පොඩි vote නුලක් දැම්ම. ඔයාලා හිතන විදියට මලයාසියා flight එකට මොකද උනේ. දැන් දවස් 14ක් වෙනවා. සුපිරි තාක්ෂනයෙනුත් ඇති වැඩක් නැහැ වගේ. චන්ද්රිකා, සැටලයිට්, gps, radar ඒ මොකක්වත් හරියට වැඩක් කලේ නැ වගේ. සුපිරි කියන රටවල් වලට ජම්බෝ flight එකක් හොයාගන්න බැරුව දගලනවා. ඉදිකට්ටක් නෙවේනේ.. vote කරලම බලමු.
