යාළුව ගේ අරක වගේ (යාළුව ගේ ප** වගේ - අවශ්‍ය වෙලාවට නැති උපකරණ සහ මිතුරන් ගැන යෙදෙන්නකි)![]()



බොරු හදන්න එපා 


කිඹුලට කලින් අරක වැට පැන්න ලු!
කිඹුලගෙ අරක වගේ.
හැමදාම දකින කිඹුලගෙ අරක සුදු වුණා වාගේ.
කිඹුල නටන්නේ අරක රත්වෙන තුරුලු
යාළුව ගේ අරක වගේ (යාළුව ගේ ප** වගේ - අවශ්‍ය වෙලාවට නැති උපකරණ සහ මිතුරන් ගැන යෙදෙන්නකි)![]()



බොරු හදන්න එපා 


සිදිලායාළුවා;16417377 said:බොරු හදන්න එපා
කිඹුලට කලින් අරක වැට පැන්න ලු!
කිඹුලගෙ අරක වගේ.
හැමදාම දකින කිඹුලගෙ අරක සුදු වුණා වාගේ.
කිඹුල නටන්නේ අරක රත්වෙන තුරුලු





යාළුවා;16417331 said:යුද්දෙට නැති අරක කොස් කොටන්නද?
වෙහෙර ගිලපු එවුන්ට අරක කජ්ජක්ද?


එල එල!මෙන්න තව ටිකක්.................
කැත ගෑණි ගේ අරක වගේ (කැත ගෑනි ගේ පතිවත වගේ)
හොරාට කලින් අරක වැට පැන්න ලු! (හොරාට කලින් කෙහෙල් කැණ වැට පැන්න ලු)
ලබ්බෙ අරක වගේ... (ලබ්බෙ තොවිලෙ වගේ)
දී කිරට අරකත් සාක්කි (දී කිරට බල්ලුත් සාක්කි)
බල්ල ගෙ අරක වගේ (බල්ල ගේ නගුට වගේ)
ගමරාල ගෙ අරක වගේ (ගමරාල ගෙ වංගෙඩිය වගේ)


පට්ට!නෑ.........ඉබ්බ අරකට දැම්මම ඇන්නෑවේ කිව්වලු



නෑ.........
ඉබ්බ දියට දානකොට “අරක“ කියල කිව්ව ලු!!!!![]()





සෙද්ද තමා.....යාළුවා;16417779 said:එපික් ෆේල්...........
ඉබ්බ දියේ දැම්මම අරක කිව්වලු විය යුතුය......................![]()




අනුන්ගෙ පානෙන් අරක බලනවා වගේ!
(එළිය)![]()

සෙද්ද තමා.....
පිරුළ වෙන්නේ ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වලු කියන එක.....
ඉස්කෝලෙ පල ආයෙ...
සිස්සත්තේ පංතිවත්.......![]()



