa yawanna baluwe ra wela :baffled:

    :angry::angry::angry::angry:
    අපිට ඔය අර විසන් මේ විසන් ඒවා නැති උනාට රැට හොදට ඇස් පේනවා හරිය :angry:
    අනික ඔය බය නැ කියන යාළුවා වගේ එවුන් තමා ඇදෙම චු දාගන්නේ :rofl::rofl::rofl:
    යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැ බෝල :P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :angry::angry::angry::angry:
    අපිට ඔය අර විසන් මේ විසන් ඒවා නැති උනාට රැට හොදට ඇස් පේනවා හරිය :angry:
    අනික ඔය බය නැ කියන යාළුවා වගේ එවුන් තමා ඇදෙම චු දාගන්නේ :rofl::rofl::rofl:
    යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැ බෝල :P:P

    උදව් කරපන්. අරක ගිහින් බලල කියපන් නයිට් විෂන්ද කියල :(