දැන්ම ඇවිත් නෑ මේක ගැන media වලට දාලා තිබ්බේත් පෙරේදා. කොහොම වුනත් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇදගෙන යන්න පුලුවන් devices release කරන්නයි. එතකොට ඒ device ඇගේ ඇදගෙන යන්නකොට අපිට විස්තර automatically ලැබෙනවා. මේකෙන් temperature එක, time එක, අපි කොච්චර මහන්සි වෙලා තියෙනවද (නාඩි වැටීම) වගේ දේවල් පෙන්වන්වා ඒ වගේම අපේ phone එකට එන notification messages මේකෙන් පෙන්වනවා එතකොට phone එක එළියට ගන්නේ නැතුව watch එක බලලා notifications කියවන්න අපිට හොදයි.
ඉස්සරහට මේ යන විදියට. blood pleasure , urine test, ඇගේ රස්නේ ශීතල ගතිය, උණ මේ හැම එකක්ම android හරහා දැනගන්න පුලුවන්. දැනටම android එකේ glass එකක් හදුන්වලා තියෙන්නේ ඒක 1500 US$