බෞද්ධ අය බුදු දහම ගැන හරියට දන්නවාද?

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    බෞද්ධ අය බුදු දහම ගැන හරියට දන්නවාද?

    දැන් ටිකකට කලින් පහත තියෙන කොමෙන්ට් එක දැක්ක

    මේක සි සිටීවි එකක පේනවා , එහෙම දෙයක් නැතුව ඇති

    එත්.....දෙයියෝ බුදුන් කියල කොට්ටාශයක් නැහැ කියලා නම් දැන් හොදට තේරෙනවා

    අවුරුදු තිහක් දේශපාලනේ කරලා මේ මනුෂ්‍යා යන්නේ බයිසිකලේක , අවුරුදු පහක් දේශපාලනය කරපු කාලකන්නි සක්කිලි ආණ්ඩුවේ බැල්ලිගෙ පුතාල බෙන්ස් වල , උන්ට කවදාවත් මෙහෙම දෙයක් වන්නේ නැහැ , වෙන්නේ අහිංසකයන් සහ සාධාරණ පුද්ගලයන්ට
    සිරාවටම කල කිරිලා ඉන්නේ , උන්ට දෙයියෝ බුදුන් බලනවා , රටට වින නොකරන ජනතාවගේ රීරි මාංශ නොබොන සාධාරන පුද්ගලයන්ට අහිංසකයන්ව රැක ගන්නවත් අද ඉඩක් නැහැ , ඔක්කොම බලන් ඉන්න දෙයියෝ බුදුන් වත් අද සරණක් වන්නේ නැහැ . අද මේ අයත් හොර තක්කදින්ගේ පඩුරු පුජා වලට පගාවලට සලකන්නේ
    රටට වුන කරන එවුන්ට අබමල් රේණුවක හානියක් නැහැ ,

    http://www.elakiri.com/forum/showthread.php?p=16440055&posted=1#post16440055
    ත්‍රෙඩ් එකේ තමයි තිබුනෙ.

    බුද්ධගම ගැන හරියට දන්නවනන් ඔය වගේ කොමෙන්ට් එකක් දාන්නෙ නැ.

    බුදුන් වහන්සේ මර්ගය කියා දීමයි කරේ. උන්වහන්සෙ පිරිනිවන් පාල ඉවරයි. උන්වහන්සේ කියදුන් මර්ගයේ අපියි යන්න ඕනේ. නැතුව බුදුහාමුඩුරුවො කාටවත් අමුතුවෙන් සරන වෙන්නෙ නැහ. මැරුනු කෙනා කරපු යම් යම් කර්ම නිස මෙවන් විපතක් සිඩු වෙන්නට අති. මුගලන් හමුදුරුවො රහත් වෙලත් සොරුන්ගෙන් පහර කාල නෙ මිය ගියෙ. ජීවිතයෙ සැපත කියන්නෙ යාන වාහන විතරක් නෙමේ. යාන වහන මොනව තිබ්බත් ගෙදර ප්‍රශ්න, පවුල් ප්‍රශ්න ගොඩක් තියෙන්න පුලුවන්.

    ඔය පන්ඩුරු පූජා දෙයියො කියන සන්කල්පය හින්දු ආගමෙන් අපු දෙයක්. බුදු දහමට අදාල නැත. ඒ හින්ද කවුරුත් බලාගෙන ඉන්නෙ නැහ. තමන් මේ ආත්මයෙයි කලින් ආත්මවලයි කරපු කර්ම හින්දයි වෙනත් දේවලුයි හින්ද (අනික් නියාම ධර්ම. කර්මය කියන්නෙ නියාම ධර්ම වලින් එකක් විතරයි )විවිද දේවල් සිදුවෙනව.

    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඔය පන්ඩුරු පූජා දෙයියො කියන සන්කල්පය හින්දු ආගමෙන් අපු දෙයක්. බුදු දහමට අදාල නැත.

    මමත් ඕක දැක්කා. අර accident එක ගැන තිබ්බ thread එකේනේ තිබ්බේ. comment එකක් දාන්නත් ගිහින් පස්සේ අතහැරලා දැම්මා.

    බුදුන් වහන්සේ නිර්වාණය අවබෝධ කරගෙන පිරිනිවන් පෑවා. සකලවාසී ජනතාවට උතුම් දර්ශනයක් උන්වහන්සේ ඉතිරි කරලා ගියා. උන්වහන්සේගේ නැවත ඉපදීමක් නෑ. එතකොට කොහොමද උඩ ඉදලා බුදුන් බලන්නේ ?? ඔන්න දෙයියොන්ටනම් බලන්න පුලුවන් ඇති (හරියටම sure නෑ). මම හිතන්නේ ඕක උඹ කියනවා වගේ හින්දු සහ අනිත් දේවවාදී ආගම් වල ව්‍යවහාරයත් එක්ක එන දෙයක්.
    ඒක කට්ටියට පෙන්නලා දුන්න එකට පිං.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    :yes:
     
    bohoma sthuthiy machan adahasata. :)

    ඕවට කතා කරලා වැඩක් නැහැ බන්

    :no: ow ban. godak aya waradi awabodekin inne kiyala thamai hithenne
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    hmm godak aya hithanne ohoma thamai.Budun piriniwan pala iwarai. deviyanta kannalaw karanwa wage Buduntath duka kiyanna puluwan kiyala thamai godak aya hithanne.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ආගම අබින් කියපු ජෙප්පොන්ට මොන ජාති ආගම් ද බන්.. ආගම ජාතිය රට දෙමවුපියෝ උනත් පාවා දෙයි බලේට තියෙන පෙරේත කමට.. අර ෆොන්සේකා අනත කරා,.. දෑන් අඩුගානේ ඌට එක චන්දයක් දියන් කියනවද... ජනාදිපතිතුමා මිනිහට සලකනව ඊට වඩා හොදට. දාස් ගනන් මිනී මරලා.. කෑම්පස් වල අන්තර ගහලා පොඩි උන්ගේ අද්යාපනේ නෑති කරලා කරන්න තියේන සක්කිලි වෑඩ ඔක්කොම කරල දෑන් සුදු ඈදගත්ත උපාසකයෝ වගේ කතා කරන්නේ.. මෙහෙන් රට පාවලා දිදි එම්බසි වල පඩියෙන් ජීවත් වෙනවා.. සමාජ වාදේ කත කරන උන්ගේ එකවුන්ට් වල ඩොලර් පිරිල.. මුන්ගේ සීනිබෝල කත වලට අහුවෙච්ච විප්ලවේ ප්ලුවට ගහපු රටේ හරක් ටිකක් මුන්ට ච්නදේ දෙනවා. දෑන් මුන්ට තියෙන්නේ දුක ඉරිසියාව කේන්තිය කුහකකම.. ආන්ඩුවට චන්දෙ දෙන උන්ගෙ පවුල් පිටින් හෑදිගෑවෙන්න කියලා ශාප කරන්නේ ඒකනේ.

    මේකේ උන් දෙතුන් දෙනෙක් එකතු වෙලා ආන්ඩු පෙරලන්න හදනව.. දෑන් අනුරයා ජනදිපති කරගෙනත් ඉවරයි.. මුන් මේ කරන නෝන්ඩි වෑඩාලින් මුන්ට තියෙන චන්ද දෙක තුනත් නෑතිවෙන එකයි වෙන්නේ. අනේ මන්දා .. කවදා ගොඩ ඒමක්ද..
    :lol:
     
    Last edited:
    • Like
    Reactions: asylum

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උබ මේකට ත්‍රෙඩ් එකක්ම දැම්මද ? ලොල් බන්
    කිසිම කෙනෙක් දහමක අනන්තයට ඉගෙන ගෙන නැහැ , මම කිවේ මට හැඟෙන දේ , උබ කියන්නේ උඹට හැඟෙන දේ,,,, උබ කියන එක 100% හරිය කියලා උබ කොහොමද කියන්නේ , මගේ එක වැරදි කියලා උබ කොහොමද කියන්නේ .....
    මේවා මෙහෙම නම් , අපිට කතෝලික ආගමේ මැවුම් වාදයත් එකහෙලාම විශ්වාස කරන්න වෙනවා ,
    ඇයි අපිට විතරක් නොපෙනෙන දේවල් විශ්වාස කරන්නේ
    මම කියලා තිබ්බේ ඕනෑම සාමාන්‍ය මනුෂයෙක් කුට හිතෙන්නේ නැද්ද ? ඔය දේ
    "එහෙනම් උඹ කිසිම දවසක බුදුන්ගේ සරණයි ..... දෙවි පිහිටයි කියලා කියන්න එපා..... හේතුව අර කියපු විදියට ඒවා කියලා වැඩක් නැහැ , කරන පින් දහම් කරන්නත් එපා ,
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    moda katha walata uththara denna yanna epa ban.. nikan ape kunu gewenawa vitarai... budda dharmaya hariyata pilipadina un owa gena katha karnna yanne ne...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට නම් පේන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා නැට්ට පාගගෙන වගේ.
     
    • Like
    Reactions: WICKILEAKS

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ උ කියලා තියෙන්නේ සිංහල කියමනක්....වලිගෙ පගගන්නේ නැතුව ඉදහන්......කඩේ යනකොට කාලෙන් නැතුව කෙලින් පල...ඉරෝසන් වගේ
     
    • Like
    Reactions: WICKILEAKS

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lol... ekkenekta hariyata hitha ridila thread ekakuth dala, ane ban.. wedak neththam.. kussiyata gihilla ammata help ekak deepan. eka ekkena kiyana katha quote karala thread danne nethuwa, oya tharam jobless da?
    meka kiyanne ara 'AmilaXP' kiyana anathayata.. umba gena nam kiyalama wedak ne.. duka witharay.. umbala merila kunuwenakota.. ange panuwekwath inne nethiwey ban..
     
    • Like
    Reactions: WICKILEAKS

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උබ මේකට ත්‍රෙඩ් එකක්ම දැම්මද ? ලොල් බන්
    කිසිම කෙනෙක් දහමක අනන්තයට ඉගෙන ගෙන නැහැ , මම කිවේ මට හැඟෙන දේ , උබ කියන්නේ උඹට හැඟෙන දේ,,,, උබ කියන එක 100% හරිය කියලා උබ කොහොමද කියන්නේ , මගේ එක වැරදි කියලා උබ කොහොමද කියන්නේ .....
    මේවා මෙහෙම නම් , අපිට කතෝලික ආගමේ මැවුම් වාදයත් එකහෙලාම විශ්වාස කරන්න වෙනවා ,
    ඇයි අපිට විතරක් නොපෙනෙන දේවල් විශ්වාස කරන්නේ
    මම කියලා තිබ්බේ ඕනෑම සාමාන්‍ය මනුෂයෙක් කුට හිතෙන්නේ නැද්ද ? ඔය දේ
    "එහෙනම් උඹ කිසිම දවසක බුදුන්ගේ සරණයි ..... දෙවි පිහිටයි කියලා කියන්න එපා..... හේතුව අර කියපු විදියට ඒවා කියලා වැඩක් නැහැ , කරන පින් දහම් කරන්නත් එපා ,

    "බුදුන් බලන්න ඕනේ" කියන එක වැරදියි කියන්න බුදු දහම අනන්තයටම ඉගෙන ගන්න ඕනේ නෑ. බුද්ධාගෙමේ මුලින්ම උගන්වන දෙයක් තමයි නිර්වාණය. මම කිව්වා වගේ දේවවාදී ආගම් වල බලපෑමෙන් "බුදු සරණයි, දෙයියෝ බුදුන් බලන්න ඕනේ" වගේ කියමන් අපේ ව්‍යවහාරයට එක් වෙලා තියෙනවා. හැබැයි ඒක වැරදියි. වැරදි දේ වැරදියි කියන එක වැරැද්දක් නෑනේ. හැමදාම වැරද්ද කරන්න ඕනෙත් නෑනේ. අවබෝධ වුන එක්කෙනෙක් හරි ඒ වැරැද්ද නොකර ඉදියි ඉදිරියට.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකො එක කියල තියෙන්නෙ "කතාවට" උබට එක තෙරෙන්නෙ නැද්ද බන් ? බෞද්දයො ඔනි තරම් ඔය කියන්නෙ "උඩ ඉන්න දෙවියොම" බලගන්න ඔනි කියල එ මොකක්ද එහෙනම් ? උබල උඩ ඉන්න දෙවියෙක්ව විස්වාස කරනවද ? මනුස්සයො මිනිස්සු ව්යවහාරෙට එක එක දෙවල් කියනව ,එහෙම කියන එව ලොජිකලි කියන්න ඔනිද බන් ? ඔන්න ආගම් ගැන කතාවකදි කිව්වනම් තව කමක් නැ, මමත් අහල තියනව මිනිස්සු වයවහාරෙට කියනව "දෙයියො බුදුන් ගෙ ආරක්ශාව ලැබෙන්න ඔනි" කියල් ගමනක් යනකොට එහෙම කියනව , එහෙනම් බුදුහාමුදුරුවො ඉන්නෙ ආරක්ශා කොරන්නද බන් ? පිස්සුද හැටිද ? උබල මහ අමුතු මැන්ටල් ටිකක්නෙ යකො
     
    hari. umbala kiyanawanan eka kiyamanata kiwwe, buddagama gana adahasakin nemei kiyala, mama wiswasa karannan. umbalane danne umbala adahas karanne mokakda kiyala. :)
    habai oya widiyata wiswasa karana unuth innawa. ekai mama ehema kiwwe. minissu wyawaharayata kiyanne samaharu wiswasath karana hindane. umbala adahas kare wena deyak nan echcharai.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    hmm godak aya hithanne ohoma thamai.Budun piriniwan pala iwarai. deviyanta kannalaw karanwa wage Buduntath duka kiyanna puluwan kiyala thamai godak aya hithanne.

    :yes:

    moda katha walata uththara denna yanna epa ban.. nikan ape kunu gewenawa vitarai... budda dharmaya hariyata pilipadina un owa gena katha karnna yanne ne...

    :)

    "බුදුන් බලන්න ඕනේ" කියන එක වැරදියි කියන්න බුදු දහම අනන්තයටම ඉගෙන ගන්න ඕනේ නෑ. බුද්ධාගෙමේ මුලින්ම උගන්වන දෙයක් තමයි නිර්වාණය. මම කිව්වා වගේ දේවවාදී ආගම් වල බලපෑමෙන් "බුදු සරණයි, දෙයියෝ බුදුන් බලන්න ඕනේ" වගේ කියමන් අපේ ව්‍යවහාරයට එක් වෙලා තියෙනවා. හැබැයි ඒක වැරදියි. වැරදි දේ වැරදියි කියන එක වැරැද්දක් නෑනේ. හැමදාම වැරද්ද කරන්න ඕනෙත් නෑනේ. අවබෝධ වුන එක්කෙනෙක් හරි ඒ වැරැද්ද නොකර ඉදියි ඉදිරියට.

    aniwa machan
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    දැන් ටිකකට කලින් පහත තියෙන කොමෙන්ට් එක දැක්ක

    http://www.elakiri.com/forum/showthread.php?p=16440055&posted=1#post16440055
    ත්‍රෙඩ් එකේ තමයි තිබුනෙ.

    බුද්ධගම ගැන හරියට දන්නවනන් ඔය වගේ කොමෙන්ට් එකක් දාන්නෙ නැ.

    බුදුන් වහන්සේ මර්ගය කියා දීමයි කරේ. උන්වහන්සෙ පිරිනිවන් පාල ඉවරයි. උන්වහන්සේ කියදුන් මර්ගයේ අපියි යන්න ඕනේ. නැතුව බුදුහාමුඩුරුවො කාටවත් අමුතුවෙන් සරන වෙන්නෙ නැහ. මැරුනු කෙනා කරපු යම් යම් කර්ම නිස මෙවන් විපතක් සිඩු වෙන්නට අති. මුගලන් හමුදුරුවො රහත් වෙලත් සොරුන්ගෙන් පහර කාල නෙ මිය ගියෙ. ජීවිතයෙ සැපත කියන්නෙ යාන වාහන විතරක් නෙමේ. යාන වහන මොනව තිබ්බත් ගෙදර ප්‍රශ්න, පවුල් ප්‍රශ්න ගොඩක් තියෙන්න පුලුවන්.

    ඔය පන්ඩුරු පූජා දෙයියො කියන සන්කල්පය හින්දු ආගමෙන් අපු දෙයක්. බුදු දහමට අදාල නැත. ඒ හින්ද කවුරුත් බලාගෙන ඉන්නෙ නැහ. තමන් මේ ආත්මයෙයි කලින් ආත්මවලයි කරපු කර්ම හින්දයි වෙනත් දේවලුයි හින්ද (අනික් නියාම ධර්ම. කර්මය කියන්නෙ නියාම ධර්ම වලින් එකක් විතරයි )විවිද දේවල් සිදුවෙනව.

    මමත් ඕක දැක්කා. අර accident එක ගැන තිබ්බ thread එකේනේ තිබ්බේ. comment එකක් දාන්නත් ගිහින් පස්සේ අතහැරලා දැම්මා.

    බුදුන් වහන්සේ නිර්වාණය අවබෝධ කරගෙන පිරිනිවන් පෑවා. සකලවාසී ජනතාවට උතුම් දර්ශනයක් උන්වහන්සේ ඉතිරි කරලා ගියා. උන්වහන්සේගේ නැවත ඉපදීමක් නෑ. එතකොට කොහොමද උඩ ඉදලා බුදුන් බලන්නේ ?? ඔන්න දෙයියොන්ටනම් බලන්න පුලුවන් ඇති (හරියටම sure නෑ). මම හිතන්නේ ඕක උඹ කියනවා වගේ හින්දු සහ අනිත් දේවවාදී ආගම් වල ව්‍යවහාරයත් එක්ක එන දෙයක්.
    ඒක කට්ටියට පෙන්නලා දුන්න එකට පිං.

    :yes::yes::yes:
    සතුටුයි මේ වගේ අය ඉන්නවා දැක්කහම.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මට නම් හිතෙන්නේ WIKILEAKS එච්චර හිතල කියපු දෙයක් නෙවි. අපි මේක අමතක කරමු.

    එත් සමාජය බැලුවහම ගොඩක් බුදුන් දෙසු ධර්මයට ගැලපෙන්නේ නැති දේවල් තියෙනවා. මගේ මතය ධර්මය ඉගනගනීමන් බොහොමයක් දේවල් දුරු කර ගන්න පුලුවන්. අපි හිතමු අර flight එක නැතිවීම. සමහරු ගත් කටටම කියන්නේ අනිවාර්යයෙන් පෙර කරපු බයානක අකුසල කර්මක් පලදීල වෙන්න ඕන. එත් බුදුදහම අවබෝද එක්කෙනෙකුට ඒ අදහස වැරදියි කියල තේරුම් යන්න ඕන. ඕක කර්මයෙන් වෙන්න පුලුවන්. නොවෙන්න පුළුවන්. විශ්මයජනක දේ වන්නේ බවුද්දයන් බොහොමයකට සද්දර්මයේ මුලික ඉගැන්වීම අමතකවීම.

    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මටනම් හිතෙන්නේ විකිය කියල තියෙන්නේ අමු අමුවේම අදහස නෙමෙයි.

    කොහොම නමුත් දෙවියෝ සිල්වතුන්ව ආරක්ෂා කරනවා කියල තථාගතයන් වහන්සේත් දේශනා කරලා තියෙනවා. එකට ඉතින් අඩුම ගානේ පන්සිල්වත් රකින්න ඕනේ.

    අනික පෙර පිනෙන් බලවත් මිනිස්සු වෙලා ඉපදිලා, අද අනික් මිනිස්සු පිඩාවට පත් කරලා දේශපාලනය කරලා, මිනිස්සුන්ගේ දේවල් කඩා වඩාගෙන, තණ්හාවෙන් මැරිලා ප්‍රේත ආත්මයක් ලැබෙන්න උනත් බැරි නෑ.

    ධර්මය කියන්නේ අකාලිකයි. ධර්මය කොහොමත් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරේ මාර්ගයක්. ඒ මාර්ගයේ යන එකත්, ධර්ම මාර්ගය ආරක්ෂා කරන එකත් යන දෙකම වැදගත් බවයි මගේ මතය.
     
    • Like
    Reactions: WICKILEAKS

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :yes::yes::yes:
    සතුටුයි මේ වගේ අය ඉන්නවා දැක්කහම.

    මට නම් හිතෙන්නේ WIKILEAKS එච්චර හිතල කියපු දෙයක් නෙවි. අපි මේක අමතක කරමු.

    එත් සමාජය බැලුවහම ගොඩක් බුදුන් දෙසු ධර්මයට ගැලපෙන්නේ නැති දේවල් තියෙනවා. මගේ මතය ධර්මය ඉගනගනීමන් බොහොමයක් දේවල් දුරු කර ගන්න පුලුවන්. අපි හිතමු අර flight එක නැතිවීම. සමහරු ගත් කටටම කියන්නේ අනිවාර්යයෙන් පෙර කරපු බයානක අකුසල කර්මක් පලදීල වෙන්න ඕන. එත් බුදුදහම අවබෝද එක්කෙනෙකුට ඒ අදහස වැරදියි කියල තේරුම් යන්න ඕන. ඕක කර්මයෙන් වෙන්න පුලුවන්. නොවෙන්න පුළුවන්. විශ්මයජනක දේ වන්නේ බවුද්දයන් බොහොමයකට සද්දර්මයේ මුලික ඉගැන්වීම අමතකවීම.

    eka thamai machan. WIKILEAKS kiyala thiyenawane katawahareta kiyapu deyak kiyala. :)
    ow machan. karmaya kiyanne niyaama dharma walin ekak witarai. hama dema wenne karmayen nemei. godak aya waradda ganne hama dema karmayen wenawa kiyala hithalai.