Status
Not open for further replies.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අවසානයේ මෙන්න මේ දේ කියන්නත් ඕනේ. ගොඩක් උන් හිතන් ඉන්න මම නැකත් රාල එක්ක ජෝතිශයට ගේම ඉල්ලුවේ උගේ අපි වෙනුවෙන් අපි අරමුදල නිසා කියල. මට කාගෙවත් දේවල් කඩා කප්පල් කරන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ.

මම මෙතැනදී උත්සහ කලේ ජොතිශය බොරුවක් කියල පෙන්වන එක. එක මගේ opinion එක. ජෝතිශයට එකඟ උන්ට පුළුවන් එය සතයක් කියල ඔප්පු කරන්න. නමුත් නැකත් රාලගේ වටේ ඉන්න උන් සෙට් එක කලේ කුණු හරුපෙන් අම්ම මතක් එක. ගොඩක් උන්ට වාද කරන්න ශක්තියක් නැති උනාම කුනුහරුපෙට බහිනවා. මම මේ එළකිරි එකේ ඉන්නේ 2006 ඉඳල. මේ දක්වා අද වෙන තුරු එකම කුණුහරුපයක්වත් කියල නැහැ. කිව්ව නම් කිවේ යම් කෙනෙක් මට බැනපු එක උගේ පැත්ත ට හැරවීමයි.

මම එදත් අදත් හෙටටත් වාද කරනවා. ඔබලාට එක දිරවන්නේ නැත්නම් එළකිරි එකේ ඇඩ්මින් ට කියපන්. ඌ මට යන්න කියපු දවසට මම යනවා.

Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
තොත් ආවනේ ලජ්ජා නැතුව fake එකෙන්ම ඔක අහන්න.
2006 ඇවිත් පොස්ට් 5000ක් දාපු එකාද බන් ෆෙක්:rofl::rofl::rofl::lol::lol: උබලත් නියම බඩු බන් :lol:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
අවසානයේ මෙන්න මේ දේ කියන්නත් ඕනේ. ගොඩක් උන් හිතන් ඉන්න මම නැකත් රාල එක්ක ජෝතිශයට ගේම ඉල්ලුවේ උගේ අපි වෙනුවෙන් අපි අරමුදල නිසා කියල. මට කාගෙවත් දේවල් කඩා කප්පල් කරන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ.

මම මෙතැනදී උත්සහ කලේ ජොතිශය බොරුවක් කියල පෙන්වන එක. එක මගේ opinion එක. ජෝතිශයට එකඟ උන්ට පුළුවන් එය සතයක් කියල ඔප්පු කරන්න. නමුත් නැකත් රාලගේ වටේ ඉන්න උන් සෙට් එක කලේ කුණු හරුපෙන් අම්ම මතක් එක. ගොඩක් උන්ට වාද කරන්න ශක්තියක් නැති උනාම කුනුහරුපෙට බහිනවා. මම මේ එළකිරි එකේ ඉන්නේ 2006 ඉඳල. මේ දක්වා අද වෙන තුරු එකම කුණුහරුපයක්වත් කියල නැහැ. කිව්ව නම් කිවේ යම් කෙනෙක් මට බැනපු එක උගේ පැත්ත ට හැරවීමයි.

කුනුහරප නොකිවාට රට්ට ජනතාවට ශාසනයට විරුද්දව බොරු වපුරනවානෙ ngo සල්ලි වලට :lol::lol: උබෙ ෆෙක් වලින් නෙ කුනුහරප කියන්නෙ :frown:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
පල ඩෝ යන්න :lol:
2006 ඉදන් හිටියේ ඔ‍හොම සේරම දන්නව කියපු උන්
අපි නොදන්න මොණරතැන්න
අනෙද කියන්නෙ පුශා:lol:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0

හරි උබට එහෙම දෙයක් තේරෙනවනම් උබේ ලොජික්ස් පාවිච්චි කරලා පෙන්වපන්. අනෙක මම කොහෙවත් NGO වලට වැඩ කරන්නේ නැහැ. මම වැඩ කරන්නේ යම් මාධ්‍ය ආයතනයකට ( නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස ) සහ මගේ වුර්තිය වන්නේ Software Developing.

හරි මම ෆේක් වලින් එනවනම් ඒබව සනාථ කරලා ඇඩ්මින් ට රෙපොර්ට් කරහන්. මම ෆේක් ඇවිත් නැහැ. ෆේක් එනවනම් vbulletin වල plugin එකක් තියනවා . එකෙන් track කරගන්න පුළුවන්.

කුනුහරප නොකිවාට රට්ට ජනතාවට ශාසනයට විරුද්දව බොරු වපුරනවානෙ ngo සල්ලි වලට :lol::lol: උබෙ ෆෙක් වලින් නෙ කුනුහරප කියන්නෙ :frown:
 
kputha

Member
May 5, 2012
5,534
240
0

හරි උබට එහෙම දෙයක් තේරෙනවනම් උබේ ලොජික්ස් පාවිච්චි කරලා පෙන්වපන්. අනෙක මම කොහෙවත් NGO වලට වැඩ කරන්නේ නැහැ. මම වැඩ කරන්නේ යම් මාධ්‍ය ආයතනයකට ( නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස ) සහ මගේ වුර්තිය වන්නේ Software Developing.

හරි මම ෆේක් වලින් එනවනම් ඒබව සනාථ කරලා ඇඩ්මින් ට රෙපොර්ට් කරහන්. මම ෆේක් ඇවිත් නැහැ. ෆේක් එනවනම් vbulletin වල plugin එකක් තියනවා . එකෙන් track කරගන්න පුළුවන්.

මට මොකො උබ ෆෙක් වලින් අවාහම මම කිවුවෙ ෆෙක් වලින් තම්යි කුනුහරප කියන්නෙ කියලා මමත් එකවුන්ට් එකක් අත හැරලා ආපු එකෙක් සමහරු ෆෙක් කියනවා:lol: මට මොකො
ජිටිත් දන්නවා මොකාද කියලා මම ඌ දන්නවා එකවුන්ට් දෙකක් යුස් කරන්නෙ නැහැ කියලා මම එ නිසා මාව බන් නොකරන්නෙ :dull::) මම කියන්නෙ උබ ට තියෙන්නෙ අපෙ රට ගැන ආදරයක් නෙමෙ වයිරයක් සිංහලයාත් එක්ක ලොකු වයිරයක් තියෙනවා උබට නැහ්ජැ කියන්න බැහැ උබෙ ක්‍රියාකලාප වලින් එක හොදට පෙනවා නිදහස් මද‍ය් කියන්නෙ NGO ගුහවක් තම්යි:oo:
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බහු චරිත මානසික රෝගියා.

    ඔය වචනේ හැදුවේ මේකෙ හිටපු මගේ අතිජාත මිත්‍රායක්. මාතර කිඹුළා. (ඔය අරුණයා උඩ පනින්නේ ඌ මගේ ෆේක් එක කියල, අන්න ඌ තමා)
    මේකේ හිටියා අපේ දළ ගණනය කිරිම් වලට අනුව ෆේක් 60+ අතරෙ තිබ්බ උරුලෑවෙක්. අන්න ඌ නිමිති කරගෙන තමා මාතර කිඹුළා ඔය වචනය නිර්මාණය කලේ. ඌත් කලේ එක එක අයිඩී වලින් ඇවිත් දෙපැත්තට කතා කරපු එකයි, වෙන උන් ගේ නම් දාල -රෙප් දුන්න එකයි. ඌට කෙළවපු කෙළවිල්ලට තාම ඌ ඉන්නේ මලෙන්. මේ දැනුත් ඌ ෆේක් අඩුම තරමේ 14-18 අතර ප්‍රමාණයක් නඩත්තු කරමින් ඉන්නවා. ඒවා අතරින් ප්‍රකට ම අයිඩී එක ඇමසින්.

    :shocked::shocked: ඔච්චර fake ගොඩක maintenance වලට වෙනම පඩි දීල මිනිස්සු දම්මවල ඇති එහෙනම් :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පැටියා;16429060 said:
    මේකෙ මම ගරු කරන චරිතයක් මට කිවුවා වලි දාගන්න එක නවත්තපං කියලා. ඉතිං ටිකක් සයිලන්ට් එකේ ඉන්නව උගෙ වචනෙට ගරු කිරීමක් විදියට. බලමු ඉස්සරහට :lol:
    :D උට අරින්න අයෙහ් ඉතුරු වෙලා නැහැ
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මට සිංහලයෝ එක්ක තියා වෙන කිසියම් ජාතියක් එක්කවත් වයිරයක් නැහැ. මම සිංහල බෞද්ධ. නමුත් අපේ මහජාතිය කලේ සුලුජතිය පාගා හිංසා කිරීමයි. එකට විරුද්ධව තමයි මම හැමතිස්සෙම කතාකලේ.

    අද ගොඩක් උන් කරන්නේ අහිංසක දෙමල මනුස්සයෙක් වෙනුවෙන් කතා කලොත් ඌට කොටි ලේබලය ගහනවා. සිංහල ,මුස්ලිම් සහජීවනය ගැන කතා කලොත් ඌට හම්බ ලේබලය ගහනවා.

    මුස්ලිම් උනුත් හොඳ උන් නොවෙයි. මම සමහර තර්ක ගෙනල්ල ඇති සිරියාවට ඇමරිකාව පහර දීමේ සාධාරණත්වය පෙන්වලා.

    අනෙක උබ කියනවා මම සාසනයට අපහස කරනවා කියල. මම හැමතිස්සෙම කිවේ බුදුරජානන්වහන්සේ දේශනා කල ආකාරයට ජිවත් වෙන්න කියල. බෞද්ධ දර්මයේ කවදාවත් අනුන්ට හිංසා කරන්න එපා කියලයි තියෙනේ. අන්න ඒ ධර්මය තමයි මම හැම තිස්සෙම පෙන්නුම් කලේ.

    මම හැමදාමත් බොදුබල සේනා රවණා බලය විවේචනය කල. ඔවුන් ඒ තවදුරත් බෞද්ද නොවන නිසා තවත් ඉස්ලාම් අන්තවාදී නිකායකට සමාන නිසාත්.

    මට මොකො උබ ෆෙක් වලින් අවාහම මම කිවුවෙ ෆෙක් වලින් තම්යි කුනුහරප කියන්නෙ කියලා මමත් එකවුන්ට් එකක් අත හැරලා ආපු එකෙක් සමහරු ෆෙක් කියනවා:lol: මට මොකො
    ජිටිත් දන්නවා මොකාද කියලා මම ඌ දන්නවා එකවුන්ට් දෙකක් යුස් කරන්නෙ නැහැ කියලා මම එ නිසා මාව බන් නොකරන්නෙ :dull::) මම කියන්නෙ උබ ට තියෙන්නෙ අපෙ රට ගැන ආදරයක් නෙමෙ වයිරයක් සිංහලයාත් එක්ක ලොකු වයිරයක් තියෙනවා උබට නැහ්ජැ කියන්න බැහැ උබෙ ක්‍රියාකලාප වලින් එක හොදට පෙනවා නිදහස් මද‍ය් කියන්නෙ NGO ගුහවක් තම්යි:oo:
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    2006 ඇවිත් පොස්ට් 5000ක් දාපු එකාද බන් ෆෙක්:rofl::rofl::rofl::lol::lol: උබලත් නියම බඩු බන් :lol:

    නොදන්න දෙවල් කතා නොකර ඉමු මචන්.මම මුව personly දන්න එකෙක්.වැඩි විස්තර කියන්නේ නෑ.snoop කියනවනම් අනිත් profile එකත්.දෙකම එකගේ කියලත් proof අතුව පෙන්නනවා..:p
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකාගෙම ෆේක් ටික කෙලගන්නවා
    අපි අහුවෙයි ඕවට
    vbull එකෙන් බලන්න ඕනෙද බන් ඇඩ්මින්ට
     
    Status
    Not open for further replies.