Kollekge jiwithayak goda dana mahaaa pinkamak

Dec 23, 2013
79
12
0
Ane machan anathawela inne.. BIT Degree karanna monada ona qualification.. eke eungen ahuwama dodawanawa bnz..:dull::dull::dull: O/l 6 passes and 3 credits kyala dannawa... tawa monada ona qualification. Jiwithe godadaganna help ekak diyan machan
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    A/L S3 ක්
    A/L S3 ක් නැත් නම් FIT කියලා එකක් තිනවා එක කරලා BIT කරන්න පුළුවන් A/L ඕන නැහැ .
     
    Dec 23, 2013
    79
    12
    0
    A/L S3 ක්
    A/L S3 ක් නැත් නම් FIT කියලා එකක් තිනවා එක කරලා BIT කරන්න පුළුවන් A/L ඕන නැහැ .

    machan mata al ne.. ol have and NAITA eke NVQ level 4 karala tyenawa,, enisa FIT nethuwa karanna berida? :(:(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    A/L S3 ක්
    A/L S3 ක් නැත් නම් FIT කියලා එකක් තිනවා එක කරලා BIT කරන්න පුළුවන් A/L ඕන නැහැ .

    :yes:

    machan mata al ne.. ol have and NAITA eke NVQ level 4 karala tyenawa,, enisa FIT nethuwa karanna berida? :(:(

    A/L nathnam FIT karanna one machn. nathwa karanna ba. :no:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IT field eken jobs thienawada kiyalath hoyala balapan, developing side ekata yanna nam tikak meeterayak wenna ona :)

    මචන් ෆිට් නෙමේ මොන මගුල කරන්නත් ගණිතය කියන එක එලටම ඕනේ. මොකද අල්ගොරිතම් , පැටර්න් වගේ දේවල් වලදී ඕනෙම වෙනවා. එකයි ගණිතය කරපු උන්ට IT විශේෂ තැනක් දෙන්නේ. මීටර් එක කොහොම උනත් ගණිතය නැත්නම් ටිකක් අමාරුයි වැඩේ කරන්න.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ane machan anathawela inne.. BIT Degree karanna monada ona qualification.. eke eungen ahuwama dodawanawa bnz..:dull::dull::dull: O/l 6 passes and 3 credits kyala dannawa... tawa monada ona qualification. Jiwithe godadaganna help ekak diyan machan

    chill bro BIT kara kiyala jivithe goda yanna be...tawa ona taram options tiyenwa....karannan wale karanna epa...ubata hodata maths IT puluwannan karapan and karala passe yanna hitagena inna jobs gena balapan...mokada IT karapu jobless aya innawa....