ගයාන් කුවේට් හොද එකා, බන්ටු නේද අර එන්ගලන්තේ ගැන ත්රේඩ් දාන එකා, ඌත් හොදයි.. අනිත් උන් ගැන නම් මම දන්නෙ නැ.Honest killer
Gayan kuwait
Crazy buddy
Hansa
බන්ටු
Nuwan buwa
මේ කවුරුත් දැන් එළකිරි එන්නේ නැහැ වගේ
අපරාධේ හොනටා ඇරෙන්න අනික් එවුන්නම් මෙතන ඉන්නම ඕනි හොද එවුන්.
ගයාන් කුවේට් හොද එකා, බන්ටු නේද අර එන්ගලන්තේ ගැන ත්රේඩ් දාන එකා, ඌත් හොදයි.. අනිත් උන් ගැන නම් මම දන්නෙ නැ.


Honest killer
Gayan kuwait
Crazy buddy
Hansa
බන්ටු
Nuwan buwa
මේ කවුරුත් දැන් එළකිරි එන්නේ නැහැ වගේ
අපරාධේ හොනටා ඇරෙන්න අනික් එවුන්නම් මෙතන ඉන්නම ඕනි හොද එවුන්.


මට ඒ හැටි මතකයක් නැ. ගොඩක් උන් ඉතින් මා එක්ක කොක්කටනේ..
හංස නම් ගොඩක්කල් ඉදලා එන්නේ නැත්තේ
උබ බඩියයි නුවනයි දන්නේ නැහැ කියන්නේ පුදුමයි![]()
අශ්මි නම් එන්නේ නැත්තේ, එයා පහුගිය ටිකේ දිගටම ආවේ මොකක්ද සනීපයක් නිසා එකතැන් වෙලා හිටපු නිසාලු, මේ ජනවාරි ඉදන් එන්න වෙන්නේ නැ කියලා ගිය දෙසැම්බරේ කිව්වාAshmi අක්කිත් නෑ...
ඇයි තව thusitharhm එයත් නෑ...
Ashmi අක්කිත් නෑ...
ඇයි තව thusitharhm එයත් නෑ...

මට ඒ හැටි මතකයක් නැ. ගොඩක් උන් ඉතින් මා එක්ක කොක්කටනේ..


