ඩොගි 10000 යනු මුලින්ම අදේව වාදියෙකි. කලයුතු හොඳ නරක සියල්ල කල එකෙකි. ජ්‍යොතිෂ ගැනතිබූ තඹ දොයිතුවකට විෂ්වාස නොකල එකෙකි. මේ නිසාම පොත පත කියවා ජ්‍යොතිෂ බොරු යයි ඔප්පු කිරීමට වැයම් කලේය. නමුත් ජ්‍යොතිෂයෙහි වූ සත්‍ය තෙරුම් ගෙන වෙනස් විය. තමා උගත් දේ තව කෙනෙකුට දීමට සිතු ඔහු එලකිරියේම නැකැත් රාල ලෙස වෙනස් විය ඒ කලින් නම විෂයට නොගැලපුන නිසාය. ඔහු ඔහුගේ පාඩුවේ තමා උගත් දේ අන් අයට බෙදා දුනි. නමුත් ඔහුගේ විෂයට හා ඔහුට පහර දීමට සුනඛ රැලක් එක්විය. සුනකයන් පැන්නීමට සුනඛයෙක්ම උවමනාවිය. වසර ගනනකට පසු නැවතත් බල්ලාව ගෙන්වන්නට සිදු විය. ඒ නැකැත් රාල කුනුහර්ප කීම නොමනා නිසාය. කිව යුත්තන්ට උන්ගේ භාසාවෙන්ම (කුනුහර්පයෙන්ම )තේරුම් කර දී අවසානය. නැවතත් ඩොගි නෝඑනු ඇත. තමන් තමන්ගේ වැඩය කරගෙන අනුන්ට මඩ නොගසනවානම් මෙවැනි ගැටලු නැත...







