Thadichchiye - Big Harsha Ft Killer B & Kaizer Kaiz

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට පේන්නේ උබට ප්‍රශ්නේ තියෙන්නේ සිංහලෙන් රැප් කියන එකට වෙන්න ඇති..ඇයි සිංහල කියන්නෙත් භාෂාවක් නේ.රැප් කිව්වහම ඇති වැරැද්ද මොකක්ද?සිංහල භාෂාවෙන් බූට් කාපු සිංදු විතරද කියන්න ඕන?:rolleyes:

    සින්හල රැප් වල කිසිම අව්ලක් නෑ.බූට් විතරක් නෙවෙයි සින්හලෙන් කියන්නේ.
    බලහන් මේ සින්හල රැප් එකේ කොච්චර ලොකු අර්තයක් තියන්වද කියලා නිකන් වචන ටිකක් කියවන එකට රැප් කීයන්නේ නැතුව.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    හැම ෆිල්ම් එකක්ම බොක්ස් ඔෆීස් වාර්තා තියන්නේ නැහැනේ..ඒ වගේ තමා සින්දුත්..

    :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැම ෆිල්ම් එකක්ම බොක්ස් ඔෆීස් වාර්තා තියන්නේ නැහැනේ..ඒ වගේ තමා සින්දුත්..

    බොක්ස් ඔෆිස් තිබ්බේ නැති උනාට කොච්චර හොද ෆිල්ම් තියන්වද?
    මේවා හොද ගොඩට දාන්න බෑ නේ.මේවා දාන්න පුලුවන් කෙසෙල් ලෙලි තියන තැනටම තමා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බලහන් මේ සින්හල රැප් එකේ කොච්චර ලොකු අර්තයක් තියන්වද කියලා නිකන් වචන ටිකක් කියවන එකට රැප් කීයන්නේ නැතුව.

    භාශාවේ අව්ලක් නෑ .
    වචන වල ගුණාත්මක බවෙයි අව්ල තියෙන්නේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113

    බොක්ස් ඔෆිස් තිබ්බේ නැති උනාට කොච්චර හොද ෆිල්ම් තියන්වද?
    මේවා හොද ගොඩට දාන්න බෑ නේ.මේවා දාන්න පුලුවන් කෙසෙල් ලෙලි තියන තැනටම තමා.

    :rofl:හොද ෆිල්ම් අතර නරක ෆිල්ම්සුත් තියෙනවානේ..එහෙම කියලා ඒවා පෙන්නන එක නවත්තන්නේ නැහැනේ..මිනිස්සු තමා ඒක හොදද නරකද කියලා තීරණය කරන්නේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl:හොද ෆිල්ම් අතර නරක ෆිල්ම්සුත් තියෙනවානේ..එහෙම කියලා ඒවා පෙන්නන එක නවත්තන්නේ නැහැනේ..මිනිස්සු තමා ඒක හොදද නරකද කියලා තීරණය කරන්නේ..

    ගොඩක් අය හොදයි කියලා තම තමන්ගේ මතෙන් මේක හොදයි කියලා ඒක උස්සලා තිබ්බ පලියට හොදයි වෙන්නේ නෑ.එහෙම බැලුවොත් මේ ලෝකේ මුස්ලිම්,ක්‍රිස්තියානි ආගම් කියන්නේ ගොඩක් හොද වෙන්න එපැයි මිනිස්සු ගොඩක් වැලද ගත්තු පලියට.දුප්පතාගේ බඩගින්න දැනෙන්න කියලා නෝම්බි අල්ලනවා.නෝම්බි ඉවර කරන්නේ සතෙක්ගේ බෙල්ලක් කපලා.සතාගේ දුක දැනෙන්න කියලා එහෙනම් තමන්ගේ බෙල්ල කපා ගන්න එපැයි එහෙම බැලුවොත්.ගොඩක් අය කිව්ව පලියට ඒක හොදයි වෙන්නේ නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    ගොඩක් අය හොදයි කියලා තම තමන්ගේ මතෙන් මේක හොදයි කියලා ඒක උස්සලා තිබ්බ පලියට හොදයි වෙන්නේ නෑ.එහෙම බැලුවොත් මේ ලෝකේ මුස්ලිම්,ක්‍රිස්තියානි ආගම් කියන්නේ ගොඩක් හොද වෙන්න එපැයි මිනිස්සු ගොඩක් වැලද ගත්තු පලියට.දුප්පතාගේ බඩගින්න දැනෙන්න කියලා නෝම්බි අල්ලනවා.නෝම්බි ඉවර කරන්නේ සතෙක්ගේ බෙල්ලක් කපලා.සතාගේ දුක දැනෙන්න කියලා එහෙනම් තමන්ගේ බෙල්ල කපා ගන්න එපැයි එහෙම බැලුවොත්.ගොඩක් අය කිව්ව පලියට ඒක හොදයි වෙන්නේ නෑ.

    එහෙම කරන එක උන්ට හොද ඇති...අපිට මොකෝ?උන්ට ඕන දෙයක් උන් කරගත්තදෙන්..උබල මේ සිංදුවකට මැරෙන්න හදනවා රටේ වෙන ප්‍රශ්න නැහැ වගේ..:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම කරන එක උන්ට හොද ඇති...අපිට මොකෝ?උන්ට ඕන දෙයක් උන් කරගත්තදෙන්..උබල මේ සිංදුවකට මැරෙන්න හදනවා රටේ වෙන ප්‍රශ්න නැහැ වගේ..:lol:

    කවුද බන් මැරෙන්න හැදුවේ උබද මමද?

    උබනේ ටැලන්ට් එකක් නැති කෙහෙම්මලේ ටැලන්ට් එකක් තියනවා කිය කිය ඇදගෙන ආවේ.උබ අහපු දේට උත්තර දීපු එක විතරයි මම කරේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    කවුද බන් මැරෙන්න හැදුවේ උබද මමද?

    උබනේ ටැලන්ට් එකක් නැති කෙහෙම්මලේ ටැලන්ට් එකක් තියනවා කිය කිය ඇදගෙන ආවේ.උබ අහපු දේට උත්තර දීපු එක විතරයි මම කරේ.

    :rofl:උබනේ බන්..මම මේකේ ටයිටල් එකේ දැම්මද ''මෙන්න නියම ටැලන්ට් එකක් තියෙන පොරක් කියන සින්දුවක්'' නියලා..උබම තමා මේ සින්දුවට ගුණදාස කපුගේ ව compare කරලා කථා කරේ.මම කරේ ඒකට උත්තර දීපු එක විතරයි..ත්‍රෙඩ් එක මුල ඉදන් බලලා වරෙන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl:උබනේ බන්..මම මේකේ ටයිටල් එකේ දැම්මද ''මෙන්න නියම ටැලන්ට් එකක් තියෙන පොරක් කියන සින්දුවක්'' නියලා..උබම තමා මේ සින්දුවට ගුණදාස කපුගේ ව compare කරලා කථා කරේ.මම කරේ ඒකට උත්තර දීපු එක විතරයි..ත්‍රෙඩ් එක මුල ඉදන් බලලා වරෙන්.

    මම කපුගේව කම්පෙයාර් කරේ නෑ.කපුගේ එක්ක මේ ගොන් කැරියව කම්පෙයාර් කරන්න කවදාවත් බෑ.
    මේ සසර දනව්වේ වගේ හොද සින්දු ආපු රටේ කෙසෙල් ලෙලි සින්දු දැන් එන එක දුකයි කියලයි මම කිව්වේ.ඊට පස්සේ උබ තමා ඒක උගේ ටැලන්ට් එක අරවයි මේවයි කියලා කියාගෙන ආවේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    මම කපුගේව කම්පෙයාර් කරේ නෑ.කපුගේ එක්ක මේ ගොන් කැරියව කම්පෙයාර් කරන්න කවදාවත් බෑ.
    මේ සසර දනව්වේ වගේ හොද සින්දු ආපු රටේ කෙසෙල් ලෙලි සින්දු දැන් එන එක දුකයි කියලයි මම කිව්වේ.ඊට පස්සේ උබ තමා ඒක උගේ ටැලන්ට් එක අරවයි මේවයි කියලා කියාගෙන ආවේ.

    ඉතින් එක උගේ ටැලන්ට් එක තමා..කෙසෙල් ලෙලි සින්දුවක් වත් අපිට කියන්න බැහැනේ.:rofl:
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    LOLOLOLOLOLOL ahawal eka ganane ban thiyenne :D habai itin ane manda! mewa podi ekekge atata gyot e amma tatta waha kai yako!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් එක උගේ ටැලන්ට් එක තමා..කෙසෙල් ලෙලි සින්දුවක් වත් අපිට කියන්න බැහැනේ.:rofl:

    ඒක ඇත්ත.සල්ලි නාස්ති කරන් මෙලො රහක් නැති වැඩ කරන්නත් ටැලන්ට් එක ඕන.ඒ ටැලන්ට් එක මට නෑ.ඒක උගේ හොද ටැලන්ට් එක.