slow_සිංදු_english

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මචං show room, shopping mall වගේ තැනක background music එකක් විදියට දාන්න පුලුවන් slow english සිංදු ටිකක් කියපංකෝ ...
    එහෙම කඩවල් වල දාල තියෙන්නෙ මොන type එකේ සිංදුද???
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මියුසික් විතරක් දානවනම් යානිගෙ, කෙනීගෙ එහෙම මියුසික් ටිකක් දාන්න. මම යාලුවෙකුගේ චිත්‍ර ප්‍රදර්ශනයකට නම් ඕව තමයි දැම්මෙ.
     

    Gal Ibbz

    Member
    Mar 14, 2014
    71
    4
    0
    ඇයි සිංහල අමතක උනාද,සිංහලත් දාපන්,ක්ලැරන්ස්ගේ,මිල්ටන්ගේ වගේ,සිංහල ලංකාවේ දාන්නෙ නැත්තන් එරොප්පෙ කඩවල දාන්නෙයැ...