Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඩොගි 10000 යනු මුලින්ම අදේව වාදියෙකි. කලයුතු හොඳ නරක සියල්ල කල එකෙකි. ජ්‍යොතිෂ ගැනතිබූ තඹ දොයිතුවකට විෂ්වාස නොකල එකෙකි. මේ නිසාම පොත පත කියවා ජ්‍යොතිෂ බොරු යයි ඔප්පු කිරීමට වැයම් කලේය. නමුත් ජ්‍යොතිෂයෙහි වූ සත්‍ය තෙරුම් ගෙන වෙනස් විය. තමා උගත් දේ තව කෙනෙකුට දීමට සිතු ඔහු එලකිරියේම නැකැත් රාල ලෙස වෙනස් විය ඒ කලින් නම විෂයට නොගැලපුන නිසාය. ඔහු ඔහුගේ පාඩුවේ තමා උගත් දේ අන් අයට බෙදා දුනි. නමුත් ඔහුගේ විෂයට හා ඔහුට පහර දීමට සුනඛ රැලක් එක්විය. සුනකයන් පැන්නීමට සුනඛයෙක්ම උවමනාවිය. වසර ගනනකට පසු නැවතත් බල්ලාව ගෙන්වන්නට සිදු විය. ඒ නැකැත් රාල කුනුහර්ප කීම නොමනා නිසාය. කිව යුත්තන්ට උන්ගේ භාසාවෙන්ම (කුනුහර්පයෙන්ම )තේරුම් කර දී අවසානය. නැවතත් ඩොගි නෝඑනු ඇත. තමන් තමන්ගේ වැඩය කරගෙන අනුන්ට මඩ නොගසනවානම් මෙවැනි ගැටලු නැත...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    කියපු දේ කරන්නත් කරපු දේ කියන්නත් මම බය නෑ. මම මේකෙ උන්ට යමක් කරන්න හැදුවා ගොඩ දෙනෙක් එවායින් ප්‍රයෝජන ගත්තා. නමුත් පිලිකා සෛල කීපයක් තිබ්බා එව ඒලට විසෙන් විස නසන විදිහටම බෙහෙත් කරන්න වුනා. මම කලොත් කියනවා කිව්වොත් කරනවා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩො ඩොගි 1000 උබද බන් ...කැරි සින් එක :shocked::shocked:.. කොහොම උනත් උබ එක පිලිගත්තනෙ , ela මචන්

    අඩො නැකැත් රාලෙ මමත් ජොතිශ්ය කියන දෙ විස්වාස කරන්නෙ නැති එකෙක් , එ මතවාදිමය ප්‍රශ්නයක් විතරයි නැතුව උබත් එක්ක පවුද්ගලික තරහක් නම් නෙවෙයි , උබ විතරක් නෙවෙයි එලකිරියෙ තවත් ජොතිශ්ය කරන කට්ටිය හිටිය , එක නිසා උබ මෙව පවුද්ගලිකව ගන්න එපා
    ජොතිශ්ය ඇත්ත වෙවා හො නැති වෙවා උබ උබ දන්න දෙ අනිත් මිනිස්සුන්ට කියල දෙන හොද එකෙක්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16427972 said:
    වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ සහෝ.. මමත් පාඩුවේ හිටියා නමුත් මුන් ඒක ආයුධයක් කරගත්තා. ඉතින් බල්ලව ලෙහන්න වුනා :):P
    හරි ඔය ජාතකේ ඔප්පු වුනේ..... අනේ නැකැත්තො අපි Point පෙන්නපුවාම ඩොගී එකවුන්ට් එකෙන් කුනුහරප වක්කරල උඹ මාරු වුනා....උඹට කවදාවත් උත්තර දෙන්න බෑ..මොකද උඹ දන්නේ නෑ... ඔන්න උඹේ නිරුවත උඹම පෙන්නුවා... තව රෙදි ඇදගෙන ඉන්නවා මෙතන අනේ උබ නම් නියන නැකත්පතෙක්:lol::lol:
    Exposed2logo.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඩො ඩොගි 1000 උබද බන් ...කැරි සින් එක :shocked::shocked:.. කොහොම උනත් උබ එක පිලිගත්තනෙ , ela මචන්

    අඩො නැකැත් රාලෙ මමත් ජොතිශ්ය කියන දෙ විස්වාස කරන්නෙ නැති එකෙක් , එ මතවාදිමය ප්‍රශ්නයක් විතරයි නැතුව උබත් එක්ක පවුද්ගලික තරහක් නම් නෙවෙයි , උබ විතරක් නෙවෙයි එලකිරියෙ තවත් ජොතිශ්ය කරන කට්ටිය හිටිය , එක නිසා උබ මෙව පවුද්ගලිකව ගන්න එපා
    ජොතිශ්ය ඇත්ත වෙවා හො නැති වෙවා උබ උබ දන්න දෙ අනිත් මිනිස්සුන්ට කියල දෙන හොද එකෙක්

    බොහොම ස්තූතියි.. අන්න එකයි ඔයයි මගෙයි අතරෙ ගැටුමක් නිර්මානය වුනේ නැත්තේ.. මම කියන්නෙත් එකයි... විවිධ මත තියෙන්න පුලුවන් ඒවා පුද්ගලික දේවල් කරගන්න එකයි ගැටලුව.. ඔයා ඔයාගේ මතේ ඉඳන් තර්ක කරන එක කිසිම ගැටලුවක් නෑ. ඒ ඔයාගේ දැනුම පරාසයට ගෝචර වුනදේ.. සමහර විට මට වඩා ඔයාගේ දැනුම නිවැරදි වෙන්න පුලුවන් සමහර විට මගේ. නමුත් එක පුද්ගලයෙකුට ගහන්න පාවිච්චි කරනවනම් ගැටලුවක්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හරි ඔය ජාතකේ ඔප්පු වුනේ..... අනේ නැකැත්තො අපි Point පෙන්නපුවාම ඩොගී එකවුන්ට් එකෙන් කුනුහරප වක්කරල උඹ මාරු වුනා....උඹට කවදාවත් උත්තර දෙන්න බෑ..මොකද උඹ දන්නේ නෑ... ඔන්න උඹේ නිරුවත උඹම පෙන්නුවා... තව රෙදි ඇදගෙන ඉන්නවා මෙතන අනේ උබ නම් නියන නැකත්පතෙක්:lol::lol:
    Exposed2logo.gif

    නිසි තර්ක වලදී කාටවත් කුනුහර්ප කියලා නෑ. ඔයයි රන්දීර් හා සිරිපාල විතරයි මගේ එකවුන්ට් එකට පුද්ගලිකව පහරදුන්නේ. එවට මමත් කල යුත්ත කලා.. අනික මම කරපු දෙ කියන්න බය නෑ. ඔයා ගයත්‍ර එකෙන් ඇවිල්ලා ඒක මාටු වුනාම ඌට පුද්ගලිකව මඩ ගැහුවා. මම ඔයා වගේ නෙමෙයි.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    2nqcdvt.jpg

    oh20no20title.jpg

    නැකැත් රාල;16427939 said:
    ඩොගි 10000 යනු මුලින්ම අදේව වාදියෙකි. කලයුතු හොඳ නරක සියල්ල කල එකෙකි. ජ්‍යොතිෂ ගැනතිබූ තඹ දොයිතුවකට විෂ්වාස නොකල එකෙකි. මේ නිසාම පොත පත කියවා ජ්‍යොතිෂ බොරු යයි ඔප්පු කිරීමට වැයම් කලේය. නමුත් ජ්‍යොතිෂයෙහි වූ සත්‍ය තෙරුම් ගෙන වෙනස් විය. තමා උගත් දේ තව කෙනෙකුට දීමට සිතු ඔහු එලකිරියේම නැකැත් රාල ලෙස වෙනස් විය ඒ කලින් නම විෂයට නොගැලපුන නිසාය. ඔහු ඔහුගේ පාඩුවේ තමා උගත් දේ අන් අයට බෙදා දුනි. නමුත් ඔහුගේ විෂයට හා ඔහුට පහර දීමට සුනඛ රැලක් එක්විය. සුනකයන් පැන්නීමට සුනඛයෙක්ම උවමනාවිය. වසර ගනනකට පසු නැවතත් බල්ලාව ගෙන්වන්නට සිදු විය. ඒ නැකැත් රාල කුනුහර්ප කීම නොමනා නිසාය. කිව යුත්තන්ට උන්ගේ භාසාවෙන්ම (කුනුහර්පයෙන්ම )තේරුම් කර දී අවසානය. නැවතත් ඩොගි නෝඑනු ඇත. තමන් තමන්ගේ වැඩය කරගෙන අනුන්ට මඩ නොගසනවානම් මෙවැනි ගැටලු නැත...
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16428148 said:
    නිසි තර්ක වලදී කාටවත් කුනුහර්ප කියලා නෑ. ඔයයි රන්දීර් හා සිරිපාල විතරයි මගේ එකවුන්ට් එකට පුද්ගලිකව පහරදුන්නේ. එවට මමත් කල යුත්ත කලා.. අනික මම කරපු දෙ කියන්න බය නෑ. ඔයා ගයත්‍ර එකෙන් ඇවිල්ලා ඒක මාටු වුනාම ඌට පුද්ගලිකව මඩ ගැහුවා. මම ඔයා වගේ නෙමෙයි.

    අනෙ යකො උඹල තමයි මම හැමදාම කියනවා වගේ කට්ට ආඩි.උපාසක බලල්ලු.උඹේ හක්කේ බුදු රැස් වුනාට බලපන් උඹ ලියල තියෙන දෙවල්

    ඔව් ඔව් ඊයෙ හවස උඹලගේ අම්මට ගැහුවේ බලු සිස්ටම් එකට තමා. ගෲප් දාලත් ගැහුවා...
    ඊයෙ රෑ මම දීපු සල්ලි වලින් ආප්ප කැවද සොන්නයා? උඹලගෙ අම්මා ආවම ටිප් එක ඉල්ලලා හරි වදේ... නාකි වේ* පවු නිසා ටිප් එක වැඩිපුර රුපියල් 50ක් දුන්නා..

    http://www.elakiri.com/forum/showthread.php?p=16404325#post16404325

    උඹලා වගේ කුඩ්ඩොන්ටයි වේ*යොන්ටයි දාව ජාතක වුන එවුන්ට තේරෙන්නේ කුනුහර්ප විතරනෙ බන්.. බලපන් රාලයා උඹලට සභ්‍ය වචනයෙන් කියපු දේවල් උඹලට තේරුනේ නෑනෙ.. ඒකනෙ අර ඌ කිව්ව පොත බලන්නෙ නැතුව උඹ මෙතන ත්‍රෙඩ් දැම්මේ... නමුත් බලපන්කෝ මම කියන ඒවා උඹලට අපූරුවට තේරෙනවා... කෝ දැන් උඹ දාගෙන හිටපු බැටලු හම? කෝ උඹේ බෞද්ධ කම? අනුන්ට මඩ ගහන්න ගිහින් මඩ නෑවා නේද? උඹත් වෙ*යක් ගේ කුසෙන් බිහිවුන අවජාතක දරුවෙක් බලන් යනකොට.. උඹේ හැසිරීමෙන්ම ඒක දැන් පේනවා...

    සොන්නයගේ අම්මගෙ රස්සාව කිව්වම සොන්නයට රිදුනද? ඔය පොත මොකක්ද කියල මට වැඩක් නෑ.. මොකද මම හඳහන් බලන එකෙක් නෙමෙයිනෙ.. උඹටනෙ ඌ පොතෙන් විස්තර ගන්න කියල තියන්නෙ... උඹ ඉතින් උඹලගේ අම්මාගෙ පුරුද්ද මට කරන්න කියන්න එපා උඹලගෙ අම්මා නැකතගෙ එක සූප්පන්න ඇති ඒකනෙ උඹට ඌ එක්ක මෙච්චර ඉරිසියා.. ඇත්තටම ඉතින් ගනිකාවක් උඹ වගේ එකෙක් නැතුව මොලේ තියන එකෙක් ජාතක කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑනෙ..රයිගම් සුගතපාල අර පොත ලියලා තියන්නෙ උඹේ දෙමාපියන් ගැනද?.පොතේ නම උඹට ගැලපෙනවා...

    මොකෝ සොන්නයෝ ඔච්චරද කියන්න තියෙන්නේ?
    වෙ*ගේ පුතා හෙවත් එලකිරියේ දියරකුස්
    TM:lol::lol::lol::lol: කතෲ Doggy10000

    ආ.... ගණිකාව (උඹේ අම්මා) වටේට පූට්ටු කරලා දැන් photo පූට්ටුව පටන් අරන්ද... ඉදකින් Fake අනාතයා කරකියා ගන්න දේවල් නැතුව කරන වැඩ... :lol::lol::lol:

    පිස්සුද සොන්නයො උඹ මගේ ඇවටර් එක විතරයි නේ USE කලේ.. මම ඒකට රිද්ද ගන්නවනම්. උඹලගෙ ගෙවල් පැත්තෙ කුඩ්ඩොයි කසිප්පු කාරයොයි උඹේ අම්මව USE කරන විදිහට උඹට කොහොම රිදෙන්න ඕනෙද.. අනික උඹේ තාත්තම නේද අම්මව ඩීල් කරන පිම්පියා? උඹ එහෙනම් ඉතින් සාරියක් අරන් බෙල්ලෙ වැලදාගන්න එපැයි. මගේ ඇවටර් එක වගේද ඒක?:lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    අනෙ යකො උඹල තමයි මම හැමදාම කියනවා වගේ කට්ට ආඩි.උපාසක බලල්ලු.උඹේ හක්කේ බුදු රැස් වුනාට බලපන් උඹ ලියල තියෙන දෙවල්

    http://www.elakiri.com/forum/showthread.php?p=16404325#post16404325

    :lol::lol::lol::lol:

    ඕවා නිකන් මොඩ තර්ක කරපු උන්ට දාල ඇත්තේ.. මේකේ වැදගත් විදිහට තර්ක කරන උන් ටිකකුත් ඉන්නවා උන්ට මම වචනයක්වත් කියලා නෑ.. ඔය උඹට කියල තියන එවා. එවා අහන්න උඹ සුදුසු නිසයි ඒවා අහගෙන තියන්නේ...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කට්ටිය ඇවිත් බලන්න හක්කෙ බුදු රැස් සමග බොක්කෙ දඩ මස් ඇති නැකත් රාල ජාතකය....
    ස්තූතියි යාලු ,පින් සහො කියල උත්තර දෙන කට්ටඩියගේ සැබෑ නිරුවත දැන් පෙන්නනවා....

    its_showtime.gif
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16428231 said:
    ඕවා නිකන් මොඩ තර්ක කරපු උන්ට දාල ඇත්තේ.. මේකේ වැදගත් විදිහට තර්ක කරන උන් ටිකකුත් ඉන්නවා උන්ට මම වචනයක්වත් කියලා නෑ.. ඔය උඹට කියල තියන එවා. එවා අහන්න උඹ සුදුසු නිසයි ඒවා අහගෙන තියන්නේ...

    උඹ කවුද රාලේ බොරු තර්ක වලට කුනු හරප කියන්නනයි හොද තර්ක බොරු තර්ක කියල තොරන්නයි උබ මෙකෙ අයිති කාරයාද?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම මතකද ඕක මුලදීම කිවා doggy නැකත් රාලගේ අවතාරයක් කියල. ඒ කෙසේවෙතත් ඔබ බෞද්ධයෙක් කියලනම් අපිට පිළිගන්න අමාරුයි. ඔබ සියලුදෙටම අම්ම මතක් කල බවත් අමතක නොකරන්න. ඒ මතක් කල සියල්ලම ඔබට නැවත අපසු හරවා එවූ බවත් මත තියා ගන්න.

    ඔබ දෙබිඩි චරිතයක්. ඔබයි අරුණ අතරේ වෙනසක් තිබ්බෙම නැහැ. අපි කිසි දිනක ඔබට අම්මා මතක් කොට බන්නේ නැත. අඩුම තරමේ එක කුණුහරුපයක්වත් කිවේ නැත. කිවනම් ඔබ කියපු දේම ආපසු ඔබටම හරවා එවුවේය.

    අනෙක් කරණය ඔබට සිදුවූ අවමානය වසා ගැනීමට තවත් Account එකක් හැදුවේය. අපි ඔබට ආරධානය කලේ අම්මව මතක් කිරීමටවත් කුණුහරුප කිමටවත් නොවේ. ඔබගේ ජොතිශය ඇත්තක් කියා පෙන්වීමටය. අපගේ තර්ක ඔබට කිසිදිනක බිඳ දැමීමට සමත් වුයේ නැත.

    පසුව ලියමි. ඔබගේ අපි වෙනුවෙන් අපි ව්‍යාපාරයත් සල්ලි ගරා ගැනීමේ එක් ව්‍යාපාරයක් බව නොබියව ප්‍රකාශ කරමි. මින් මතුවට ඔබ සමග ඔට්ටුවක් තියා මුණ බැලීමටවත් අකමැත්තෙමි.

    එචරයි මට කීමට ඇත්තේ.

    නැකැත් රාල;16428148 said:
    නිසි තර්ක වලදී කාටවත් කුනුහර්ප කියලා නෑ. ඔයයි රන්දීර් හා සිරිපාල විතරයි මගේ එකවුන්ට් එකට පුද්ගලිකව පහරදුන්නේ. එවට මමත් කල යුත්ත කලා.. අනික මම කරපු දෙ කියන්න බය නෑ. ඔයා ගයත්‍ර එකෙන් ඇවිල්ලා ඒක මාටු වුනාම ඌට පුද්ගලිකව මඩ ගැහුවා. මම ඔයා වගේ නෙමෙයි.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    QUOTE=නැකැත් රාල;16419654]බොහොම ස්තූතියි යාලුවනේ:)[/QUOTE]

    difference.jpg

    පිස්සුද සොන්නයො උඹ මගේ ඇවටර් එක විතරයි නේ USE කලේ.. මම ඒකට රිද්ද ගන්නවනම්. උඹලගෙ ගෙවල් පැත්තෙ කුඩ්ඩොයි කසිප්පු කාරයොයි උඹේ අම්මව USE කරන විදිහට උඹට කොහොම රිදෙන්න ඕනෙද.. අනික උඹේ තාත්තම නේද අම්මව ඩීල් කරන පිම්පියා? උඹ එහෙනම් ඉතින් සාරියක් අරන් බෙල්ලෙ වැලදාගන්න එපැයි. මගේ ඇවටර් එක වගේද ඒක?:lol::lol::lol:

    Actually there is No Difference
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    2007 ජූලි මාසයේ මා එල කිරියට සම්බන්ද වූ නමුත් සම්බන්ද වී වසරකිහිපයකට පසු මාගේ රහස් වචනය අස්ථාන ගත වීම නිසා එලකිරියට සම්බන්දවීමට නොහැකි වූ අතර කාර්ය බහුලත්වය නිසා එය මග හැරී ගියේය. පසුව 2012 වසරේ Bill gates (http://www.elakiri.com/forum/member.php?u=389827) නමින් නැවත යූසර් නේම් එකක් සාදා බාවිතා කලෙමි.. නමුත් මීට දින කිහිපයකට පෙර නැවතත් මගේ රහස් වචනය හමුවූ බැවින් නැවත Doggy10000 යන මුල් නමින්ම එලකිරිය බාවිත කරමි.. මෙය කිසි සේත්ම ෆේක් එකවුන්ට් බාවිතා කිරිමක් නොවන බවත් මා ෆේක් එකවුන්ට් බාවිතා කිරීම හෙලා දකින බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි...
    :):):)

    :oo:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මාගේ මිත්‍රවරුනි.

    දිය රකුස් , රන්දීර් , පතිරණ

    nxqdg4.jpg
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Originally Posted by doggy10000
    2007 ජූලි මාසයේ මා එල කිරියට සම්බන්ද වූ නමුත් සම්බන්ද වී වසරකිහිපයකට පසු මාගේ රහස් වචනය අස්ථාන ගත වීම නිසා එලකිරියට සම්බන්දවීමට නොහැකි වූ අතර කාර්ය බහුලත්වය නිසා එය මග හැරී ගියේය. පසුව 2012 වසරේ Bill gates (http://www.elakiri.com/forum/member.php?u=389827) නමින් නැවත යූසර් නේම් එකක් සාදා බාවිතා කලෙමි.. නමුත් මීට දින කිහිපයකට පෙර නැවතත් මගේ රහස් වචනය හමුවූ බැවින් නැවත Doggy10000 යන මුල් නමින්ම එලකිරිය බාවිත කරමි.. මෙය කිසි සේත්ම ෆේක් එකවුන්ට් බාවිතා කිරිමක් නොවන බවත් මා ෆේක් එකවුන්ට් බාවිතා කිරීම හෙලා දකින බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි...
    :):):)

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.