යුද්දෙට නැති කඩුව අරක කොටන්නද ?
ලූණු දීල අරක ගත්තා වගේ
එල මචන්...
(+)ආඬි හත් දෙනයි අරව හැලියයි වගේ
Thanks මචන්!යාළුවගේ අරක වගේ!
දැක්කනම් අරක බලාගන්න තිබ්බා! මේං කියලා! 

යාලුවා නෑ මේ වෙලාවෙ මං හිතන්නෙ..දැක්කනම් අරක බලාගන්න තිබ්බා! මේං කියලා!
![]()
...ආපු වෙලාවක පෙන්නයි නෙහ්...
... අරකත් නෑ මං හිතන්නෙ මේ වෙලාවෙ!
නැත්තම් උඩ හිටියා කලින් .. ඔය comments 2ක 3නක් දාල තිබ්බෙ! 
යාළුවා උඹට මදි නොකියන්ට ලැබෙනවා වගෙයි මෙතන![]()
කතාව දෝලාවෙන් ගමන අරකෙන්. (පයින්)![]()
යාළුවගේ අරක වගේ!
යාලුවා නෑ මේ වෙලාවෙ මං හිතන්නෙ..දැක්කනම් අරක බලාගන්න තිබ්බා! මේං කියලා!
![]()
ආපු වෙලාවක පෙන්නයි නෙහ්...
යලුවාගේ අරක... අරකත් නෑ මං හිතන්නෙ මේ වෙලාවෙ!
නැත්තම් උඩ හිටියා කලින් .. ඔය comments 2ක 3නක් දාල තිබ්බෙ!
![]()

යලුවාගේ අරක... අරකත් නෑ මං හිතන්නෙ මේ වෙලාවෙ!
නැත්තම් උඩ හිටියා කලින් .. ඔය comments 2ක 3නක් දාල තිබ්බෙ!
![]()
උඹ ඒ තරම් විශේෂ චරිතයක්.යාළුවා;16427313 said:මොකද යකුනේ තොපිට මාව විතරමද පේන්නෙ?
![]()

අප්පුහාමිට කුරහන් ඇති බව ලමාතැනිගේ අරකෙන් කියතෑකි...
ඉක්මන්කමට අරකෙත් අත දාගන්න බැරිලු..
ඉස අතගා අරක උලූප්පන්නා වගෙයි
උඩ පැන්නොත් අරක වැටේ..![]()
යාළුවා;16427313 said:මොකද යකුනේ තොපිට මාව විතරමද පේන්නෙ?
![]()
උඹෙ හිත ඔකඳ වෙලාද බං? අපෝ අපි ඕන සපෝට් එකක් දෙනවා! අම්මපා! 
ගෑනුන්ගේ මොලේ අරකේ දිගලු
නැත්නම් මෙහෙම
ගෑනුන්ගේ අරක හැදිමිටේ දිගලු
වඩුවගේ ගෙදර අරකක් නෑලු (පුටුවක්)
ගමරාල අරකේ ගියා වගේ (දිව්‍ය ලොකේ)

උඹ හොඳට ඇහැට කනට පෙනෙන එකානෙ! නැද්ද මං අහන්නෙ?උඹෙ හිත ඔකඳ වෙලාද බං? අපෝ අපි ඕන සපෝට් එකක් දෙනවා! අම්මපා!
![]()