Bluehost

HMDS

Member
Jul 23, 2012
343
24
0
මට එළකිරියේ ඉන්න වෙබ් ගැන දන්නා අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. :)

මම bluehost එකේ hosting package එකක් ගත්ත. ඒ වෙලාවේ USD 71 ගියේ අවුරුද්දටම. දැන් ලබන මාසේ එකේ renewal එක තියෙනවා. දැන් renewal එකට $119.88 යනවා :oo:.

දැනටත් අලුතෙන් ගන්න පැකේජ $71යි. :shocked:

මට දැනගන්න ඕනේ bluehost එකෙන්ම අලුතෙන් පැකේජ් එකක් අරගෙන මගේ දැනට තියෙන පැකේජ් එකේ තියෙන සයිට් අලුත් එකට transfer කරන්න පුලුවන්ද කියල. දැනට site, database, email ගොඩක් තියෙනවා. එකින් එක නැතුව ඔක්කොම එකපාර අලුත් එකට transfer කරගන්නයි ඕනේ. පරණ email ටිකත් අලුත් එකේ තියෙන්න ඕනේ.:P

තව දෙයක්!
domain ගන්නකොට අඩුවටම ගන්න පුළුවන් තැනුත් කියන්න. හැබැයි renewal එකේදී ගාන වැඩිවෙන්නේ නැති.

බම්ප් එකක්වත් දාගෙන යන්න.:)
 
Last edited:

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔය සීන් එක නම් හැමතැනම තියෙනවා මම හිතන්නේ:oo: මුලින් දීපු ගාන නෙවෙයි renewal එකට සෙට් වෙන්නේ:dull: godaddy, hostgator, networksolutions වගේ ට්‍රයි කරලා බලන්න. and host එකත් මාරු කරන්න පුළුවන් වෙයි අවුලක් නැතුව:) ගන්න කලින් උන්ගෙන් අහල බලන්න කොහොමද කරන්නේ කියල:nerd:
     
    Last edited:
    • Like
    Reactions: HMDS

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    ඔය සීන් එක නම් හැමතැනම තියෙනවා මම හිතන්නේ:oo: මුලින් දීපු ගාන නෙවෙයි renewal එකට සෙට් වෙන්නේ:dull: godaddy, hostgator, networksolutions වගේ ට්‍රයි කරලා බලන්න. and host එකත් මාරු කරන්න පුළුවන් වෙයි අවුලක් නැතුව:) ගන්න කලින් උන්ගෙන් අහල බලන්න කොහොමද කරන්නේ කියල:nerd:

    thanks machan comment ekata.
    machan bluehost ekema renewal eka aduwata karaganna widihak nadda.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    thanks machan comment ekata.
    machan bluehost ekema renewal eka aduwata karaganna widihak nadda.

    ම්ම් එහෙමනම් ඉතින් COUPON CODES වගේ ට්‍රයි කරන්න වෙයි. හැබැයි ඕක ශුවර් නෑ බන් ගොඩක් offers හම්බෙන්නේ පලවෙනි සැරේ ගන්නකොට විතරයි. සර්ච් පාරක් දාල බලපන්.
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    ////////// BUMP //////////

    change to iPage

    thanks! +2

    ම්ම් එහෙමනම් ඉතින් COUPON CODES වගේ ට්‍රයි කරන්න වෙයි. හැබැයි ඕක ශුවර් නෑ බන් ගොඩක් offers හම්බෙන්නේ පලවෙනි සැරේ ගන්නකොට විතරයි. සර්ච් පාරක් දාල බලපන්.
    :(