Case 1:
ubata ninda adukama ekka කෑම කන්නත් අමාරුවක් වගේ තේරෙනවනම් , මෙහෙමයි සාමාන්යෙන් බඩගිනි උනාම ලුනුයි බතුයි හරි කන්න පුළුවන් කෑම තියෙන්න ඕනේ. නැත්නම් කෑම අරුචිය තම. පොඩි ෂොට් එකක් දැම්මම වැඩියෙන් වදිනවානම් , කන පැලෙන්න ගහල පහුවද හවස් වෙනකන් ඔලුවේ කකුම තියෙනවනම් . චු එකක්ක පෙන වගේ යනවනම් GFR eka karaganna putha.
Case 2:
Ninda noyama , udubali athata nidaganna bari kama , එක අලයකට පමණක් නින්ද යෑම නින්ද මගදී කැඩ්ම , ඒ කියන්නේ එක වරකට පය 2 ක් විතර නින්ද ගිහින් ඇහැරෙනවා , නින්දෙන් අවට වෙන දේ මතක තිබීම . කැස්ස හෝ හුස්ම ගැනීමේ අමාරුව - Echo and excersize ECG ekak check karawaganna
case 3. Ninda noyama , papuwe Gastric Kakuma , ninden witin wita aharima
- meka doc kenekta pennala beheth ganna . boho wita Histeria or Stress or Hypertension wala mulika awadiya wiya haka