පුහුල් හොරා අරකෙන් දැනේ!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුව ගේ අරක වගේ (යාළුව ගේ ප** වගේ - අවශ්‍ය වෙලාවට නැති උපකරණ සහ මිතුරන් ගැන යෙදෙන්නකි):baffled::baffled::baffled::P
    :angry::angry::angry::angry: බොරු හදන්න එපා :growl::growl::growl:

    කිඹුලට කලින් අරක වැට පැන්න ලු!
    කිඹුලගෙ අරක වගේ.
    හැමදාම දකින කිඹුලගෙ අරක සුදු වුණා වාගේ.
    කිඹුල නටන්නේ අරක රත්වෙන තුරුලු
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16417377 said:
    :angry::angry::angry::angry: බොරු හදන්න එපා :growl::growl::growl:

    කිඹුලට කලින් අරක වැට පැන්න ලු!
    කිඹුලගෙ අරක වගේ.
    හැමදාම දකින කිඹුලගෙ අරක සුදු වුණා වාගේ.
    කිඹුල නටන්නේ අරක රත්වෙන තුරුලු
    සිදිලා:baffled::baffled::rofl::rofl::rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16417331 said:
    යුද්දෙට නැති අරක කොස් කොටන්නද? :dull:

    වෙහෙර ගිලපු එවුන්ට අරක කජ්ජක්ද? :baffled:

    :lol::lol::lol: එල එල!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙන්න තව ටිකක්.................

    කැත ගෑණි ගේ අරක වගේ (කැත ගෑනි ගේ පතිවත වගේ)

    හොරාට කලින් අරක වැට පැන්න ලු! (හොරාට කලින් කෙහෙල් කැණ වැට පැන්න ලු)

    ලබ්බෙ අරක වගේ... (ලබ්බෙ තොවිලෙ වගේ)

    දී කිරට අරකත් සාක්කි (දී කිරට බල්ලුත් සාක්කි)

    බල්ල ගෙ අරක වගේ (බල්ල ගේ නගුට වගේ)

    ගමරාල ගෙ අරක වගේ (ගමරාල ගෙ වංගෙඩිය වගේ)

    :lol::lol::lol: පට්ට!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හිත ඇත්තම් අරක කුඩාද? :lol: (පත)

    (නියම ප්‍රස්ථාවේ එක අකුරක් වෙනස් කිරීමෙන්ද අදාල අර්තය ලබා ගත හැක.)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16417779 said:
    එපික් ෆේල්...........:dull::dull::rofl::P

    ඉබ්බ දියේ දැම්මම අරක කිව්වලු විය යුතුය......................:)
    සෙද්ද තමා.....:dull:
    පිරුළ වෙන්නේ ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වලු කියන එක.....
    ඉස්කෝලෙ පල ආයෙ...
    සිස්සත්තේ පංතිවත්.......:baffled:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ගගෙන් වතුර බී අරකට ආවැඩීම..

    හොරාගේ අම්මගෙන් අරක ඇහුව වගේ..

    කණ කැස්බෑව අරකෙන් අරක බලනව වගේ..:D:D
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනුන්ගෙ පානෙන් අරක බලනවා වගේ!

    (එළිය) :P

    ලෝටස් ඔයා......:shocked:


    සෙද්ද තමා.....:dull:
    පිරුළ වෙන්නේ ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වලු කියන එක.....
    ඉස්කෝලෙ පල ආයෙ...
    සිස්සත්තේ පංතිවත්.......:baffled:


    Originally Posted by dath kimbula
    නෑ.........:no::no:

    ඉබ්බ දියට දානකොට “අරක“ කියල කිව්ව ලු!!!!:P


    ඔය "කියල" කියන කෑල්ල දැම්මෙ කිඹුල් පොලෝසියෙන්ද? :lol::lol::lol:
    පිරුළු වලට වචන එකතු කරන්නම රිදිලා.
    මේකට නං ඇඩෙන්නම රිදෙයි :rofl: