රාවණා මිත්‍යාව

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් කවදාවත් පුරාවිද්‍යාඑකෙන් නුවර එලියේ කරපු කැනීම් ගන අහල තියෙනවද?මොකඩ මම එහෙම අහල නැ.ලොකුම දේ මේ වැඩ කරන්න මුදල් වෙන් කරන්නෙ නැති එක.1% වගේ මම හිතන්නෙ වෙන් කරන්නෙ අයවැයෙන්.

    ow aramudal nathi eka loku paduwak thama.... umba nuwara eliya gana katha kalata thama anuradhapure wath hariyata kaneem karala naa! :rofl::rofl::rofl:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ithin ehema nisa api Rawanekwa pili ganna oneda..? wijayata kalin lankawe ithihase ara Shiran Deraniyagala mahaththaya wage kattiya hoya gena yananawa.... ewa balala igena ganin..

    nikan 2.50 gon dial kiyana ewa ahanne nathuwa!

    Helaya kiyanne swadeshika minissunta.. ee nisa buddadasa rajathuma helayek!

    lankawe witharak neme loke koheth ee kale loha unu kala.. loha unu karana eka maha loku kajjak neme... yapas thiye nan......

    wadagath ma de... unu karapu loha walin ayuda hadana eka!

    gal bingewal loke koheth thiyenawa.. lankaweth thiyenawa.. owa kawuruwath amuthuwen hadapuwa neme..... :lol::lol::lol::lol:

    kalu gal athule koheda ban nidan thiyenne... nidan hanganne gal guhawala....
    raja kale nidan okkoma ee kalema sudda aragena thiyenne.... ara pilimathalawwe ehema sahena udaw kala ewa hoya ganna...! :lol::lol:

    macho mata wadak na rawanek hitiyath nathath mata dan ganna one e wijayata issarawela ape thibba thakshanaya wedaheda kama witharayi ban post eka damme rawana thread eke nisa e widihata balanna epa danne nathi godak deewal dana gaththa uben :) thanks
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ සාකච්චාව ඉතාමත් smoothly යනවා. මෙතනට පනින කුණුහරුප කියන පිරිසට උත්තර නොබදින මෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ehenan ithin allath innawa........ loki th innawa... thoruth innawa :lol::lol::lol::lol::lol:

    එහෙමනම් බෞද්ධ දර්ශනයත් බොරුවෙනවා. නිවන කවුරුත් ඔප්පු කරලා තියෙනවද? සාධක තියෙනවද?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එක තැනකින් ගත්තේ නැහැ. විවිධ තැන්වලින් උපුටා ගෙන මාගේත් අදහස් එක්කොට තනු ලිපියකි.

    මෙතන වැඩි දෙනෙක් මෙහෙම කරන්නෙ නෑ. ඒත් මචන් කෙලිම copy paste කරනවානම් ගත්ත තැන් ගැන පොඩ්ඩක් දාන්න ඕන නේද? මෙතන ඔයා ලියල තියන ටික හා ඔයාගෙම අදහස් තියෙන්නේ මෙච්චරයි.

    "අපි අති විශාල ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකිකයින් හැටියට මේ මිත්‍යා විශවාස තව තවත් අපේ දරුවන්ට ඉගැන් වියයුතු ද? මොහොතක් සිතා බලන්න."

    අනික් ඔක්කොම උපුටා ගත්ත ඒවා.​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    macho mata wadak na rawanek hitiyath nathath mata dan ganna one e wijayata issarawela ape thibba thakshanaya wedaheda kama witharayi ban post eka damme rawana thread eke nisa e widihata balanna epa danne nathi godak deewal dana gaththa uben :) thanks

    wijayata issella lankawa gana Shiran Deraniyagalawa wage mahathwaru paryeshana karala thiyenawa.. hugak dewal hoyagena thiyenawa.... ee wagema danatath paryeshana karanawa.......

    ewage wadagath wisthara kiyawapan machan.. nathuwa ohe nikan inna ara derane hela wansayata enawa wage gothayo kiyana ewa pili ganna epa!
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් බෞද්ධ දර්ශනය සතයක් බව වටහා ගැනීමට ඕනෑතරම් සාක්ෂි තියනවා. නිවන කියන එක ඇත්තක්ද බොරුවක් ද කියන්න මට තේරෙන්නේ නැහැ. ඇත්තම කියන්න එපැයි. නිවන කියන එක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවක් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාවට වටහා ගැනීමේ පහසුව තකා බුදුරජාණන් වහන්සේ විසින් සරල කොට දේශනා කරන ලද්දක් විය හැක. තව දෙයක් බෞද්ද ධර්මය පසු කාලීනව බ්‍රහ්මණ බලපෑම්වලට නැතුව විවිධ අයුරින් වෙනස් වෙලා කියල කියන එකත් අමතක කරන්න එපා.

    එහෙමනම් බෞද්ධ දර්ශනයත් බොරුවෙනවා. නිවන කවුරුත් ඔප්පු කරලා තියෙනවද? සාධක තියෙනවද?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    පොළොව දිගේ යාමට වාහන නිපදවා නොමැති කාලයක හෝ අඩුම තරමේ රෝදයක්වත් නිපදවා නොමැති කලක රවණා රජතුමා අහසින් යන්න අහස් යන්තර තැනුවේ යයි බොහේ රවණා ලෝලීහු උදම් අනති. ඊට අමතරව නාමික බෞද්ධ තාලිබාන් පිරිස් ද රාවණා නම පට බැඳගෙන අර බල සේනා මේ බල සේනා නිර්මාණය කරගෙන ඩෙගා නටයි. අඩුම තරමේ මේ බලකයවල් රවණා සාහිත්‍ය පවා කියවා ඇතිදැයි සැක සිතේ. රාවණා යනු හුදෙක් මනංකල්පිත චරිතයකි තවද අහසින් යන්න වාහන තැනීම අමුලික බොරුවකි. හැකිනම් ඔය රාවණා ලෝලීන්ට කියන්න දඬුමොනරයකින් ගමන් ගත්තා යයි සාක්ෂි ගෙන හැර දක්වන්න කියා. අද වෙන තුරු ඉදිකටු තුඩක ප්‍රමනයකවත් මේ සඳ සාක්ෂියක් නොමැත.

    මෙතන වැඩි දෙනෙක් මෙහෙම කරන්නෙ නෑ. ඒත් මචන් කෙලිම copy paste කරනවානම් ගත්ත තැන් ගැන පොඩ්ඩක් දාන්න ඕන නේද? මෙතන ඔයා ලියල තියන ටික හා ඔයාගෙම අදහස් තියෙන්නේ මෙච්චරයි.

    "අපි අති විශාල ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකිකයින් හැටියට මේ මිත්‍යා විශවාස තව තවත් අපේ දරුවන්ට ඉගැන් වියයුතු ද? මොහොතක් සිතා බලන්න."

    අනික් ඔක්කොම උපුටා ගත්ත ඒවා.​
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    රාවණාගේ දේහය තැන්පත් කරලා තියෙනෙවා කියන්නේ නුවරඑළියේ,මහකුඩුගල කියන ප්‍රදෙශ්යෙනේ,අපේ අප්පචිට මහකුඩුගල වවනකොට " ඊතලයක " හම්බෙලා තියෙනෙව,වත්ත හානකොට,තව එක දවසක් කිව්වා ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔය ගුහාවට යන්න ගිහින්,බැරි වෙලා මගක් ගිහින් අපහු හැරිලා අවා කියලා.මේවා ඉතින් කියනකොට ඕව බොරු කියලත් කියන්න බැනි,:nerd::nerd::nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙමනම් බෞද්ධ දර්ශනයත් බොරුවෙනවා. නිවන කවුරුත් ඔප්පු කරලා තියෙනවද? සාධක තියෙනවද?

    mehemayi..... niwana kiyana eka katawath me thiyenne kiyalawath... bawudda dharashane hariyatama hari kiyalawath kiyanna baa eeka thamange buddi mattama anuwa therun ganna one deyak....

    agamika dharshanekuyi.. ithihasa kathawajuyi samana karanna baa!

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රාවණාගේ දේහය තැන්පත් කරලා තියෙනෙවා කියන්නේ නුවරඑළියේ,මහකුඩුගල කියන ප්‍රදෙශ්යෙනේ,අපේ අප්පචිට මහකුඩුගල වවනකොට " ඊතලයක " හම්බෙලා තියෙනෙව,වත්ත හානකොට,තව එක දවසක් කිව්වා ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔය ගුහාවට යන්න ගිහින්,බැරි වෙලා මගක් ගිහින් අපහු හැරිලා අවා කියලා.මේවා ඉතින් කියනකොට ඕව බොරු කියලත් කියන්න බැනි,:nerd::nerd::nerd:

    yako eethalayakinda me rawana maha kudagala innawaa kiyanne... :lol::lol::lol::lol::lol:

    moda katha kiyanna epa oyi...... :lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එම ඊතලය පුරා විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කළා ද ? කාබන් කාල නීර්ණය කට වගේ.

    රාවණාගේ දේහය තැන්පත් කරලා තියෙනෙවා කියන්නේ නුවරඑළියේ,මහකුඩුගල කියන ප්‍රදෙශ්යෙනේ,අපේ අප්පචිට මහකුඩුගල වවනකොට " ඊතලයක " හම්බෙලා තියෙනෙව,වත්ත හානකොට,තව එක දවසක් කිව්වා ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔය ගුහාවට යන්න ගිහින්,බැරි වෙලා මගක් ගිහින් අපහු හැරිලා අවා කියලා.මේවා ඉතින් කියනකොට ඕව බොරු කියලත් කියන්න බැනි,:nerd::nerd::nerd:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මචන් බෞද්ධ දර්ශනය සතයක් බව වටහා ගැනීමට ඕනෑතරම් සාක්ෂි තියනවා. නිවන කියන එක ඇත්තක්ද බොරුවක් ද කියන්න මට තේරෙන්නේ නැහැ. ඇත්තම කියන්න එපැයි. නිවන කියන එක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවක් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාවට වටහා ගැනීමේ පහසුව තකා බුදුරජාණන් වහන්සේ විසින් සරල කොට දේශනා කරන ලද්දක් විය හැක. තව දෙයක් බෞද්ද ධර්මය පසු කාලීනව බ්‍රහ්මණ බලපෑම්වලට නැතුව විවිධ අයුරින් වෙනස් වෙලා කියල කියන එකත් අමතක කරන්න එපා.

    නිවන ඔයාට තේරෙන්නෑ. හරි නමුත් අපිට ප්‍රතික්ශේප කරන්න බෑ , මම කියන්නේ සාධක හෝ ඔප්පු කිරීමක් නොතිබූ බැවින් "නෑ" කීමට හැකියාවක් නෑ කියලයි. මේ ලිපිය කියවලා බලන්න ආසන්න කාලය 1800 බී.සී. න්‍යශ්ටික පිපිරීමක්. සාක්ශි හා විද්‍යාත්මක සාක්ශි එක්ක ඔප්පු කරනවා , මහාභාරතය , රාමායනය කියන දෙකේමත් මේ ගැන සදහන් වෙනවා

    Code:
    http://subharanjangupta.wordpress.com/2011/08/07/evidences-of-neclear-explosion-in-mohenjo-daro/

    “Gurkha, flying a swift and powerful vimana
    hurled a single projectile
    charged with the power of the Universe

    An incandescent column of smoke and flame,
    as bright as ten thousand suns,
    rose with all its splendour.
    It was an unknown weapon,
    an iron thunderbolt,
    a gigantic messenger of death,
    which reduced to ashes
    the entire race of the Vrishnis and the Andhakas.
    The corpses were so burned
    as to be unrecognizable.
    Hair and nails fell out;
    Pottery broke without apparent cause,
    and the birds turned white.
    …After a few hours
    all foodstuffs were infected…
    …to escape from this fire
    the soldiers threw themselves in streams
    to wash themselves and their equipment.”
    A second passage.
    “Dense arrows of flame,
    like a great shower,
    issued forth upon creation,
    encompassing the enemy.
    A thick gloom swiftly settled upon the Pandava hosts.
    All points of the compass were lost in darkness.
    Fierce wind began to blow
    Clouds roared upward,
    showering dust and gravel.
    Birds croaked madly…
    the very elements seemed disturbed.
    The sun seemed to waver in the heavens
    The earth shook,
    scorched by the terrible violent heat of this weapon.
    Elephants burst into flame
    and ran to and fro in a frenzy…
    over a vast area,
    other animals crumpled to the ground and died.
    From all points of the compass
    the arrows of flame rained continuously and fiercely.” — The Mahabharata

    From the Ramayana
    ”(It was a weapon) so powerful
    that it could destroy the earth in an instant–
    A great soaring sound in smoke and flames–
    And on it sits death…” . — The Ramayana
     
    loke winasa karanna nukes hadapu kattiyata CONCRETE hoya ganna bari wechcha eka harima pudumayi.....

    mokada concrete walin hadapu deyak diranna awurudu 5000 kata wada kalayak yanawa! :rofl::rofl::rofl:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    yako eethalayakinda me rawana maha kudagala innawaa kiyanne... :lol::lol::lol::lol::lol:

    moda katha kiyanna epa oyi...... :lol::lol::lol:
    මහකුඩුගල ගිහින් තියෙනෙව ද? ඔය හද්ද කැලේ අස්සට ඕක කොහෙන් ගියා ද,කියලනම් දන්නේ නෑ,ඕක 80 ගණන් වල උන සිද්දියක්,

    එම ඊතලය පුරා විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කළා ද ? කාබන් කාල නීර්ණය කට වගේ.
    වාඩියේ ඔහේ දාල තිබිලා,නැති වෙලා,:no::no::no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    loke winasa karanna nukes hadapu kattiyata CONCRETE hoya ganna bari wechcha eka harima pudumayi.....

    mokada concrete walin hadapu deyak diranna awurudu 5000 kata wada kalayak yanawa! :rofl::rofl::rofl:

    මෙච්චර තාක්ශනය තියෙන කාලයේ ඊජිප්තුවේ ලොකුගල් හරියටම ස්ථානගතකලේ කියලවත් ඒ තාක්ශනයවත් හොයාගෙන නෑනේ , ඒකාලේ ශිෂ්ඨාචාරය හා මේ ශිෂ්ඨාචාරය තාක්ශනයන් වෙනස්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහකුඩුගල ගිහින් තියෙනෙව ද? ඔය හද්ද කැලේ අස්සට ඕක කොහෙන් ගියා ද,කියලනම් දන්නේ නෑ,ඕක 80 ගණන් වල උන සිද්දියක්,

    ayi yodayo... issara udarata minissu dunu eethala pawichchi kale nadda..?

    sudda ekka satan karanna kale wadune nadda..?

    maha kudagala thiyenne walapane eha paththe neda..?

    walapane kiyanne sudda ekka ape un satan karapu thanak nemeda..?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    රවණා ගේ කෙසේ වෙතත් විශාල පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන්න ඇති.

    මහකුඩුගල ගිහින් තියෙනෙව ද? ඔය හද්ද කැලේ අස්සට ඕක කොහෙන් ගියා ද,කියලනම් දන්නේ නෑ,ඕක 80 ගණන් වල උන සිද්දියක්,

    වාඩියේ ඔහේ දාල තිබිලා,නැති වෙලා,:no::no::no: