මට පේන්නේ උබට ප්රශ්නේ තියෙන්නේ සිංහලෙන් රැප් කියන එකට වෙන්න ඇති..ඇයි සිංහල කියන්නෙත් භාෂාවක් නේ.රැප් කිව්වහම ඇති වැරැද්ද මොකක්ද?සිංහල භාෂාවෙන් බූට් කාපු සිංදු විතරද කියන්න ඕන?
සින්හල රැප් වල කිසිම අව්ලක් නෑ.බූට් විතරක් නෙවෙයි සින්හලෙන් කියන්නේ.
බලහන් මේ සින්හල රැප් එකේ කොච්චර ලොකු අර්තයක් තියන්වද කියලා නිකන් වචන ටිකක් කියවන එකට රැප් කීයන්නේ නැතුව.
බලහන් මේ සින්හල රැප් එකේ කොච්චර ලොකු අර්තයක් තියන්වද කියලා නිකන් වචන ටිකක් කියවන එකට රැප් කීයන්නේ නැතුව.

buhahahahahahhah
හොද ෆිල්ම් අතර නරක ෆිල්ම්සුත් තියෙනවානේ..එහෙම කියලා ඒවා පෙන්නන එක නවත්තන්නේ නැහැනේ..මිනිස්සු තමා ඒක හොදද නරකද කියලා තීරණය කරන්නේ..