Light Vehicles - මුලික පුහුණුව ( Basic Knowledge )

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    Light Vehicles - මුලික පුහුණුව ( Basic Knowledge )

    මචන්ලා කවුරුත් ආසයි තමන්ගේම කියලා වාහනයක නැගලා නිකන් ලෝඩ් යන්ඩ, එත් ඉතින් අපිට කොහෙන්ද ඕවා :(:(:( .. වාහනයක් තිබ්බත් වැඩක් නෑනේ ඉතින් රියදුරු බලපත්‍රයක් ( Driving Licence ) එක නැතුව නේ :):) ... මමත් මලක් වගේ Licence එකට apply කලා .. අරවා මේවා VAT, TAX ඔක්කොමත් එක්ක 18,000ක් වෙනවා ..
    මේ දවසක් වල උගන්නන වුන්ගෙන් බැනුම් අහ අහා පැදගෙන යනවා , දැනට දවස් 8ක් විතර ගියා , ඇන ගන්නේ නැතුව යා ගන්න දැන් පුළුවන්:rofl::rofl:,
    class එකේ පළවෙනිම දවසේ වාහනේකට නගින්ඩ කලින් දැනගත uthu දේවල් කියල දෙනවා , ඒ වෙලේ මට උබලවත් මතක් උනා , ටස් ගාල ගහ ගත්තා , ෆෝටෝ ටිකක් , පහලින් download කර ගන්න පුළුවන්.. එහෙනම් අපි ගියා...


    Cheers
    hcf
     

    Attachments

    • ba600399e959f053a10acbeeaa0aa3bdo.jpg
      ba600399e959f053a10acbeeaa0aa3bdo.jpg
      24.4 KB · Views: 434
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    thanks machan. oya instructor sonnayawa ganan gannepa waliyata awoth waliyata pala. salli gewala kunuharapa ahaganne mona reddatada. mama gannakota mata kiyanna awilla thawa podden mama issaraha wahanetath analai bahala yanne :lol: