රාවණා මිත්‍යාව

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කිසිදු ජනප්‍රවාදයක් පදනමක් නැතුව ගොඩනැගෙන්නේ නැත. ජනප්‍රවාද සත්‍යයෙන් හුඟක් ඈත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ජනප්‍රවාදවලටත් වඩා ඒවාට පාදක වුන සිද්ධි හෝ ස්ථාන විචිත්‍රවත් වෙන්නත් පුළුවන්.
    වර්තමානයේ අපි ගොඩනගන ඉතිහාසය යන්තන් ඉතුරු වෙලා තියෙන පුරාවස්තු කීපයකට මත රඳා පවතිනවානම් ලෝක ඉතිහාසය ඉතාම කුඩා දෙයක් වනු ඇත. ලෝකයේ බොහෝ පුරාවස්තු වලට ආරෝපණය කරන්නෙ ඒ හා බැඳී ඇති පුරාවුර්ථයන් තමයි. මහාවංශය වගේ ග්‍රන්ථ සීයට සීයක් සත්‍ය නොවුනත්, ඒකවත් නොතිබ්බනං අද ඉතුරු වෙලා තියෙන පුරාවස්තු වලින් ගොඩනගන්න පුළුවන් ඉතිහාසයක් නැත. විද්‍යාවෙන් අතට අහුවෙන පුරාවස්තු සංරක්ෂණය කරන්න පුළුවන් උනත් ඒවා හා බැඳුනු කතාපුවත් ගොඩනගන්න බෑ. ජනප්‍රවාද නොතිබෙන්නට මචං අද ලෝකේ හුඟක් පුරාවිද්‍යා ස්මාරක කියන්නෙ ඉතිහාසයක් නැති නිකම්ම ගොඩනැගිලි විතරයි.
    සොලී ආක්‍රමණයේදී අනුරාධපුරයේ පුස්තකාල වලට ගිනි තැබීම නිසාත්, යටත් විජිත යුගයේ මිෂනාරිවරුන් පැරණි පුස්තක කොල්ලකෑම නිසාත් අපට අහිමි වූ ඉතිහාසය සුළුපටු නැත.
    ජනප්‍රවාද කියන්නෙ මිනිස් සමාජයක තිබෙන්න අවශ්‍ය දෙයක්. ඒවායේ සත්‍ය අසත්‍යතාව ගවේෂණය කරන එක වගේම එයින් සමාජයකට ලැබෙන අනන්‍යතාව වර්තමාන ලෝකයෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතිහාසය වගේම ජනප්‍රවාද කියන්නෙත් සමාජයක පෞරුෂය ගොඩනගන දෙයක්. ඒකෙන් සමාජීය හානියක් වෙන්නෙ නැත්තං. විද්‍යාවෙන් ඒ දේවල් බොරු බොරු කියන්න හදන එක අපරාදයක් කියලයි හිතෙන්නේ.ඕනෑම සමාජයක එහෙම දේවල් තියෙනවා. විශ්වාස කරන පිරිසකුත් ඉන්නව. අවිශ්වාස කරන පිරිසකුත් ඉන්නව. වැඩිහරිය ඉන්නේ විශ්වාස කරන්න උවමනාව තියෙන අය තමයි.
    ලොජික් වලින් කියනවනං රාවණ පුරාවුර්තය ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නෑ වගේම බොරු කියලා ඔප්පු කරන්න සාක්ෂිත් නෑ. හරියට මැවුම්වාදය වගේ තමයි. මගේ පෞද්ගලික මතය තමයි ඔය වගේ ඕනෑතරම් ජනප්‍රවාද තිබුනට කමක් නෑ. ඒවා ගැන ලිව්වට හෙව්වට කමකුත් නෑ. එකම දේ ඒක උන්මාදයක් කරගෙන, හරියට පිටසක්වල ජීවි උන්මාදය වගේ හැම දේම රාවණා රාවණා කියන එකෙන් අපිම විහිලුවට ලක්වෙන එක නොකරන්නයි ඕන.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    තෙවරකට වඩා අ.පො.ස සාමාන්‍යපෙළ අසමත් ඔබ මෙම වටිනා ත්‍රෙඩ් එක මැදට පැන කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලමි. මේ තේර්ඩ් එකට පිළිතුරු සැපයීමට ඔබගේ දැනුම ප්‍රමාණවත් නොවේ. මෙය වෙන් කොට ඇත්තේ උසස් බුද්ධිමතුන් සඳහා පමණි. ඔට්ටුව පිලිබඳ ගැටළුවක් ඇත්තේ නම් ඒ සඳහා නැකත් රාළට මා වෙත pm එකක් යොමු කරන ලෙස ඉල්ලමි.

    මා හට කාලය අවශ්‍ය වන්නේ අවශ්‍ය අත්ල රේකා සකසා ගැනීම, නීතිමය කටයුතු සාකච්චා කර ගැනීම සහ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීමටය. ඉතින් නැකත් රාළට බේරීමට ඇත්තේ මේ කාල පරාසය ඇතුලත ඩෙගා නටා ඉන් පැන යාමටය. මම අදටත් ඕනෑම වෙලාවක සුදානම් මෙම ඔට්ටුව බාර ගැනීමට .

    දැනුම බුද්ධිය මදි ඔබ මේ ත්‍රෙඩ් එකට යම් යම් දේ එක කිරීමට නොයෙන ලෙස ඉල්ලමි. තවද එක අකුරකින් වත් ඔබගේ අනවශ්‍ය දේ කෙරෙහි සඳහා පිළිතුරු නොදෙමි.

    සිරි පාල වෙත,

    පහුගිය සති ගානක් තුරාවට ඔබ ෆේක් රාශියකින් පැමිණ ඇති බවට GT විසින් ප්‍රසිද්ධියේ පැමිණිලි කරනු ලැබුවා. යලිත් ඔබ ෆේක් වලින් පැමිණ ඇති බවට ඊයේ දිනයේ අපට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනා. ඔබ මිට සති දෙකකට කලින් අල්ලන ලද ඔට්ටුව තම වලංගු බවට නැකත්රාළ ප්‍රකාශ කල සිටියත් ඔබ හට LB ෆිනෑන්ස් එකෙන් ලක්ෂ 10 ගැනීමට යන කාල‍ය අපි අස්තිමේන්තු ගත කළා. එය පහතින් මෙසේය.

    01.බැංකු මාස 6ක පිටපත් සදහා දවස් උපරිම 2කි
    02.ගෙදර වතුර බිල් හෝ ලයිට් බිල් මාස 4ක් පැය 2කකි.
    03.තමා ලග ඇති වාහනය තක්සේරුවට පැය 10ක කාලයක් දිය හැක
    04.වාහනයේ පොත තබා මුදල් ගැනීමට එක අපකරුවෙක් අවශ්‍ය බැවින් දවස් 3-4 කාලයක් ප්‍රමාණවත් වේ.

    ෆිනෑන්ස් සමාගම විසින් සියලු කටයුතු අහවර කර ඔබට ලක්ෂ 10 ලබා දීමට දවසකුත් පැය 12 කාලයක් ඉල්ලයි.

    කෙසේ හෝ සියල්ල සකසා අවසන් කිරීමට යන්නේ සතියකුත් දවසක් පමණි.

    ඔබ මෙතනට පැමිණ ඔට්ටුව සදහා මුල පිරු අතර. ඒ ඔට්ටුව ඉටු කිරීමට තව සතියකුත් දවස් 2ක් නැකත් රාල විසින් දීමට කැමැත්තෙන් සිටි.

    :)
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ජනප්‍රවාද ඕනෑ තරම් ඇත. සමහර ජනප්‍රවාද ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. රවණා රාමා යන හින්දු දේව කතා ය. වැඩිම උනොත් ඔවුන් එකල රජකම් කරමින් ඒ ප්‍රදේශයන් පාලනය කරන්න ඇති.

    නමුත් ගුවන් යානා සංකල්පය බොරුය. තව දෙයක්. අපේ ගොඩක් අය කියනවා අට වීසි බුදුවරුන් මෙලොව සිටියාය කියා. මේ අටවිසි බුදුන් වහන්සේලාත් එක් කල්පිතයයක් පමණි.

    මේ බුදුන් වහන්සේලා වැඩ සිටි කාලය වසර ලක්ෂ කොටි ගණන් ඈතට ගමන් කරයි . එම යුග වලදී හෝමෝ සේපියන් යන මානවයා මෙලොව සිටියේ නැත. හෝමෝ සේපියන් යන මට්ටමකට මානවයා වර්ධනය නොවුන කලක කෙසේද බුදුන් වහන්සේ කෙනෙක් බිහිවන්නේ. මගේ මතයනම් මෙලොව සිටියේ ගෞතම බුදුරජානන් වහන්සේ පමණි.

    කිසිදු ජනප්‍රවාදයක් පදනමක් නැතුව ගොඩනැගෙන්නේ නැත. ජනප්‍රවාද සත්‍යයෙන් හුඟක් ඈත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ජනප්‍රවාදවලටත් වඩා ඒවාට පාදක වුන සිද්ධි හෝ ස්ථාන විචිත්‍රවත් වෙන්නත් පුළුවන්.
    වර්තමානයේ අපි ගොඩනගන ඉතිහාසය යන්තන් ඉතුරු වෙලා තියෙන පුරාවස්තු කීපයකට මත රඳා පවතිනවානම් ලෝක ඉතිහාසය ඉතාම කුඩා දෙයක් වනු ඇත. ලෝකයේ බොහෝ පුරාවස්තු වලට ආරෝපණය කරන්නෙ ඒ හා බැඳී ඇති පුරාවුර්ථයන් තමයි. මහාවංශය වගේ ග්‍රන්ථ සීයට සීයක් සත්‍ය නොවුනත්, ඒකවත් නොතිබ්බනං අද ඉතුරු වෙලා තියෙන පුරාවස්තු වලින් ගොඩනගන්න පුළුවන් ඉතිහාසයක් නැත. විද්‍යාවෙන් අතට අහුවෙන පුරාවස්තු සංරක්ෂණය කරන්න පුළුවන් උනත් ඒවා හා බැඳුනු කතාපුවත් ගොඩනගන්න බෑ. ජනප්‍රවාද නොතිබෙන්නට මචං අද ලෝකේ හුඟක් පුරාවිද්‍යා ස්මාරක කියන්නෙ ඉතිහාසයක් නැති නිකම්ම ගොඩනැගිලි විතරයි.
    සොලී ආක්‍රමණයේදී අනුරාධපුරයේ පුස්තකාල වලට ගිනි තැබීම නිසාත්, යටත් විජිත යුගයේ මිෂනාරිවරුන් පැරණි පුස්තක කොල්ලකෑම නිසාත් අපට අහිමි වූ ඉතිහාසය සුළුපටු නැත.
    ජනප්‍රවාද කියන්නෙ මිනිස් සමාජයක තිබෙන්න අවශ්‍ය දෙයක්. ඒවායේ සත්‍ය අසත්‍යතාව ගවේෂණය කරන එක වගේම එයින් සමාජයකට ලැබෙන අනන්‍යතාව වර්තමාන ලෝකයෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතිහාසය වගේම ජනප්‍රවාද කියන්නෙත් සමාජයක පෞරුෂය ගොඩනගන දෙයක්. ඒකෙන් සමාජීය හානියක් වෙන්නෙ නැත්තං. විද්‍යාවෙන් ඒ දේවල් බොරු බොරු කියන්න හදන එක අපරාදයක් කියලයි හිතෙන්නේ.ඕනෑම සමාජයක එහෙම දේවල් තියෙනවා. විශ්වාස කරන පිරිසකුත් ඉන්නව. අවිශ්වාස කරන පිරිසකුත් ඉන්නව. වැඩිහරිය ඉන්නේ විශ්වාස කරන්න උවමනාව තියෙන අය තමයි.
    ලොජික් වලින් කියනවනං රාවණ පුරාවුර්තය ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නෑ වගේම බොරු කියලා ඔප්පු කරන්න සාක්ෂිත් නෑ. හරියට මැවුම්වාදය වගේ තමයි. මගේ පෞද්ගලික මතය තමයි ඔය වගේ ඕනෑතරම් ජනප්‍රවාද තිබුනට කමක් නෑ. ඒවා ගැන ලිව්වට හෙව්වට කමකුත් නෑ. එකම දේ ඒක උන්මාදයක් කරගෙන, හරියට පිටසක්වල ජීවි උන්මාදය වගේ හැම දේම රාවණා රාවණා කියන එකෙන් අපිම විහිලුවට ලක්වෙන එක නොකරන්නයි ඕන.
     
    Last edited:
    Jan 7, 2013
    182
    16
    0
    ජනප්‍රවාද ඕනෑ තරම් ඇත. සමහර ජනප්‍රවාද ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. රවණා රාමා යන හින්දු දේව කතා ය. වැඩිම උනොත් ඔවුන් එකල රජකම් කරමින් ඒ ප්‍රදේශයන් පාලනය කරන්න ඇති.

    නමුත් ගුවන් යානා සංකල්පය බොරුය. තව දෙයක්. අපේ ගොඩක් අය කියනවා අට වීසි බුදුවරුන් මෙලොව සිටියාය කියා. මේ අටවිසි බුදුන් වහන්සේලාත් එක් කල්පිතයයක් පමණි.

    මේ බුදුන් වහන්සේලා වැඩ සිටි කාලය වසර ලක්ෂ කොටි ගණන් ඈතට ගමන් කරයි . එම යුග වලදී හෝමෝ සේපියන් යන මානවයා මෙලොව සිටියේ නැත. හෝමෝ සේපියන් යන මට්ටමකට මානවයා වර්ධනය නොවුන කලක කෙසේද බුදුන් වහන්සේ කෙනෙක් බිහිවන්නේ. මගේ මතයනම් මෙලොව සිටියේ ගෞතම බුදුරජානන් වහන්සේ පමණි.

    අටවිසි බුදු වරුන්ගේ කතාවනම් වරදිය්. ඔය අටවිසි බුදුවරු පහල උනේ එකම කල්පයක නෙවෙයි කියලනේ තියෙන්නේ. ඒ නිසා උබේ තර්කය වරදිය්. අනික ඇත්තටම කිව්වොත් මෙච්චර කාලෙකට බුදුවරු 28 නමක් විතරයි නෙමයි පහල වෙලා තියෙන්නේ machan
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කල්පය යන දේ පොඩ්ඩක් පැහැදිලි කරන මෙන් ඉල්ලමි.

    රණ රාල;16415781 said:

    කල්පය කියන එක මොකද්ද කියන එක කියනවට වැඩිය හොන්න්දයි උබට මෙහෙම තේරුම් කලානම්. ඔය පහල වුනු බොහෝ බුදුවරු පහල වුනේ එක ප්රුතුවියක(ග්‍රහලොවක) නෙමේ. පෘතුවිය (හෝ මොන මගුලක් හරි) ඇති වෙනවා නැති වෙනවා අයෙත් හැදෙනවා. එතකොට ඉතින් උබ කියන ඔය හොමොසේපියන්ස්ලා අයෙත් හැදෙනවා , බුදුවරු පහල වෙනවා. අයෙත් නැති වෙනවා. ඕක දිගටම ඔහොම යනවා. කල්පය ගැන විස්තර උපමා අරව මේවා දාලා මේ සයිට් ඕනි තරම් ඇති. ඕනි නම් අරන් කියවල බලපන්.
     
    Last edited:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අවජාතකයෙක්ගේ ත්‍රෙඩ් එකක් දැක්ක නිසා පොඩ්ඩක් එබිලා බැලුවා.. තියන දෙවල් දැක්කම මට උඹ ගැන දුක හිතුනා.. උඹ ඔය ත්‍රෙඩ් එක දාන්න කලින්ම උඹට අතවරයක් කරපු එකෙක් ඕකට උත්තරයක් දාලා තිබ්බා එලකිරියෙ මෙන්න ලින්ක් එක... උඹලගේ මානසිකත්වය තේරුන් ගන්න කියාපු ත්‍රෙඩ් එක... "වට් ඒ කෝඉන්සිඩන්ස්"

    http://www.elakiri.com/forum/showthread.php?t=1605308
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජනප්‍රවාද ඕනෑ තරම් ඇත. සමහර ජනප්‍රවාද ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. රවණා රාමා යන හින්දු දේව කතා ය. වැඩිම උනොත් ඔවුන් එකල රජකම් කරමින් ඒ ප්‍රදේශයන් පාලනය කරන්න ඇති.

    නමුත් ගුවන් යානා සංකල්පය බොරුය. තව දෙයක්. අපේ ගොඩක් අය කියනවා අට වීසි බුදුවරුන් මෙලොව සිටියාය කියා. මේ අටවිසි බුදුන් වහන්සේලාත් එක් කල්පිතයයක් පමණි.

    මේ බුදුන් වහන්සේලා වැඩ සිටි කාලය වසර ලක්ෂ කොටි ගණන් ඈතට ගමන් කරයි . එම යුග වලදී හෝමෝ සේපියන් යන මානවයා මෙලොව සිටියේ නැත. හෝමෝ සේපියන් යන මට්ටමකට මානවයා වර්ධනය නොවුන කලක කෙසේද බුදුන් වහන්සේ කෙනෙක් බිහිවන්නේ. මගේ මතයනම් මෙලොව සිටියේ ගෞතම බුදුරජානන් වහන්සේ පමණි.

    අටවිසි බුදුවරුන් ගැන කියාපු කතාවෙන් පෙනෙනවා ඔයා බුද්ධාගමේ මේ කොටස ගැන දැනුම අඩුයි කියල.
    කල්ප විනාශය කියල එකක් දන්නවා ඇතිනෙ. ඒ වෙන්නේ ඒ කල්පය ඉවර වෙනකොට විශ්වයේ අපි අයිති වෙන කොටස සම්පුර්ණයෙන් විනාශ වීම. ඊට පස්සේ යලිත් මේ විශ්වයේ පදාර්ථ කොටස් ඇති වෙන්න ගන්නවා. ඔය bigbang කියල කියන්නෙත් ඔය cycle එකේම කොටසක්. මේක දිගින් දිගටම නොනැවතී වෙන cycle එකක්. ඔය කල්පයක් අතරෙ ලෝක විනාශත් සැහෙන ප්‍රමාණයක් සිද්ධ වෙනව. එකත් වෙන්නේ cycle එකක් අනුව. ඒක හරියට අපේ සුර්යයා ක්ෂිරපතයේ ඒක වටයක් යනකොට, ලෝකය සුර්යයා වටේ සෑහෙන ප්වරක් කැරකෙනවා වගේ.

    මිනිස් වර්ගයා නැති වෙනවා ඇති වෙනවා. සංසාරය හා කර්මය රිය සකකට සමාන කරලා තියනවනෙ. අපිට ඒක මහා කාලයක් වගේ දැනුනට කල්පයකට අනුව බැලුවම ඒක පොඩි කාලයක්. ලෝක විනාස ගණනකට වතාවක් තමයි බුදු කෙනෙක් පහල වෙන්නෙ. අපි දැන් ඉන්නේ ඉතා දුර්ලභ කල්පයක් වෙන භද්‍ර කල්පයක්. මේ කල්පය ඇතුලත බුදුවරු පහක් පහල වෙනවා. ඒ කල්පයකදී පහල වෙන්න පුළුවන් වැඩිම බුදුවරු ගණන. ඒක නිසා තමයි ඊළඟ ලෝක විනාසයට කලින් මෛත්‍රී බුදුන් පහල වෙන්නේ. අපි ඉන්නේ මේ කල්පයේ අග හරියේ දැන්.

    කාශ්‍යප බුදුරජුන්ගෙයි ගෞතම බුදුරජුන්ගෙයි පහළවීම අතර ලෝක විනාස කිහිපයක් වෙලා තියනව. ඒ කියන්නෙ කාශ්‍යප බුදුරජුන් හිටියෙ අපේ මුතුන් මිත්තෝ කාලයේ නෙමෙයි. අපිට කලින් හිටපු මිනිස්සු කොට්ටාශයක් අතර.

    නවීන විද්‍යාවෙන් ආවරණය වෙන්නේ බුද්ධාගමට අනුව සැලකිය නොහැකි තරමේ කාල පරාසයක්.

    මම හිතනව ඔය අලුත් දෙයක් ඉගෙන ගත්ත කියල.:)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කල්පය යන දේ පැහැදිලි කිරීම පළමුව කල යුතුය.

    කවුද මේ දේ ප්‍රකාශ කරලා තියෙන්නේ. හෝමෝ සේපියන්ලා ඇතිවෙනවා නැති වෙනවා කියන එක. ? එතකොට ගොඩක් දියුණු ජීවි විශේෂයක් වෙන ලොවක ඉඳල ඒ ලොවේ බුදුවරු පහල උනා කියල කවුද කියල තියෙන්නේ. ? මට පොඩ්ඩක් එක පැහැදිලි කරනවද.

    රණ රාල;16415847 said:
    කල්පය කියන එක මොකද්ද කියන එක කියනවට වැඩිය හොන්න්දයි උබට මෙහෙම තේරුම් කලානම්. ඔය පහල වුනු බොහෝ බුදුවරු පහල වුනේ එක ප්රුතුවියක(ග්‍රහලොවක) නෙමේ. පෘතුවිය (හෝ මොන මගුලක් හරි) ඇති වෙනවා නැති වෙනවා අයෙත් හැදෙනවා. එතකොට ඉතින් උබ කියන ඔය හොමොසේපියන්ස්ලා අයෙත් හැදෙනවා , බුදුවරු පහල වෙනවා. අයෙත් නැති වෙනවා. ඕක දිගටම ඔහොම යනවා. කල්පය ගැන විස්තර උපමා අරව මේවා දාලා මේ සයිට් ඕනි තරම් ඇති. ඕනි නම් අරන් කියවල බලපන්.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    අටවිසි බුදුවරුන් ගැන කියාපු කතාවෙන් පෙනෙනවා ඔයා බුද්ධාගමේ මේ කොටස ගැන දැනුම අඩුයි කියල.
    කල්ප විනාශය කියල එකක් දන්නවා ඇතිනෙ. ඒ වෙන්නේ ඒ කල්පය ඉවර වෙනකොට විශ්වයේ අපි අයිති වෙන කොටස සම්පුර්ණයෙන් විනාශ වීම. ඊට පස්සේ යලිත් මේ විශ්වයේ පදාර්ථ කොටස් ඇති වෙන්න ගන්නවා. ඔය bigbang කියල කියන්නෙත් ඔය cycle එකේම කොටසක්. මේක දිගින් දිගටම නොනැවතී වෙන cycle එකක්. ඔය කල්පයක් අතරෙ ලෝක විනාශත් සැහෙන ප්‍රමාණයක් සිද්ධ වෙනව. එකත් වෙන්නේ cycle එකක් අනුව. ඒක හරියට අපේ සුර්යයා ක්ෂිරපතයේ ඒක වටයක් යනකොට, ලෝකය සුර්යයා වටේ සෑහෙන ප්වරක් කැරකෙනවා වගේ.

    මිනිස් වර්ගයා නැති වෙනවා ඇති වෙනවා. සංසාරය හා කර්මය රිය සකකට සමාන කරලා තියනවනෙ. අපිට ඒක මහා කාලයක් වගේ දැනුනට කල්පයකට අනුව බැලුවම ඒක පොඩි කාලයක්. ලෝක විනාස ගණනකට වතාවක් තමයි බුදු කෙනෙක් පහල වෙන්නෙ. අපි දැන් ඉන්නේ ඉතා දුර්ලභ කල්පයක් වෙන භද්‍ර කල්පයක්. මේ කල්පය ඇතුලත බුදුවරු පහක් පහල වෙනවා. ඒ කල්පයකදී පහල වෙන්න පුළුවන් වැඩිම බුදුවරු ගණන. ඒක නිසා තමයි ඊළඟ ලෝක විනාසයට කලින් මෛත්‍රී බුදුන් පහල වෙන්නේ. අපි ඉන්නේ මේ කල්පයේ අග හරියේ දැන්.

    කාශ්‍යප බුදුරජුන්ගෙයි ගෞතම බුදුරජුන්ගෙයි පහළවීම අතර ලෝක විනාස කිහිපයක් වෙලා තියනව. ඒ කියන්නෙ කාශ්‍යප බුදුරජුන් හිටියෙ අපේ මුතුන් මිත්තෝ කාලයේ නෙමෙයි. අපිට කලින් හිටපු මිනිස්සු කොට්ටාශයක් අතර.

    නවීන විද්‍යාවෙන් ආවරණය වෙන්නේ බුද්ධාගමට අනුව සැලකිය නොහැකි තරමේ කාල පරාසයක්.

    මම හිතනව ඔය අලුත් දෙයක් ඉගෙන ගත්ත කියල.:)

    පිස්සුද සහෝ ඕකා කවදාවත් ඕක පිලිගන්නේ නෑ... බුද්ධ භාෂිතය වැරදියි කියලා තර්ක කරන එකා උඹ කියන දේ කොහොමත් පිලිගන්නේ නෑ.. ඔන්න බලපන්කෝ උඹට දෙන උත්තරේ.. පුලුවන්නම් උඹට කියය් කල්පය කියන්නේ මොකක්ද හා ඕක ඔප්පුකරලා පෙන්නන්න කියලා...:no::no:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කල්පය යන දේ පැහැදිලි කිරීම පළමුව කල යුතුය.

    කවුද මේ දේ ප්‍රකාශ කරලා තියෙන්නේ. හෝමෝ සේපියන්ලා ඇතිවෙනවා නැති වෙනවා කියන එක. ? එතකොට ගොඩක් දියුණු ජීවි විශේෂයක් වෙන ලොවක ඉඳල ඒ ලොවේ බුදුවරු පහල උනා කියල කවුද කියල තියෙන්නේ. ? මට පොඩ්ඩක් එක පැහැදිලි කරනවද.

    මම කලින් පොඩ්ඩක් පැහැදිලි කලා මචන්.

    උඹ දෙයක් දන්නේ නෑ කියන ඒක පිළිගන්න ඉස්සෙල්ල පිළිගන්න පුරුදුවෙන්න. ඒකෙ කිසි ලැජ්ජාවක් නෑ. අපි ඔක්කොම මිනිස්සුනෙ.

    සංයුත්ත නිකායේ නිධාන වග්ගයේ අනමතග්ග සංයුත්තයේ පබ්බත සූත්‍රයේ මේ ගැන ලොකු විස්තරයක් තියනවා.

    මෙහෙම නොදන්න දේවල් දන්නවා වගේ කෑගහනකොටනම් ලැජ්ජාවක්.:no:
     
    • Like
    Reactions: බින්දු
    Jan 7, 2013
    182
    16
    0
    කල්පය යන දේ පැහැදිලි කිරීම පළමුව කල යුතුය.

    කවුද මේ දේ ප්‍රකාශ කරලා තියෙන්නේ. හෝමෝ සේපියන්ලා ඇතිවෙනවා නැති වෙනවා කියන එක. ? එතකොට ගොඩක් දියුණු ජීවි විශේෂයක් වෙන ලොවක ඉඳල ඒ ලොවේ බුදුවරු පහල උනා කියල කවුද කියල තියෙන්නේ. ? මට පොඩ්ඩක් එක පැහැදිලි කරනවද.
    :lol: මම කිව්වේ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පිස්සුද සහෝ ඕකා කවදාවත් ඕක පිලිගන්නේ නෑ... බුද්ධ භාෂිතය වැරදියි කියලා තර්ක කරන එකා උඹ කියන දේ කොහොමත් පිලිගන්නේ නෑ.. ඔන්න බලපන්කෝ උඹට දෙන උත්තරේ.. පුලුවන්නම් උඹට කියය් කල්පය කියන්නේ මොකක්ද හා ඕක ඔප්පුකරලා පෙන්නන්න කියලා...:no::no:

    :lol::lol: ඒක ඉතින් එක එක්කෙනාගෙ පවු පිං තමයි මචං.

    මේකට මු ලක්ෂ 10ක ඔට්ටුවක් දායිද දන්නේ නෑ කල්පය මැනලදෙන්න කියල.:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    අටවිසි බුදුවරුන් ගැන කියාපු කතාවෙන් පෙනෙනවා ඔයා බුද්ධාගමේ මේ කොටස ගැන දැනුම අඩුයි කියල.
    කල්ප විනාශය කියල එකක් දන්නවා ඇතිනෙ. ඒ වෙන්නේ ඒ කල්පය ඉවර වෙනකොට විශ්වයේ අපි අයිති වෙන කොටස සම්පුර්ණයෙන් විනාශ වීම. ඊට පස්සේ යලිත් මේ විශ්වයේ පදාර්ථ කොටස් ඇති වෙන්න ගන්නවා. ඔය bigbang කියල කියන්නෙත් ඔය cycle එකේම කොටසක්. මේක දිගින් දිගටම නොනැවතී වෙන cycle එකක්. ඔය කල්පයක් අතරෙ ලෝක විනාශත් සැහෙන ප්‍රමාණයක් සිද්ධ වෙනව. එකත් වෙන්නේ cycle එකක් අනුව. ඒක හරියට අපේ සුර්යයා ක්ෂිරපතයේ ඒක වටයක් යනකොට, ලෝකය සුර්යයා වටේ සෑහෙන ප්වරක් කැරකෙනවා වගේ.

    මිනිස් වර්ගයා නැති වෙනවා ඇති වෙනවා. සංසාරය හා කර්මය රිය සකකට සමාන කරලා තියනවනෙ. අපිට ඒක මහා කාලයක් වගේ දැනුනට කල්පයකට අනුව බැලුවම ඒක පොඩි කාලයක්. ලෝක විනාස ගණනකට වතාවක් තමයි බුදු කෙනෙක් පහල වෙන්නෙ. අපි දැන් ඉන්නේ ඉතා දුර්ලභ කල්පයක් වෙන භද්‍ර කල්පයක්. මේ කල්පය ඇතුලත බුදුවරු පහක් පහල වෙනවා. ඒ කල්පයකදී පහල වෙන්න පුළුවන් වැඩිම බුදුවරු ගණන. ඒක නිසා තමයි ඊළඟ ලෝක විනාසයට කලින් මෛත්‍රී බුදුන් පහල වෙන්නේ. අපි ඉන්නේ මේ කල්පයේ අග හරියේ දැන්.

    කාශ්‍යප බුදුරජුන්ගෙයි ගෞතම බුදුරජුන්ගෙයි පහළවීම අතර ලෝක විනාස කිහිපයක් වෙලා තියනව. ඒ කියන්නෙ කාශ්‍යප බුදුරජුන් හිටියෙ අපේ මුතුන් මිත්තෝ කාලයේ නෙමෙයි. අපිට කලින් හිටපු මිනිස්සු කොට්ටාශයක් අතර.

    නවීන විද්‍යාවෙන් ආවරණය වෙන්නේ බුද්ධාගමට අනුව සැලකිය නොහැකි තරමේ කාල පරාසයක්.

    මම හිතනව ඔය අලුත් දෙයක් ඉගෙන ගත්ත කියල.:)

    mu mokakhari deyak bageta danagena okkoma eken decide karala hena pora wage thread danawa..danna labbak na modaya...:frown:munt mewa kiyala denawata wada hodai angoda ispirithale pissekta awakalanaya kiyala denawa :angry:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සුද සහෝ ඕකා කවදාවත් ඕක පිලිගන්නේ නෑ... බුද්ධ භාෂිතය වැරදියි කියලා තර්ක කරන එකා උඹ කියන දේ කොහොමත් පිලිගන්නේ නෑ.. ඔන්න බලපන්කෝ උඹට දෙන උත්තරේ.. පුලුවන්නම් උඹට කියය් කල්පය කියන්නේ මොකක්ද හා ඕක ඔප්පුකරලා පෙන්නන්න කියලා...:no::no:
    කල්පය යන දේ පැහැදිලි කිරීම පළමුව කල යුතුය.

    කවුද මේ දේ ප්‍රකාශ කරලා තියෙන්නේ. හෝමෝ සේපියන්ලා ඇතිවෙනවා නැති වෙනවා කියන එක. ? එතකොට ගොඩක් දියුණු ජීවි විශේෂයක් වෙන ලොවක ඉඳල ඒ ලොවේ බුදුවරු පහල උනා කියල කවුද කියල තියෙන්නේ. ? මට පොඩ්ඩක් එක පැහැදිලි කරනවද.
    :rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔයා කියන විදිහට මේ ලෝකේ කවදා හෝ විනාශවෙනවා. එක පරම සතයක්. නමුත් මේ ලෝකේ විනාශ උන්නම අයෙත් මෙතන ජීවයක් ඇතිවෙනවා කියල කියන්නේ කොහොමද. අනෙක සුර්යාගේ හීලියම් අවසාන වීමෙනුයි සුර්යා විනාශ වෙන්නේ. එහා සමගාමිව අවට ග්‍රහලෝවන් විනාශ වී සුර්යාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී නිදහස් විශ්වයට ආදී යයි. ඉතින් ඊට පස්සෙත් බුදුවරු පහල උනා කියලා කියන්නේ කොහොමද. කිසියම්සක්ෂියක් තියනවඩ් අනෙක කුමන පදනමක ඉඳගෙනද ඔබ මේක කියන්න. විද්‍යාත්මකව පැහැදිලි කරන්න. හරි ඔබ කියාවි විද්‍යාත්මකව පැහැදිලි කරන්න හැම දේටම බහ කියල. හරි එහෙම බැරිනම් ඔබ මේ දේ පැහැදිලි කරන්නේ කුමන පදනමක සිට ද ?

    මට අවශ්‍ය වන්නේ facts .

    අටවිසි බුදුවරුන් ගැන කියාපු කතාවෙන් පෙනෙනවා ඔයා බුද්ධාගමේ මේ කොටස ගැන දැනුම අඩුයි කියල.
    කල්ප විනාශය කියල එකක් දන්නවා ඇතිනෙ. ඒ වෙන්නේ ඒ කල්පය ඉවර වෙනකොට විශ්වයේ අපි අයිති වෙන කොටස සම්පුර්ණයෙන් විනාශ වීම. ඊට පස්සේ යලිත් මේ විශ්වයේ පදාර්ථ කොටස් ඇති වෙන්න ගන්නවා. ඔය bigbang කියල කියන්නෙත් ඔය cycle එකේම කොටසක්. මේක දිගින් දිගටම නොනැවතී වෙන cycle එකක්. ඔය කල්පයක් අතරෙ ලෝක විනාශත් සැහෙන ප්‍රමාණයක් සිද්ධ වෙනව. එකත් වෙන්නේ cycle එකක් අනුව. ඒක හරියට අපේ සුර්යයා ක්ෂිරපතයේ ඒක වටයක් යනකොට, ලෝකය සුර්යයා වටේ සෑහෙන ප්වරක් කැරකෙනවා වගේ.

    මිනිස් වර්ගයා නැති වෙනවා ඇති වෙනවා. සංසාරය හා කර්මය රිය සකකට සමාන කරලා තියනවනෙ. අපිට ඒක මහා කාලයක් වගේ දැනුනට කල්පයකට අනුව බැලුවම ඒක පොඩි කාලයක්. ලෝක විනාස ගණනකට වතාවක් තමයි බුදු කෙනෙක් පහල වෙන්නෙ. අපි දැන් ඉන්නේ ඉතා දුර්ලභ කල්පයක් වෙන භද්‍ර කල්පයක්. මේ කල්පය ඇතුලත බුදුවරු පහක් පහල වෙනවා. ඒ කල්පයකදී පහල වෙන්න පුළුවන් වැඩිම බුදුවරු ගණන. ඒක නිසා තමයි ඊළඟ ලෝක විනාසයට කලින් මෛත්‍රී බුදුන් පහල වෙන්නේ. අපි ඉන්නේ මේ කල්පයේ අග හරියේ දැන්.

    කාශ්‍යප බුදුරජුන්ගෙයි ගෞතම බුදුරජුන්ගෙයි පහළවීම අතර ලෝක විනාස කිහිපයක් වෙලා තියනව. ඒ කියන්නෙ කාශ්‍යප බුදුරජුන් හිටියෙ අපේ මුතුන් මිත්තෝ කාලයේ නෙමෙයි. අපිට කලින් හිටපු මිනිස්සු කොට්ටාශයක් අතර.

    නවීන විද්‍යාවෙන් ආවරණය වෙන්නේ බුද්ධාගමට අනුව සැලකිය නොහැකි තරමේ කාල පරාසයක්.

    මම හිතනව ඔය අලුත් දෙයක් ඉගෙන ගත්ත කියල.:)
     
    Jan 7, 2013
    182
    16
    0
    ඔයා කියන විදිහට මේ ලෝකේ කවදා හෝ විනාශවෙනවා. එක පරම සතයක්. නමුත් මේ ලෝකේ විනාශ උන්නම අයෙත් මෙතන ජීවයක් ඇතිවෙනවා කියල කියන්නේ කොහොමද. අනෙක සුර්යාගේ හීලියම් අවසාන වීමෙනුයි සුර්යා විනාශ වෙන්නේ. එහා සමගාමිව අවට ග්‍රහලෝවන් විනාශ වී සුර්යාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී නිදහස් විශ්වයට ආදී යයි. ඉතින් ඊට පස්සෙත් බුදුවරු පහල උනා කියලා කියන්නේ කොහොමද. කිසියම්සක්ෂියක් තියනවඩ් අනෙක කුමන පදනමක ඉඳගෙනද ඔබ මේක කියන්න. විද්‍යාත්මකව පැහැදිලි කරන්න. හරි ඔබ කියාවි විද්‍යාත්මකව පැහැදිලි කරන්න හැම දේටම බහ කියල. හරි එහෙම බැරිනම් ඔබ මේ දේ පැහැදිලි කරන්නේ කුමන පදනමක සිට ද ?

    මට අවශ්‍ය වන්නේ facts .

    :lol: උබ හිතන් ඉන්නේ විශ්වය කියන්නේ මේ අපි දන්නා හිරුයි ඒ වටේ තියන ග්‍රහලෝක ටිකයි කියලා??? මීට වැඩිය දෙයක් මම කියන්නේ නෑ... උබ කැමති මගුලක් හිතාගනින්. :lol::lol::lol::lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ජනප්‍රවාද ඕනෑ තරම් ඇත. සමහර ජනප්‍රවාද ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. රවණා රාමා යන හින්දු දේව කතා ය. වැඩිම උනොත් ඔවුන් එකල රජකම් කරමින් ඒ ප්‍රදේශයන් පාලනය කරන්න ඇති.

    නමුත් ගුවන් යානා සංකල්පය බොරුය. තව දෙයක්. අපේ ගොඩක් අය කියනවා අට වීසි බුදුවරුන් මෙලොව සිටියාය කියා. මේ අටවිසි බුදුන් වහන්සේලාත් එක් කල්පිතයයක් පමණි.

    මේ බුදුන් වහන්සේලා වැඩ සිටි කාලය වසර ලක්ෂ කොටි ගණන් ඈතට ගමන් කරයි . එම යුග වලදී හෝමෝ සේපියන් යන මානවයා මෙලොව සිටියේ නැත. හෝමෝ සේපියන් යන මට්ටමකට මානවයා වර්ධනය නොවුන කලක කෙසේද බුදුන් වහන්සේ කෙනෙක් බිහිවන්නේ. මගේ මතයනම් මෙලොව සිටියේ ගෞතම බුදුරජානන් වහන්සේ පමණි.

    පුරාවස්තුවලට පුරාවුර්ත වලට තරම් ආයුෂ නැත. ඇතැම් පුරාවුර්ත ඔප්පු කරන්න සාක්ෂි ජිවිත කාලයක් හෙව්වත් හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණා කියල ඒවා බොරුයි කියල අහක දාන එක අපරාදයක් කියලයි මට හිතෙන්නේ. පෞද්ගලිකව රාවණා හෝ දඬුමොණර යන්ත්‍ර ගැන මම විශ්වාස නොකරත් ඒවා බොරු කියල බැහැර කරන්න අකමැති ඒක නිසා.

    බුදුවරු විසි අට ගැන කතා කරනවානම්, බෞද්ධ පොතපතේ සඳහන් වෙන්නෙ බුදුවරයෙක් පහල වෙන්නෙ කල්පයකට වරක් හෝ කිහිපවරක්. ධර්මය අවබෝධ කරන්න පුළුවන් ජීවි කොට්ටාශයක් බිහි වෙනකං බුදුවරයෙක් පහල වෙන්නෙ නෑ. මගේ පෞද්ගලික විශ්වාසය අනුව මේ ලෝකේ දැන් ඉන්න හෝමෝ සේපියන් මානවයා පරිනාමයට පෙර මේ ලෝකේ වෙනත් ජීවින් ප්‍රාථමික මට්ටමෙන් බිහි වෙලා පරිනාමය උනාද ඊට පස්සේ පෘථිවියේ ජිවය නැතිවෙලා ආයෙ අලුතින් බිහි වුනාද කියලා කියන්න බැහැ. අද අපි මේ දකින්නේ මේ පෘථිවියේ මුල්ම ජීවි පරිණාම ක්‍රියාවලියද කියල කියන්න විදියක් නෑ.
    එකම දේ අද අපේ දැනුම දවසෙන් දවස අලුත් වෙන වෙනස් වෙන විද්‍යාත්මක දැනුම නිසා ඉතාම ලඝු වෙලා තියෙන්නේ. පෞද්ගලිකව මම දෙයක් බැහැර කරන්නෙ ඒකෙන් සමාජීය හානියක් හෝ වෙනත් අකටයුත්තක් වෙනවනම් විතරයි.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔයා කියන විදිහට මේ ලෝකේ කවදා හෝ විනාශවෙනවා. එක පරම සතයක්. නමුත් මේ ලෝකේ විනාශ උන්නම අයෙත් මෙතන ජීවයක් ඇතිවෙනවා කියල කියන්නේ කොහොමද. අනෙක සුර්යාගේ හීලියම් අවසාන වීමෙනුයි සුර්යා විනාශ වෙන්නේ. එහා සමගාමිව අවට ග්‍රහලෝවන් විනාශ වී සුර්යාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී නිදහස් විශ්වයට ආදී යයි. ඉතින් ඊට පස්සෙත් බුදුවරු පහල උනා කියලා කියන්නේ කොහොමද. කිසියම්සක්ෂියක් තියනවඩ් අනෙක කුමන පදනමක ඉඳගෙනද ඔබ මේක කියන්න. විද්‍යාත්මකව පැහැදිලි කරන්න. හරි ඔබ කියාවි විද්‍යාත්මකව පැහැදිලි කරන්න හැම දේටම බහ කියල. හරි එහෙම බැරිනම් ඔබ මේ දේ පැහැදිලි කරන්නේ කුමන පදනමක සිට ද ?

    මට අවශ්‍ය වන්නේ facts .

    :lol::lol: උඹනම් මචන් bullet proof glass එකක කොටු වෙලා ඉන්නේ. බුද්ධාගම නෙමෙයි, bigbang එක ගැනවත් උඹ හරියට දන්නේ නෑ. මට මෙතන දහම් පාසලකුයි විද්‍යාව පන්තියකුයි free දාන්න බෑ. තමන්ගේ මහන්සියෙන් නොදන්න ටික ඉගෙනගෙන එන්න. ඔයාම ඔප්පු කලා මේ සංවාදය ගෙනියන්න තරම් ඔයා දැනුවත් නෑ කියල.​