Kellek Set Karagamuda? :D

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    MULINMA KIYANNA ONI MAGE GOOGAL :-)D) INPUT TOOLS WALA ALI LEDAK :D

    Kelinma bahinnam kaaranawata

    Kello kiyanne maha epa karapu jathiyak MATA :P

    dan kale hoda kellek hoyaganna amaruine ban :D eth itin asawatawat, hamadama single kiya kiyaa innathuwa forever alone kiyannathuwa kellek set karaganna hati pennanna hadanne.me wade koranne loke inna hoda dating expert dial ekak :)

    habai kollo mona kella set unat unwa oniwata wada wishwasa karanna yannepa.anika wayasa 20ta wadi nam nokadunu kello hoyannepa ema un naha...pana denawa qwat trust karanna epa.trust karanna puluwan kello hitiye ape ammalage kale.dan ema un naha.salli tiyana kal,eunge yaluwonta ubalawa lokuwata pennanna puluwan kal ubalawa tyan idi.nikan hari ewwa naththan ubalata kela wenna yanawa wage kiyala kellata danunot ubala kalee.edata ituru wenne ubage ammai tattai witarai.me qwe sahodara kamata,ubala kello set unain passe wena dewal :D


    (akamatten unat kiyanna wenawa badina poruwata nagina kal kellekta sira love karanepa.dan ubala kiyai uba baila kiyannepa! ehema na! hoda kello innawa! kiyala.e ubalata pena hati.
    api adare karana ayage waradi apita penne naha.eka thamai aththa.habai kollo, bandain passe mokaawa bandat badapu bere gahanna wenawa putha!)

    (ihatha sadahan kala dewal sathya bawata diuraa porondu wemi.mamath ali guliyak gilala inne hoda experience thiyenawa ithin :D )


    (awasana illima kellage ammawa tattawa salli walata ganna puluwan tatweka innawanam kellata pana arala love karahan :D )
    (bana qwata mama innet mage kella aaai ei kiyala balagena :D )

    menna video eka.

    https://www.youtube.com/watch?v=leiFgriQ9O0&index=2&list=PLT54KTD-Ut42NDsNDLXCjgyqxTtOX-Lgl

     
    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මේක සුන්දරයි වගේ පෙනුනට මහා භයානක සබ්ජට් එකක්
    මර පාළුවක් ජීවිතේට දැනුනු වෙලාවට කෙල්ලෙක් හිටියනම් හොඳයි කියල හිතෙනවා පොඩි දුකකුත් තියනවා පස්සේ මොලේ අවදි වුනාට පස්සේ කෙල්ලෙක් නැති එක මර පිනක් කියල හිතෙනවා. කෙල්ලෝ ඉන්න එවුන් විදින දුක දැක්කම, අදෝනාව එළකිරි එකේ දැක්කම කෙල්ලෝ සංහතියම එපා වෙනවා :P


     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    video එක නම් බැලුවේ නෑ තාම , හැබැයි උඹ කියලා තියන අනික් එව නම් අනිවා ඇත්ත
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ඈ ඈ .....
    moko ban sure nadda? :P
    මේක සුන්දරයි වගේ පෙනුනට මහා භයානක සබ්ජට් එකක්
    මර පාළුවක් ජීවිතේට දැනුනු වෙලාවට කෙල්ලෙක් හිටියනම් හොඳයි කියල හිතෙනවා පොඩි දුකකුත් තියනවා පස්සේ මොලේ අවදි වුනාට පස්සේ කෙල්ලෙක් නැති එක මර පිනක් කියල හිතෙනවා. කෙල්ලෝ ඉන්න එවුන් විදින දුක දැක්කම, අදෝනාව එළකිරි එකේ දැක්කම කෙල්ලෝ සංහතියම එපා වෙනවා :P
    ane ammeee ow ban.me lagadit maru siddiyak una.thanikada apita palu unata apita thiyena ekama prashne paluwa witarane ban :D eth kellek inna eunta tyena prashna :D mage ammooo...


    video එක නම් බැලුවේ නෑ තාම , හැබැයි උඹ කියලා තියන අනික් එව නම් අනිවා ඇත්ත
    kellek daganna adahasak tyei nam balapan :D eth ban trust karannawat sira love karannawath epa.kello wenas wena weegaya aaaalokaye wegayatat wadaa wadiy :D
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    සිරාවට මචන් කෙල්ලෙක්ට බදිනකන් සිරවට love කරන්න හොද නැ. ඔය කතාවම ඉස්කෝලේ යන කාලේ කඩ්ඩ උගන්නපු sir කිව්වම අපි හිනා උනා බුවාට. :lol: එත් දැන් තමා තේරෙන්නේ ඒ කතාව සහතික ඇත්ත කියලා. :nerd::nerd: