මට එළකිරියේ ඉන්න වෙබ් ගැන දන්නා අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. 
මම bluehost එකේ hosting package එකක් ගත්ත. ඒ වෙලාවේ USD 71 ගියේ අවුරුද්දටම. දැන් ලබන මාසේ එකේ renewal එක තියෙනවා. දැන් renewal එකට $119.88 යනවා
.
දැනටත් අලුතෙන් ගන්න පැකේජ $71යි.
මට දැනගන්න ඕනේ bluehost එකෙන්ම අලුතෙන් පැකේජ් එකක් අරගෙන මගේ දැනට තියෙන පැකේජ් එකේ තියෙන සයිට් අලුත් එකට transfer කරන්න පුලුවන්ද කියල. දැනට site, database, email ගොඩක් තියෙනවා. එකින් එක නැතුව ඔක්කොම එකපාර අලුත් එකට transfer කරගන්නයි ඕනේ. පරණ email ටිකත් අලුත් එකේ තියෙන්න ඕනේ.
තව දෙයක්!
domain ගන්නකොට අඩුවටම ගන්න පුළුවන් තැනුත් කියන්න. හැබැයි renewal එකේදී ගාන වැඩිවෙන්නේ නැති.
බම්ප් එකක්වත් දාගෙන යන්න.

මම bluehost එකේ hosting package එකක් ගත්ත. ඒ වෙලාවේ USD 71 ගියේ අවුරුද්දටම. දැන් ලබන මාසේ එකේ renewal එක තියෙනවා. දැන් renewal එකට $119.88 යනවා
.දැනටත් අලුතෙන් ගන්න පැකේජ $71යි.

මට දැනගන්න ඕනේ bluehost එකෙන්ම අලුතෙන් පැකේජ් එකක් අරගෙන මගේ දැනට තියෙන පැකේජ් එකේ තියෙන සයිට් අලුත් එකට transfer කරන්න පුලුවන්ද කියල. දැනට site, database, email ගොඩක් තියෙනවා. එකින් එක නැතුව ඔක්කොම එකපාර අලුත් එකට transfer කරගන්නයි ඕනේ. පරණ email ටිකත් අලුත් එකේ තියෙන්න ඕනේ.

තව දෙයක්!
domain ගන්නකොට අඩුවටම ගන්න පුළුවන් තැනුත් කියන්න. හැබැයි renewal එකේදී ගාන වැඩිවෙන්නේ නැති.
බම්ප් එකක්වත් දාගෙන යන්න.

Last edited:
godaddy, hostgator, networksolutions වගේ ට්රයි කරලා බලන්න. and 