What happend Malaysia Flight? VOTE

ඇත්තටම_මලයාසියා_

  • ත්‍රස්‌තවාදී ක්‍රියාවක්

    Votes: 9 15.5%
  • පිටසක්වල වැඩක්

    Votes: 9 15.5%
  • දේශපාලන පලිගැනීමක්

    Votes: 7 12.1%
  • නියමුවන්ගේ පුද්ගලික පලිගැනීමක්

    Votes: 6 10.3%
  • යානයේ දෝෂයක් නිසා කඩා වැටුනා

    Votes: 17 29.3%
  • රටවල් අතර ප්‍රශ්නයක්

    Votes: 4 6.9%
  • වෙනත් කෙනෙකුගේ අත්හදාබැලීම්ක් වැරදීමක්

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

mala7uma

Member
Mar 21, 2014
31
0
0
පොඩි vote නුලක් දැම්ම. ඔයාලා හිතන විදියට මලයාසියා flight එකට මොකද උනේ. දැන් දවස් 14ක් වෙනවා. සුපිරි තාක්ෂනයෙනුත් ඇති වැඩක් නැහැ වගේ. චන්ද්‍රිකා, සැටලයිට්, gps, radar ඒ මොකක්වත් හරියට වැඩක් කලේ නැ වගේ. සුපිරි කියන රටවල් වලට ජම්බෝ flight එකක් හොයාගන්න බැරුව දගලනවා. ඉදිකට්ටක් නෙවේනේ.. vote කරලම බලමු.
 
amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    හරියට දන්නේ pilotස් ලාවිතරයි. උන් දෙන්නේ ඒ විදියටම හම්බුනොත් හරියටම දැනගන්න පුළුවන්. නැත්නම් කටකතා සමග හේතුව අබිරහසක් වේවි.

    කොහොම නමුත් මුලින්ම ඔලුව තුවාල උන කෙනෙක් හම්බවේවි...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    මෙහෙමයි මචං ඕකෙ පැති කීපයක් අපිට ගන්න පුළුවන් .හැබැයි ඒ මොක උනත් ඔක දේශපාලනික ක්‍රියාවලියක eka ප්‍රතිඵලයක් .දැනට ලැබිලා තීයෙන ආරංචිමාර්ග අනුව පයිලට් ලු නේ ඔය වැඩේ කරලා තියෙනේ .එහෙම කරන්න හේතුව වශයෙන් සඳහන් කරලා තීයෙන්නේ විපක්ෂයේ නායකයව හිරේ යවන්න ගත්ත තීන්දුවකට එරහිව නේ ? ඒත් බලපන් මේ වැඩේන් වැඩිම වාසි ගත්තේ කවුද ? eka පැත්තක් තමා රුසියාව .ෂේප් එකේ ක්‍රයිමියා ප්‍රශ්නේ යට ගියා .අනෙක් සෙට් එක තමා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවල් .ඇයි ඒ ? උ මේ ප්‍රශ්නේ දඩ්මීමා කරගේන ඉන්දියන් සාගනයේ හැම අස්සක් මුල්ලක් නෑරම මොනවද වෙන්නේ මොනවද කරන්නේ සහ මොනවද තියෙන්නේ(ඛනිජ තෙල් නිධි ඇත්නම් එව්වා ,න්‍යෂ්ඨික පර්යේෂන ඇත්නම් එව්වා ) කියන එක දැන්ගත්තා .ඒ වගේම ඔය වගේ මෙහෙයුම් වලට සෑහෙන්න වියදමක් යනවා .ඒ වියදම ආදායමක් වෙනවා ඇතැම් සමාගම් වලට .විෂේශයෙන් තෙල් කම්පැණි වලට .මොකද නැව් බෝට්ටු දුවවන්නේ තෙල් වලින් නේ .තව හෙළි නොවෙච්ච වාසි ගත්ත අයත් ඇති මෙකේ .ඉති\ මචන් ඔන්න ඕකයි තත්වේ .
     
    ඇත්තනේ මචං උබ කිව්වත් වගේ හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන් නේද. එත් ඇමරිකාවට ලෝකේ තෙල් pot හොයන්න මේ වැඩේ කරා කියලද උබ කියන්නේ. උන්ගේත් 2ක් මේකෙ ගියාලුනේ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    ඇත්තනේ මචං උබ කිව්වත් වගේ හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන් නේද. එත් ඇමරිකාවට ලෝකේ තෙල් pot හොයන්න මේ වැඩේ කරා කියලද උබ කියන්නේ. උන්ගේත් 2ක් මේකෙ ගියාලුනේ...
    උන්ට ජීවිත වැඩක් නැහැ බන් .උන්ට ඕනේ බ්ස්නස් එක .හැබැයි බොරුවට ඇමරිකාවේ මිනිස්සුන්ගේම්‍රේන් වොෂ් කරවන්න අර නැතිවෙච්ච මිනිස්සු ගැන වදවෙනවා වගේ පෙන්නනවා .ඒක ඒ රටේ ආණ්ඩුවෙන් කරන්නේ .හැබැයි ආණ්ඩුව පාලනය කරනේ සමාගම් ව්සින් .සමාගම් පාලනය වෙන්නේ බැංකු විසින් .ඉතිං එවුන්ගේ අවශ්‍යතාවයට අනුව තමා මේ වග දේවල් කෙරෙන්නේ .ඒත් අපි දකින්නේ ඒ පැලෑන්ස් වල මතුපිට විතරයි .මෙව්වයේ රූට් එක වෙන් එකක්
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    උන්ට ජීවිත වැඩක් නැහැ බන් .උන්ට ඕනේ බ්ස්නස් එක .හැබැයි බොරුවට ඇමරිකාවේ මිනිස්සුන්ගේම්‍රේන් වොෂ් කරවන්න අර නැතිවෙච්ච මිනිස්සු ගැන වදවෙනවා වගේ පෙන්නනවා .ඒක ඒ රටේ ආණ්ඩුවෙන් කරන්නේ .හැබැයි ආණ්ඩුව පාලනය කරනේ සමාගම් ව්සින් .සමාගම් පාලනය වෙන්නේ බැංකු විසින් .ඉතිං එවුන්ගේ අවශ්‍යතාවයට අනුව තමා මේ වග දේවල් කෙරෙන්නේ .ඒත් අපි දකින්නේ ඒ පැලෑන්ස් වල මතුපිට විතරයි .මෙව්වයේ රූට් එක වෙන් එකක්

    එතකොට චීනය
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    well Chinese are also doing what america's does. but different forms .Americans are doing in English. the Chinese are doing the same thing what american does in mandarin.same shits but different forms :P :P:P that all :)

    ඉන්දියාව දීල හොද reply එකක් අද. ඔව් කිව්වා වගේ උන්ට මෙහෙ එන්න ඕනේ නැහැනේ. මෙහෙත් search cover එකක් දාලනේ තියෙන්නේ...

    හැබැයි flight එක කෙසේ වෙතත් අති සුපිරි case එකක් යයි වගේ ඔය රටවල් අතර
     
    Jan 7, 2013
    182
    16
    0
    2egfi4j.jpg
     
    mala7uma

    Member
    Mar 21, 2014
    31
    0
    0
    ත්‍රස්‌තවාදී ක්‍රියාවක්
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    6 13.04% පිටසක්වල වැඩක්
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    7 15.22% දේශපාලන පලිගැනීමක්
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    7 15.22% නියමුවන්ගේ පුද්ගලික පලිගැනීමක්
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    6 13.04% යානයේ දෝෂයක් නිසා කඩා වැටුනා