උඹත් හරි එකෙක්නම් තමන්ට ඕන දේ කියන්න අනික් account වලින් එන්න ඕන නෑ මචන්. අනික කුණුහරප කියල දිනන්නත් බෑ. ඒක ගින්නෙන් ගින්න නිවන්න හදනවා වගේ වැඩ. මම මේකේ ඔය ඉන්න ඔක්කොම කල්ලි එක්ක ගේම ඇදගෙන තියනව මගේ ස්ථාවරයේ ඉඳල. මේකෙ ඉන්න ලොකුම කුණුහරප කාරයෝ එක්කත් එක කුණුහරපයක් නොකිය දිනලත් තියනවා. ඒ වගේම කවද හරි කුණුහරපයක් කියන්න උනොත් ඒක කියන්නෙත් මේ account එකෙන්මයි.
කමක් නෑ වෙන දේ උනා මචන්, උඹ පිළිගත්ත එක ගොඩක් වටිනව. මෙතන ඉන්න කෑගහන ගොඩක් එවුන්ට ඔහොම දෙයක් පිළිගන්න තරම්වත් කොන්දක් නෑ.
කමක් නෑ වෙන දේ උනා මචන්, උඹ පිළිගත්ත එක ගොඩක් වටිනව. මෙතන ඉන්න කෑගහන ගොඩක් එවුන්ට ඔහොම දෙයක් පිළිගන්න තරම්වත් කොන්දක් නෑ.

බෑ නේද? 