අම්මා කෙනෙක්ට කුනුහරපෙන් බනින්න කලින් පොඩ්ඩක් හිතලා බලහන් උබලා මෙ බනින්නෙ උබලගේ අම්මා වගේම තව අම්මා කෙනෙක්ට.උබලා ඔය බනින්න හැම වාචනයක්ම උබලගෙ අම්මට කිව්වා හා සමානයි.එක දැන දෑනත් කවුරුහරි කගෙ හරි අම්මා කෙනෙක්ට බානිනවනම් ඒ කීයන්නෙ ඌ ඌගෙ අම්මා ගැනත් හිතන්නේ ඒ බානින විදිහටමයි.මෙක කිව්වෙ රාලට විතරක් නෙමේ රත්තරන්,අරුන වගෙ හොද මුන පෙන්නන් කුනුහපෙන් බනින උන්ට සහා අරුන,එරො වගේ බොරුවෙන්ම ඉන්න(no offence machan මට පේන විදිහ) කුනුහරප වපුරන ඔක්කොටමයි.මට මෙකේ ඉන්න උන්ගෙ නම් වඩිය මතක නෑ.මතක විදිහට කිව්වේ.
අනික මන් දැකලා තියනවා ඉස්කර්වි කියන මානසික දුර්වල තාවයක් තියන කෙනාගෙන් තමන්ගෙ අම්මට බැනලා අහාගෙන අමුතුම මනසික සතුටක් ගන්න සෙට් එක්කකුත් ඉන්නවා.මුන්ට ලජ්ජා නෑ නේ තමන්ගෙ අම්මට කුනුහරපෙන් කතා අහගන්න අරුව ෆොර්ම් කරලා.
Edit: සිරිපාල,එරො වගේ*

Last edited:

කොහොම උනත් උ වැරැද්ද පිලිගත්ත එකම හොද දෙයක්