කවුරු වුණත් ෆේක් හදන එකට මම විරුද්ධයි. මොකද ෆේක් එකක් හෝ කීපයක් හදන්නේ අර්බුදයක් ඇති කරන්න. ඒ නිසා නැකැත් රාළ නෙවෙයි ජීටී වුනත් ෆේක් හදනව නම් ඒක මහ කුජීත වැඩක්.
හැබැයි එකක් කියන්නම්. නැකැත් රාලේ උඹ මේ කියල තියන දේ මම නම් පිළිගන්නේ නෑ. උඹ මොකක් හරි ප්ලෑනක් ගහනව ඩෙෆා මොනව හරි දෙයකට. මට මේකෙ මොකක් හරි අවුල් සුවදක් එනවා.![]()
ලොකු කකුළුවා කියනවා පොඩි කකුළුවාට කෙලින් යන්න කියලා.
දත් ගලවන්න මාතර යයි මේකට නම්



eth eka piligaththa eka hodai.. habai oya ubata agilla dik karana ewun fake rajawaru... 
ow ban mamath wali walata yanne naha


