Status
Not open for further replies.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    2nqcdvt.jpg

    2189844-1832888244_1254111814_820632_525x700_mika_with_gun_in_mouth_answer_2_xlarge.jpeg

    හපොයි හපොයි ....:shocked::shocked::shocked::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    NO wonder GT never supported "අපි වෙනුවෙන් අපි " .:angry:.
    මේ වගෙ හොරුන්ට සපොර්ට් කරන්න පිස්සුද බන් මුන් නිසා කවද හරි එලකිරියත් තහනම් වෙනවා...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ වගෙ හොරුන්ට සපොර්ට් කරන්න පිස්සුද බන් මුන් නිසා කවද හරි එලකිරියත් තහනම් වෙනවා...

    අයි දියරකුස් කියන්නේ සිරිපාලගේ හොර ෂොට් එක කියල දන්නේ නැත්ද
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දැන් එතකොට විසෙන් විස නැසුවා ද ? නැසුනේ අප නොවේ ඔබය . :lol::lol::lol: විසෙන් විස නසන්න කලින් ඔබගේ කේන්ද්‍රය පරීක්‍ෂා කොට ගත්තේ නැද්ද ?

    නැකැත් රාල;16427964 said:
    කියපු දේ කරන්නත් කරපු දේ කියන්නත් මම බය නෑ. මම මේකෙ උන්ට යමක් කරන්න හැදුවා ගොඩ දෙනෙක් එවායින් ප්‍රයෝජන ගත්තා. නමුත් පිලිකා සෛල කීපයක් තිබ්බා එව ඒලට විසෙන් විස නසන විදිහටම බෙහෙත් කරන්න වුනා. මම කලොත් කියනවා කිව්වොත් කරනවා
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අයි දියරකුස් කියන්නේ සිරිපාලගේ හොර ෂොට් එක කියල දන්නේ නැත්ද

    කවුද උබට කිව්වෙ
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ගණන් ගන්න එපා සහෝ අපි දන්නවා ඔබේ හදවතේ කකියන වේදනාව. නැකත් රාල ඔබ සියලු දෙනාවම පාවා දුන්න.

    අයි දියරකුස් කියන්නේ සිරිපාලගේ හොර ෂොට් එක කියල දන්නේ නැත්ද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවුද උබට කිව්වෙ

    මා මගේ සියලුම දැනුම උපයෝගී කරගනිමින් හැක් නොකර හොර profile අදුරගන්න ක්‍රමයක් හොයා ගනිමින් පවතිනවා. එකට ඔබේ නමත් වැටි තිබෙනවා . එකයි කිව්ව්වේ. අනං මනං බයිලා ඕනේ නැ එහෙම නෙමේ නම් ගණන් නොගෙන හිටහන්

    You have rights to remain silent. any worlds you say can get against you
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මා මගේ සියලුම දැනුම උපයෝගී කරගනිමින් හැක් නොකර හොර profile අදුරගන්න ක්‍රමයක් හොයා ගනිමින් පවතිනවා. එකට ඔබේ නමත් වැටි තිබෙනවා . එකයි කිව්ව්වේ. අනං මනං බයිලා ඕනේ නැ එහෙම නෙමේ නම් ගණන් නොගෙන හිටහන්

    You have rights to remain silent. any worlds you say can get against you

    creepy-15.gif

    Scared-gif.gif

    :shocked:
    I will remain silent:)
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගණන් ගන්න එපා සහෝ අපි දන්නවා ඔබේ හදවතේ කකියන වේදනාව. නැකත් රාල ඔබ සියලු දෙනාවම පාවා දුන්න.

    සාක්ෂි ඇතුව පෙන්නනම් නැකත් රල මව පවල දුන්නේ නැති බව. මේ dogi සීන් එක අවට පස්සේ තම මම මගේ හදහන නැකත් රළට දුන්නේ බලාගන්න. මොකද මේකෙන් මම තේරුම් ගත්තේ මිනිහ වැඩකරු . එහෙම එකෙක්ට ඔය සුබ්ජෙච්ට් එක එළකිරි එකට වැදිලා ඇති කියල.
    උබටත් කියන්න තියෙන්නේ උබ පරිස්සමින් හිටහන්.මොකද මගේ අර හොර ප්රෝෆිල් ප්‍රෝග්‍රෑම් එකට උබවත් අහු වෙනවා. උදාහරණයක් කියන්නද?

    උබ කිසි වෙලාවක සිරිපාල කියන ප්රෝෆිලේ එකෙන් කුණුහරප කියන්නේ නැ. උබ වගේ 2.50 පොරක් කුණු හරප නොකියන්න විදිහක් නැ. එක නිසා උබටත් හොර ප්රෝෆිලේ 1 හෝ කීපයක් තිබිය යුතුමයි . දැන් ප්‍රශ්නේ මොනවද ඒ කියන එක. වැඩි කල් යන්නේ නැ එකටත් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මචෝ ඔය ඉන්ටර්ට්නෙට් එකේ තියා සැබෑ ජිව්තේදී උනත් කුණුහරුප නොකියමි. අවශ්‍යනම් කිව හැකිය නමුත් මා එම 2.50 ගොඩට නොවැටේ. කෙනෙකුට මගෙත් එක්ක සැබෑ ජීවිතේදී ගේමක් අවශ්‍ය නම් මා අතින් පයින් සුදානම්ය එහෙත් කුණුහරුප කියා නැත. මම මගේ කිසිම දිනක මගේ සතුරෙකුට උනත් අම්මා මතක් කොට බන නැත. මම මගේ සිත දනී.

    මගේ ප්‍රථම ආදරය බිදුණු පසු මම සම දෙයක් දිහාම බලනුයේ හදවතින් නොව බුද්දියෙනි. ඔබගේ කියමන කිසිසේත් පිළිගත නොහැකි කියමනකි . බොහෝවිට ඒ ඔබේ අනික් හොර ප්රෝෆිලයෙන් ඔබ ඕනෑතරම් කුණුහරප කියා බැනවදින බැවිනි
     
    Last edited:

    aruna47

    Well-known member
  • උබලා දෙන්නම දැන් මේ එළකිරි එකට ෆේක් වලින් ඇවිල්ලා තියෙනවා. උබලා දෙන්නම කරපු දේවල් වැරදි. කාගෙවත් පැත්ත ගන්න නෙම මම ආවේ. උබලා දෙන්නගේ මොන ප්‍රශ්න තිබ්බත්. මෙතන පුක දෙන එකෙක් ඉන්නවා. ඒ කියන්නේ උබලා දෙන්නට ෆේක් account දෙකක් නම් තිබ්බේ මේ පුක දෙන එකාට ෆේක් account 10+ වැඩි ප්‍රමාණයක් තියෙනවා. දෙන්නගෙම අතින් වැරදි වෙලා තියෙන නිසා. දිය රකුස්ට බැහැ නැකත් රාළට ඇගිල්ල දික් කරන්නත්. නැකතාට බැහැ දියරකුස්ට ඇගිල්ල දික් කරන්න.

    උබලා ෆේක් වලින් ආපු දවසේ මම එවපු PM දෙන්නටම සමසේ එවලා ඇති.වලි දාගන්න එපා කියල.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා දෙන්නම දැන් මේ එළකිරි එකට ෆේක් වලින් ඇවිල්ලා තියෙනවා. උබලා දෙන්නම කරපු දේවල් වැරදි. කාගෙවත් පැත්ත ගන්න නෙම මම ආවේ. උබලා දෙන්නගේ මොන ප්‍රශ්න තිබ්බත්. මෙතන පුක දෙන එකෙක් ඉන්නවා. ඒ කියන්නේ උබලා දෙන්නට ෆේක් account දෙකක් නම් තිබ්බේ මේ පුක දෙන එකාට ෆේක් account 10+ වැඩි ප්‍රමාණයක් තියෙනවා. දෙන්නගෙම අතින් වැරදි වෙලා තියෙන නිසා. දිය රකුස්ට බැහැ නැකත් රාළට ඇගිල්ල දික් කරන්නත්. නැකතාට බැහැ දියරකුස්ට ඇගිල්ල දික් කරන්න.

    උබලා ෆේක් වලින් ආපු දවසේ මම එවපු PM දෙන්නටම සමසේ එවලා ඇති.වලි දාගන්න එපා කියල.

    දිය රකුස් තමා බන් ෆේක් එක. සිරිපාල කියන්නේ හරි එක
     
    aruna47

    Well-known member
  • මගේ ප්‍රථම ආදරය බිදුණු පසු මම සම දෙයක් දිහාම බලනුයේ හදවතින් නොව බුද්දියෙනි. ඔබගේ කියමන කිසිසේත් පිළිගත නොහැකි කියමනකි . බොහෝවිට ඒ ඔබේ අනික් හොර ප්රෝෆිලයෙන් ඔබ ඕනෑතරම් කුණුහරප කියා බැනවදින බැවිනි

    ඔය මරසිපාලට ෆේක් account 10 වැඩිය තියෙන එකෙක්. GT අවවාද කරා :lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    http://www.elakiri.com/forum/showthread.php?t=1605560
    උබෙ රැකියාවෙ සොබවය තමයි ඩොගි ලැජ්ජනැතිකම.ෆෙක් අයිඩි කියක් තියෙනවද බන් ඇත්තටම.
    මට මෙ ටිකට අහුවුනා තොගෙ ෆෙක් හතරක්ම.
     
    Status
    Not open for further replies.