Status
Not open for further replies.

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    අම්මා කෙනෙක්ට කුනුහරපෙන් බනින්න කලින් පොඩ්ඩක් හිතලා බලහන් උබලා මෙ බනින්නෙ උබලගේ අම්මා වගේම තව අම්මා කෙනෙක්ට.උබලා ඔය බනින්න හැම වාචනයක්ම උබලගෙ අම්මට කිව්වා හා සමානයි.එක දැන දෑනත් කවුරුහරි කගෙ හරි අම්මා කෙනෙක්ට බානිනවනම් ඒ කීයන්නෙ ඌ ඌගෙ අම්මා ගැනත් හිතන්නේ ඒ බානින විදිහටමයි.මෙක කිව්වෙ රාලට විතරක් නෙමේ රත්තරන්,අරුන වගෙ හොද මුන පෙන්නන් කුනුහපෙන් බනින උන්ට සහා අරුන,එරො වගේ බොරුවෙන්ම ඉන්න(no offence machan මට පේන විදිහ) කුනුහරප වපුරන ඔක්කොටමයි.මට මෙකේ ඉන්න උන්ගෙ නම් වඩිය මතක නෑ.මතක විදිහට කිව්වේ.
    අනික මන් දැකලා තියනවා ඉස්කර්වි කියන මානසික දුර්වල තාවයක් තියන කෙනාගෙන් තමන්ගෙ අම්මට බැනලා අහාගෙන අමුතුම මනසික සතුටක් ගන්න සෙට් එක්කකුත් ඉන්නවා.මුන්ට ලජ්ජා නෑ නේ තමන්ගෙ අම්මට කුනුහරපෙන් කතා අහගන්න අරුව ෆොර්ම් කරලා.

    Edit: සිරිපාල,එරො වගේ*
     
    Last edited:

    aruna47

    Well-known member

  • මචෝ ඔය ඉන්ටර්ට්නෙට් එකේ තියා සැබෑ ජිව්තේදී උනත් කුණුහරුප නොකියමි. අවශ්‍යනම් කිව හැකිය නමුත් මා එම 2.50 ගොඩට නොවැටේ. කෙනෙකුට මගෙත් එක්ක සැබෑ ජීවිතේදී ගේමක් අවශ්‍ය නම් මා අතින් පයින් සුදානම්ය එහෙත් කුණුහරුප කියා නැත. මම මගේ කිසිම දිනක මගේ සතුරෙකුට උනත් අම්මා මතක් කොට බන නැත. මම මගේ සිත දනී.

    බැල්ලියේ කරුණාකරලා

    11uf0nt.jpg
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දිය රකුස් තමා බන් ෆේක් එක. සිරිපාල කියන්නේ හරි එක

    අනේ උබේ කොම්පීතරේ....උබේ ඔය ගොන් කතා පිලිගන්නේ නැකත ලව්වා හදහන් බලාගෙන ඌ වැඩ කරු කියල කියන උබල වගේ මී හරක් විතරයි...
    කො උබේ නැකත්තා කොවුර්ගෙ අබියොග වලට උත්තර දුන්නද?
    උගේ සාස්තරේට නෙප්චූන් ප්ලුටො අහුවුනේ නැති හේතුව කිව්වද?
    :lol:
    නිකම් උඹල වගේ ගොබිලො එක්ක කතා වැඩක් නෑ නැකතාට එන්න කියපන්...
    :angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    http://www.elakiri.com/forum/showthread.php?t=1606372

    දැන් ඉතින් වෙන්න තියෙන්න ඔනේ දෙවල් වෙලා ඉවරයි මට ඔනේ වෙලා තිබුනේ නෑ නැකතා මේකට ගාව ගන්න .මම හිතුවේ ඩොගි අයිඩී එකෙන් ඇවිත් වැරද්ද පිලිගනී කියල එහෙනම් මම මොකුත් නොකිය ඉන්න තමයි තීරණය කරලා හිටියේ .එත් නැකතාට එක ඔප්පු කරලා පිම් යවපු ගමන් තේරේඩ් එක දැම්මා .
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1606372

    දැන් ඉතින් වෙන්න තියෙන්න ඔනේ දෙවල් වෙලා ඉවරයි මට ඔනේ වෙලා තිබුනේ නෑ නැකතා මේකට ගාව ගන්න .මම හිතුවේ ඩොගි අයිඩී එකෙන් ඇවිත් වැරද්ද පිලිගනී කියල එහෙනම් මම මොකුත් නොකිය ඉන්න තමයි තීරණය කරලා හිටියේ .එත් නැකතාට එක ඔප්පු කරලා පිම් යවපු ගමන් තේරේඩ් එක දැම්මා .

    එහෙනම් සින්හයා වගේ පව් සමාකරණව වගේ ත්‍රෙඩ් එක දැම්මෙ වැඩේ නොන්ඩි වෙන්න කලින්....කට්ටාඩියගෙ ටිකිරි මොලේ..
    මම නම් කියන්නේ උඹ මූව මාට්ටු කරපු හැටි හෙලි කරපන් කියල..මොකද මූත් එක්ක පුද්ගලික තරහකට නෙමෙයි ..අපි බොරුවක් කියල විස්වාස කරන මේ විකාර සාස්තරේට කරන ගැහිල්ලක් විදිහට..මේ සාස්තරේ ඉන්නේ හොරු වන්චකාරයො කියල පෙන්නන..
    මගේ අම්මට තාත්තට බැන්පු එකට මම ඌට සමාව දුන්නා...
    29y2tcj.png

    :)
    ඌත් එක්ක පුද්ගලික අවුලක් නෑ .හැබැයි ඌ සමාජෙට කරන විනාසෙ ගැන පැහැදිලි අවුලක් තියෙන
    වා:no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොනවා වුනත් බං ෆේක් වලින් ඇවිත් උඹේ මතය සමාජගත කරලා උඹ දිනුවා කියලා කියනවනං උඹට වැරදිලා. එල එල පාපයක් නෑ. :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;16429008 said:
    මොනවා වුනත් බං ෆේක් වලින් ඇවිත් උඹේ මතය සමාජගත කරලා උඹ දිනුවා කියලා කියනවනං උඹට වැරදිලා. එල එල පාපයක් නෑ. :)
    මොනව උනත් උඹ හොදයි බන් ..උබ කුනුහරප කියන්නේ කෙලිනම එක එක හොර මගුල් නෑ...අපි දෙන්නා ආයෙ දවසක වලියක් දාගමු
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොනව උනත් උඹ හොදයි බන් ..උබ කුනුහරප කියන්නේ කෙලිනම එක එක හොර මගුල් නෑ...අපි දෙන්නා ආයෙ දවසක වලියක් දාගමු

    මේකෙ මම ගරු කරන චරිතයක් මට කිවුවා වලි දාගන්න එක නවත්තපං කියලා. ඉතිං ටිකක් සයිලන්ට් එකේ ඉන්නව උගෙ වචනෙට ගරු කිරීමක් විදියට. බලමු ඉස්සරහට :lol:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    තමන් විසින් තමන්වම expose කර ගන්නව දෑක්කමද මන්දා
    …
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ උබේ කොම්පීතරේ....උබේ ඔය ගොන් කතා පිලිගන්නේ නැකත ලව්වා හදහන් බලාගෙන ඌ වැඩ කරු කියල කියන උබල වගේ මී හරක් විතරයි...
    කො උබේ නැකත්තා කොවුර්ගෙ අබියොග වලට උත්තර දුන්නද?
    උගේ සාස්තරේට නෙප්චූන් ප්ලුටො අහුවුනේ නැති හේතුව කිව්වද?
    :lol:
    නිකම් උඹල වගේ ගොබිලො එක්ක කතා වැඩක් නෑ නැකතාට එන්න කියපන්...
    :angry:

    නැකතාට එන්න කියන්න උ මගේ කව්ද බොල?
    තෝ වගේ සිරිපලයාගේ හොර ෂොට් එකක් කියල හිතුවද අපි. අපි යකෝ මේ එළකිරි එකේ genuine මෙම්බෙර්ස් ල. GT gen PM කරලා අහපන් මගේ ෆේක් තියනවද කියල. හැබැයි මම Ban වෙලා ඇති එක පාරක් තොපි වගේ පර හැත්තට කුණුහරපෙන් බැනල. මම කියන්න ඕනේ ටික ඇත්ත එකෙන් තමා කියන්නේ.

    මෙතන ගේම ඇදගත්තේ සිරිපලයනේ ගොනෝ අර ලක්ෂ 10 ක් ඔට්ටුයි කියල. කෝ උ එකට අවදා? උබ ඔය ටික කියපන් උට ගිහින් හරකා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු වුණත් ෆේක් හදන එකට මම විරුද්ධයි. මොකද ෆේක් එකක් හෝ කීපයක් හදන්නේ අර්බුදයක් ඇති කරන්න. ඒ නිසා නැකැත් රාළ නෙවෙයි ජීටී වුනත් ෆේක් හදනව නම් ඒක මහ කුජීත වැඩක්.

    හැබැයි එකක් කියන්නම්. නැකැත් රාලේ උඹ මේ කියල තියන දේ මම නම් පිළිගන්නේ නෑ. උඹ මොකක් හරි ප්ලෑනක් ගහනව ඩෙෆා මොනව හරි දෙයකට. මට මේකෙ මොකක් හරි අවුල් සුවදක් එනවා.
    :oo::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;16429060 said:
    මේකෙ මම ගරු කරන චරිතයක් මට කිවුවා වලි දාගන්න එක නවත්තපං කියලා. ඉතිං ටිකක් සයිලන්ට් එකේ ඉන්නව උගෙ වචනෙට ගරු කිරීමක් විදියට. බලමු ඉස්සරහට :lol:
    නියමයි බං.....
    ඇත්තටම බල්ලො ගූ කෑවට මම, උඹ හෝ අපි ගූකන්න ඕන නෑනේ..........
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Henry අය්යේ ලොකු ප්‍රශ්නයක්
    කාටද හිනා උනේ කිව්වනම් ඔය කගේ කව්ද කියල කියන්න තිබ්බඋබත් කට්ට කමට කෝට් නොකරන් නිකන් හිනා වෙනවා නේද? නරක සමනලය
     
    aruna47

    Well-known member
  • පැටියා;16429060 said:
    මේකෙ මම ගරු කරන චරිතයක් මට කිවුවා වලි දාගන්න එක නවත්තපං කියලා. ඉතිං ටිකක් සයිලන්ට් එකේ ඉන්නව උගෙ වචනෙට ගරු කිරීමක් විදියට. බලමු ඉස්සරහට :lol:

    කව්ද කිව්වේ වලව්වේ හාමුද. නැත්නම් චුටි ඉමල්ෂාද :(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අම්මා කෙනෙක්ට කුනුහරපෙන් බනින්න කලින් පොඩ්ඩක් හිතලා බලහන් උබලා මෙ බනින්නෙ උබලගේ අම්මා වගේම තව අම්මා කෙනෙක්ට.උබලා ඔය බනින්න හැම වාචනයක්ම උබලගෙ අම්මට කිව්වා හා සමානයි.එක දැන දෑනත් කවුරුහරි කගෙ හරි අම්මා කෙනෙක්ට බානිනවනම් ඒ කීයන්නෙ ඌ ඌගෙ අම්මා ගැනත් හිතන්නේ ඒ බානින විදිහටමයි.මෙක කිව්වෙ රාලට විතරක් නෙමේ රත්තරන්,අරුන වගෙ හොද මුන පෙන්නන් කුනුහපෙන් බනින උන්ට සහා අරුන,එරො වගේ බොරුවෙන්ම ඉන්න(no offence machan මට පේන විදිහ) කුනුහරප වපුරන ඔක්කොටමයි.මට මෙකේ ඉන්න උන්ගෙ නම් වඩිය මතක නෑ.මතක විදිහට කිව්වේ.
    අනික මන් දැකලා තියනවා ඉස්කර්වි කියන මානසික දුර්වල තාවයක් තියන කෙනාගෙන් තමන්ගෙ අම්මට බැනලා අහාගෙන අමුතුම මනසික සතුටක් ගන්න සෙට් එක්කකුත් ඉන්නවා.මුන්ට ලජ්ජා නෑ නේ තමන්ගෙ අම්මට කුනුහරපෙන් කතා අහගන්න අරුව ෆොර්ම් කරලා.

    /COLOR]

    අපි කොල්ලොනෙ බන් කුනුහරප කිව්ව කියල ලොකු සින් එකක් නැ , එත් මෙකෙ ඉන්නවා තමුන් තමුන්ගෙ මතයට එකග නැති හැම එකටම අසික්කිත විදිහට අම්මල මතක් කරල බනින උන්

    එන්න එවුන් සම්බන්දව මටනම් හිතෙන්නෙ අම්මල සම්බන්දව ඔහොම අපහාස කරන මිනිස්සුන්ගෙ දෙමවුපියන් සම්බන්ද ප්‍රශ්න ඇති , මොකද හිට්ලර්ගෙ අම්ම යුදෙව්වෙක්ගෙ අතින් දුශන වෙල තමුන්ට යුදෙව් ලෙ කවලම් කියල ලොකු හිනමානයක් හිට්ලර්ගෙ තිබුන කියනවනෙ,
    එකනෙ මිනහ යුදෙව්වොන්ට ඔච්චර වයිර කරෙ

    ගොඩක් මිනිස්සු එලකිරියෙන් යන්න හෙතු උනෙත් උන් ,එලකිරිය එපා වෙන්නෙ විරුද්ද මත තියන නිසා නෙවෙයි ,අමු වල් සත්තු වගෙ මිනිස්සුන්ට මෙ නුල් වල තමුන්ගෙ භාශාව පාවිච්චි කරන්න මෙවගෙ ලොක්කොම අවසර දිල තියන නිසා , මට හිතෙන්නෙ එහෙමයි මොකද මෙ වැරද්දම වෙන අයිඩි එකකින් කරොත් බැන් වෙනව , හැබැයි එලිපිට බය නැතුව එ වැරද්ද කාලෙක ඉදන් කරන උන් යහතින් ඉන්නව

    එක නිසා බල්ලොත් එක්ක බුරා ගන්න යන්නෙ නැතුව අවශ්ය දෙ විතරක් කත කරල යන්න මම උනත් පුරුදුවෙලා ඉන්නෙ . බුද්දිමත් මිනිස්සු ඉන්නව මෙකෙ බුද්දිමත් ප්‍රතිවිරුද්ද තර්කයන් වලින් කාට උනත් ඉගෙන ගන්න දෙයක් තියනව ,එත් අර කියපු වර්ගයෙ එවුන් ටික බල්ලො වගෙ බුරාගෙන ආපු ගමන් නුල ඉවරයි. අපහාස,කුනුහරප.වපුරනව ඉතින් කතා කරන්න දෙවල් තිබුනත් නුල පැත්ත පලාතෙ එන්න හිතෙන්නෙ නැ ආය

    කොහොම උනත් හොද නමක් හදාගෙන හිටපු නැකතාත් මෙහෙම කරයි කියල කියටවත් හිතුවෙ නැ බන් :D කොහොම උනත් උ වැරැද්ද පිලිගත්ත එකම හොද දෙයක් :)
     
    Last edited:
    Status
    Not open for further replies.