Podi wadak kala...

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    800px-Heroico1.jpg


    Guerrillero Heroico (English: "Heroic Guerrilla Fighter") is an iconic photograph of Marxist revolutionary Che Guevara taken by Alberto Korda. It was captured on March 5, 1960, in Havana, Cuba, at a memorial service for victims of the La Coubre explosion. By the end of the 1960's, the image in conjunction with Guevara's subsequent actions and eventual execution, helped solidify the charismatic and controversial leader as a cultural icon.[2] Korda has said that at the moment he shot the picture, he was drawn to Guevara's facial expression, which showed "absolute implacability"[3] as well as anger and pain.[4] Years later, Korda would say that the photo showed Che's firm and stoic character.[5] Guevara was 31 years old at the time the photo was taken.

    http://en.wikipedia.org/wiki/Guerrillero_Heroico


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම ඔය පින්තුරේ ඉන්න මනුස්සය ගැනනම් වැඩිය දන්නෙ නෑ.
    පින්තූරේ ඇඳපු මනුස්සය ගැන දන්නෙත් නෑ.
    ඒ වුනාට ඇඳලා තියන පිංතුරේ නම් සිරා මචෝ

    උඹ ලංකාවේ නෙවෙයිද? :shocked::shocked: සුපිරි මචන්... රෙප් ආ
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    උඹේ හැකියාව නම් හොදා..
    ඒත් ඉතින් තේරුමක් තියේද බං ඇදුපු එකෙන්..
    ලස්සනයි ඕක දැක්කම ගමේම උන් බොට හංවඩු ගහයි ජෙප්පෙක් කියලා..
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    උඹේ හැකියාව නම් හොදා..
    ඒත් ඉතින් තේරුමක් තියේද බං ඇදුපු එකෙන්..
    ලස්සනයි ඕක දැක්කම ගමේම උන් බොට හංවඩු ගහයි ජෙප්පෙක් කියලා..


    ow ban,,eka nam ehema thamai..fb damma gaman campuz eke un kiwa oka ain krpan exam 1tath kelawai kyla..ekath ain kala.game samaharu ahanawa wijeweera neda kyla..:P:P:P mata puduma thrahak bn,man appachchita kiwa ehana laginma mahathma gandhi hari paul walker hari adinawa kyla..ethakota wath hitheine game unta nikamata ande kyla.....wena black and white 4to 1k hambun na bn,ekai oka ande..anyway thnx mcho..:):):)
     
    • Like
    Reactions: බින්දු