Hey Friends !!
I wanna Buy a Laptop (Dell Inspiron 5521) .. and confused to select a shop .. which shop is good to buy a laptop? considering in customer services and Product quality ?
මේකේ ඉන්න හුගක් අයගේ දැනගැනීම සදහා මට හිතුන ලැප්ටොප් ගන්න කොට මොකද කරන්න ඕනේ කියන එක ගැන ලියන්න. අපි හුගක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා සල්ලි ටිකක් හම්බුනාම ලැප එකක් ගන්න ඕනේ කියල හිතන,
එහෙම හිතල යාලුවන්ටත් කියනවා
“මචන් මම ලැපක් ගන්න යන්නේ !මොකක්ද ගන්න හොද කියල ” .
වෙලාවට ඒ යාළුවා ලැප ගැන රට කලා වතුර බීපු එකෙක් නම ගොඩ . නැත්නම් ඉතින් මාස 2 කට සැරයක් ඕක උස්සගෙන යන්න වෙනවා ගත්ත තැනට . මොනවද එන ලෙඩ
මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ
මගේ ලැප එකේ DVD එක වැඩ කරන්නේ නැනේ
මගේ ලැප් එකේ සමහර කිස් වැඩ කරන්නේ නැනේ.
මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ නැ චර චර ගානවා.
කල්පනා කරලා බලනවා ඊටපස්සේ මේවා ලැප් වල එන සාමාන්‍ය ලෙඩද කියල?? එක ඇත්තද??
හොදයි මේක ගන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට වර්රන්ට්ය් හම්බෙනවා වගේම කිසිම ලෙඩක් නැතුව 5 Years විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන්නෙත් ඒ වගේ එකක්. OS එක අවරුදු 2 කින් අත තියලවත් නැ. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල.
ඔය ලැප් මොන වර්ගයේ උණත් ඕව ඔක්කොම assemble කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම electronic බාන්ඩයක් හදනකොට QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10ක් විතර යනවා. ඔය පියවර ඔක්කොගෙන්ම සමත් ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.
දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට.ඒ QC Fail උන කියල නැනේ හදන්න ගියපු ගාන යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “Fctory Fault” එහම නැත්නම් “Value goods” කියල
ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් සමාගමේ විකුණන ග්නටත් වඩා අඩුවෙන් දෙන්නේ . හැබැයි මම දන්නවා SOFTLOGIC සහ Metropolitan මේ වැඩේ කරන්නේ නැ. මම එහෙම කියන්නේ මම වැඩ කරන කලේ ඔය සමාගම් න්ම බඩු අරගෙන ඔකේ ඉන්න ලොකුම එකා එක්ක පවා ගනුදෙනු කරලා තියනව. ඉතින් මේවගේ ගණන නම් ටිකක් වැඩියි . ඒ මොකද ඒ බඩු හොද ඒවා නිසා.
තීරණේ තියෙන්නේ ඔයගොල්ලෝ අතේ තමා . අඩුවෙන් දීල ලෙඩ බඩු ගන්නවද? වැඩියෙන් දීල හොද බඩු ගන්නවද ?? ලාබ බඩුවේ හිලක් තියනවා කියලත් කියමනක් තියන බව අමතක කරන්න එපා.
ඔබට ජය
කතාව සහතික ඇත්ත මචන් කොහෙද හොද hp වලට
කාලාතුරකින් හොද ඒකක් දෙකක් අහුවෙනවා rep 7+

Always SOFTLOGIC & Metropolitan Redline Technologies supiri banda thiyenne
Madhawa Priyadarshana අනිවාර්යෙන් මචන්! තව ලොකු කුමන්ත්‍රණ පවා තියෙනවා ඔය ලැප්ටොප් විකුණා ගන්න! කැම්පස් වල ඉන්න කොල්ලෝ දෙකතුනක් අල්ලාගෙන union හදාගන්නවා උන්ට තව කියක් හරි අඩුවට ඔය ලැප් ටික විකුනනවා! ඕව සේරම black market බඩු.බොරු කියන්න ඕනි නැහැ මෝඩ කමට මාත් ගත්ත ඒ වගේ එකක් මගේ නොදැනුවත් කම නිසා! මම ගත්තේ dell එකක්! dell සයිට් එකේ register කරාම මෙසේජ් එකක් එනවා මේ ලැප් එකට වොරන්ටි දෙන්න බැහැ කියල! මොකද නිත්යානු කුල විදියට නිකුත් කරපුවා නෙවෙයි කියල! එත් ගන්නකොට කියන්නේ INTERNATIONAL WARRANTY දෙනවා කියල! සේරම බොරු කතා! මම මගේ ලැප් එකේ ආව FAULT එකට වොරන්ටි ගන්න ගිය වෙලාවේ මට ලොකු අසාදාරනයක් උනා! මම ඒ ගැන කියල බ්ලොග් එකක් ලිව්වා! ඊට පස්සේ කොහොම හරි උන් මගේ විස්තර හොයාගෙන උන්ට මගේ බ්ලොග් එක නිසා පාඩු උනා කියල LAWYER කෙනෙක් ගෙන්නලා නඩු දානවා කිව්වා! ඔන්න ඔය වගේ 3RD ක්ලාස් වැඩ තියෙන්නේ! එක්කෙනෙක්වත් යන්න එපා ලැප්ටොප් ගන්න UNITY එකට! අපරාදේ සල්ලි!
January 29, 2012 at 5:40pm · Unlike · 5
දැන් බලපන්කො Unity eke බලු රැන උබේ පස්සේ පන්නන විදිහ .
PM walin tharajana karanna awoth kiyahan mata

අදමයි ඇහුවෙත්.