Graphic Design Job 15$

JakeSully

Member
Mar 25, 2014
8
1
0
මචන්ලා, මේ ඇටච් කරල තියෙන jpg එක වගේ psd එකක් කරගන්ඩ ඕනේ , මම ඇරෝ මාර්ක් දාල තියෙන ඒවා විතරක් කලාම ඇති. ( tea cup, tea leaves, tea bag, tea garden, text ඕන නැහැ ) මම 15$ දෙනවා . job එක කරලා low rez (72pix ) psd එකක් , මට එවන්න . මම pay කලාට පස්සේ original file එක එවන්න. pm me ... very urgent, or please tell me a place where i can get this done....:)

muta psd eka yawwama aye mona pay da ban :P

:lol: උබ හිතුවේ අපි ඔටුවේ කියලද?

:no:යාළුවා , මට එච්චර පහත් තත්වයකට වෙටෙන්න උවමනා නැහැ. 72 pixel psd එකකින් මම මොනවා කරන්නද. මගෙ need එක මේ design eka වෙන size එකකට redesign karaganna. මට ඕනේ 400pixel resolution and width : 90mm , height : 130mm walata carton ekaka front face එක design කරන්න.

mewata images umba denawada

මචන්, මට ඕන කරන්නේ ෆොටෝෂොප් template එකක් . ඔයාට කැමති ඉමගේ එකක් දාන්න, හැබැයි මට ඒවා වෙනම layers විදිහට ඕනේ . මම කොහොමත් ඒවා වෙන images වලට මාරුකරනවා. මට වැදගත් වෙන්නේ images නෙමේ . එකේ තියෙන photoshop effects ටික විතරයි. PS effects ටික original එක වගේම තියෙන්න ඕනේ
.

ok, most of you don't like to give me even a 72 pix psd, show me what you designed with water marks.

below is what i really want

13421816185_c4b6cd43cc_b.jpg

Last edited:

JakeSully

Member
Mar 25, 2014
8
1
0

muta psd eka yawwama aye mona pay da ban :P

:lol: උබ හිතුවේ අපි ඔටුවේ කියලද?

:no:යාළුවා , මට එච්චර පහත් තත්වයකට වෙටෙන්න උවමනා නැහැ. 72 pixel psd එකකින් මම මොනවා කරන්නද. මගෙ need එක මේ design eka වෙන size එකකට redesign karaganna. මට ඕනේ 400pixel resolution and width : 90mm , height : 130mm walata carton ekaka front face එක design කරන්න.

mewata images umba denawada

මචන්, මට ඕන කරන්නේ ෆොටෝෂොප් template එකක් . ඔයාට කැමති ඉමගේ එකක් දාන්න, හැබැයි මට ඒවා වෙනම layers විදිහට ඕනේ . මම කොහොමත් ඒවා වෙන images වලට මාරුකරනවා. මට වැදගත් වෙන්නේ images නෙමේ . එකේ තියෙන photoshop effects ටික විතරයි. PS effects ටික original එක වගේම තියෙන්න ඕනේ

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ubata okama redesigned ekak dala dennam i high end Design.. eth psd ewanna ba design ekata watermark ekak dala preview ekak pennannam okama redesign krala kisi wenasak nathuwa....................... www.cscdesignfx.com (site eka updated krla na old pics tiyenne awlakna)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    පහත් තත්වයකට වැටෙන එවුන් තමයි ඔහොම කියන්නේ. මට උබ වගේ පොලු කාරයෝ ඕන තරම් හම්බ වෙලා තියෙනවා.
     
    JakeSully

    Member
    Mar 25, 2014
    8
    1
    0
    පහත් තත්වයකට වැටෙන එවුන් තමයි ඔහොම කියන්නේ. මට උබ වගේ පොලු කාරයෝ ඕන තරම් හම්බ වෙලා තියෙනවා.

    "පහත් තත්වයකට වැටෙන එවුන් තමයි ඔහොම කියන්නේ." කියන එක
    ඔයාගේ මතයනේ බබා, එකට මට කරන්න දෙයක් නැහැ.

    "මට උබ වගේ පොලු කාරයෝ ඕන තරම් හම්බ වෙලා තියෙනවා" කියන එකෙන් ඔයාට බැහැ මම පොලුකරයෙක් කියල ඔප්පු කරන්න. ඔයාගේ කොමෙන්ට් එකෙන්ම ඔයාගේ මොලේ තරම තේරෙනවා,

    ඔයාගේ මොලේ තරමේ හැටියට, ඔනතරන් පොලු කාරයන්ව හම්බවෙලා විතරක් නෙමෙයි, ඕන තරන් පොලු කාලත් තියෙනවා වගේ. :lol:

    Hey Buddy, i don't want you to design this job, please go away, if there's a guy who trust me he'll do it.
    it's a win-win situation man, you design it and show me it with watermarks, if it's ok i'll pay you and you send me the psd.

    what'll happen if somebody doesn't send me the psd after paying? In fact, i'm the risk taker, not you. Use your little brain if you have a one before commenting.

    • Like
    Reactions: DJvodka