ElaKiri Social Welfare Event 2014 - Kandy

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan Paint for garden wall kiyala thiyenawane..mokakda wall eka?
    image ekak thiyenawada? :)

    mene me round eka ,, ara mada thiyena loku gaha ekka eka wate thamaa..:P:P:P

    anik depatha nam ithink kadila .. pain karanta puluwanda manda ...:no::no::no:

    s5ltdLV.jpg
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මචන් ගඩොල් layer 3 ක් විතර තියෙන පොඩි බැම්මක් මැද roundabout එක වටේට ලස්සනට දාල තියන්නේ. එක තමයි paint කරලා ඉල්ලුවේ....
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආධාර කරන්නැතුව ඕක කරන්න බෑනේ මචන්......:D
    මම kandyan අ‍යි‍යට පොඩි විස්තර‍යක් කිව්වා......පොරගෙන් ප්‍රතිචාර‍යක් ලැබෙනකං තම‍යි බලන් ඉන්නේ.......:rolleyes:

    මල්ලි අපිට ලැබෙන ආධාර ටික බලල ඒ අනුව අපි බඩු ටික ගමු. ඔයාගේ මැසේජ් එක ලැබුනා.. මම කෝල් එකක් දෙන්නම් වැඩි විස්තර සමඟ...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    mene me round eka ,, ara mada thiyena loku gaha ekka eka wate thamaa..:P:P:P

    anik depatha nam ithink kadila .. pain karanta puluwanda manda ...:no::no::no:

    s5ltdLV.jpg

    ah elaz..man hithuwa loku wall ekak kiyala..mokada loku paint pramanayak yanawanam mata aduwata ganna set karanna puluwan..:)

    man hithanne oya illana badu kandy walinma gaththanam hari kattiya set unata passe salli aran gihin..:)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන් ගඩොල් layer 3 ක් විතර තියෙන පොඩි බැම්මක් මැද roundabout එක වටේට ලස්සනට දාල තියන්නේ. එක තමයි paint කරලා ඉල්ලුවේ....

    ela ela..:) ekatanam paint 1L ethi wei man hithanne..layer dekak witharawath ganna wei..paint allana ekka nehe paint galama nethuwa ethine oke..:)

    Filler parak gahalama gewanam wede hondata thiyei..:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් ගඩොල් layer 3 ක් විතර තියෙන පොඩි බැම්මක් මැද roundabout එක වටේට ලස්සනට දාල තියන්නේ. එක තමයි paint කරලා ඉල්ලුවේ....
    අප්පටසිරි...... ඒක නම් paint කරන එක ලේසි නෑ වගේ නේද.......

    එහෙනම් paint කරන්න කලින් බැම්ම repair කරලා ඉන්න වෙ‍යි.......
    මල්ලි අපිට ලැබෙන ආධාර ටික බලල ඒ අනුව අපි බඩු ටික ගමු. ඔයාගේ මැසේජ් එක ලැබුනා.. මම කෝල් එකක් දෙන්නම් වැඩි විස්තර සමඟ...
    එලස්....

    අර මම අහපු විස්තරේට හරි‍යට උත්තර‍යක් ලැබුනොත් මට ඒ බඩු ටික ලැස්ති කරලා දෙන්න පුලුවන් වෙ‍යි.......:rolleyes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    අප්පටසිරි...... ඒක නම් paint කරන එක ලේසි නෑ වගේ නේද.......

    එහෙනම් paint කරන්න කලින් බැම්ම repair කරලා ඉන්න වෙ‍යි.......

    එලස්....

    අර මම අහපු විස්තරේට හරි‍යට උත්තර‍යක් ලැබුනොත් මට ඒ බඩු ටික ලැස්ති කරලා දෙන්න පුලුවන් වෙ‍යි.......:rolleyes:

    bemma repar kaloth eka dawasin apita paint wede karaganna behene ban..filler gala goda daganna puluwan wei..:)

    ehema nethnam sudda karala dila repair karala dila ewith paint aran dila enna puluwanne ..oka gaganna eka maha wedakye sudda karala dunnama..:rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    bemma repar kaloth eka dawasin apita paint wede karaganna behene ban..filler gala goda daganna puluwan wei..:)

    ehema nethnam sudda karala dila repair karala dila ewith paint aran dila enna puluwanne ..oka gaganna eka maha wedakye sudda karala dunnama..:rolleyes:
    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    bemma repar kaloth eka dawasin apita paint wede karaganna behene ban..filler gala goda daganna puluwan wei..:)

    ehema nethnam sudda karala dila repair karala dila ewith paint aran dila enna puluwanne ..oka gaganna eka maha wedakye sudda karala dunnama..:rolleyes:
    ති‍යන තත්ව‍යේ හැටි‍යට සුදුසු පිලි‍යමක් ‍යොදන්න වෙ‍යි මචන්......photo එකේ පේන විදි‍යෙන් හරි‍යටම කිසි දෙ‍යක් කි‍යන්න බෑනේ.......:rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ගොඩක් හොඳ වැඩක් මචන්:) දුර බැහැර ඉන්න නිසා සෙට් වෙන්න නම් බැරි වෙයි:(
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ති‍යන තත්ව‍යේ හැටි‍යට සුදුසු පිලි‍යමක් ‍යොදන්න වෙ‍යි මචන්......photo එකේ පේන විදි‍යෙන් හරි‍යටම කිසි දෙ‍යක් කි‍යන්න බෑනේ.......:rolleyes:

    oya mada thiyena bamma echara aulak naha ,, eka ara filler daala paint karanta puluwan wevi.. :oo::oo::oo::oo: