බුදු දහම ගැන ගැටළුවක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මම කැමති නෑ නිවන් දකින්ඩ

    මම කැමති හැමෝම හොඳ මිනිස්සු වෙලා සතුටින් සදා කාලයටම ඉන්න එක..

    garden of eden වල :cool:

    :(
    උඹට ඔය ගෙවෙන ජීවිතේ එක්කවත් දැනිල නැද්ද බං මේ සේරම ඉවරයක් වෙලා යනවනං හොඳයි කියල ? :confused:
    නිදාගන්නකොටවත් හිතිල නැද්ද නිදාගෙන ඉන්නකොට කිසිම දෙයක් දැනෙන්නෑ වගේ සදාකාලික නින්දකට යන්න ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා නේ...
    උඹ කියන කතාවත් හරි...
    එතකොට මචං මේව බොරු කතාද :confused: ගොතුපු කතාද?

    අන්තිමට ඉතුරු වෙන්නෙ නිවන් දකින එකනං, ඇයි බං අපි මේ ලෝකෙට ඉපදුනේ.. මේ සංසාර ගමනට එකතු වුණේ..

    එතතොට මේ හැම දෙයක්ම හරයක් නැති පුස්සක්ද :confused:
    අනේ මම දන්නේ නෑ ඕවා :baffled: ඉපදුන එකේ මැරෙන්න බැරි හින්ද ඔය ඉන්න ටිකේ සාමෙන් සන්තෝසෙන් ඉඳල මැරිලා යන්නයි තියෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    ඔව් ඒක හරි කවුරුත් ඇඟිල්ලෙන් ඇනලා කිවේ නෑ නෙ හා දැන් ගිහිගෙය අතඇරලා යන්න කාලේ හරි දැන් බුදු වෙන්න කාලේ හරි දැන් මේක කරන්න අරක කරන්න කියල. මගේ ප්ලෑන් එක මේකයි අහවල් කාලේදී ගිහිගෙය හැරලා යනව අහවල් කාලේ දුෂ්කර ක්‍රියා කරනවා කියල සිදුහත් කුමාරයා දැනගෙන හිටියත් නෑ නෙ නේද. ඒවා ස්වාභාවිකවම සිද්ද උනා වටේ පිටේ සිද්දීත් එක්ක.

    :yes::yes: ඔව්. ඒවා කරන්නෙ මෙහෙමයි මේකට පස්සේ මේක ඊට පස්සේ අරක. එහෙම දෙයක් දැනගෙන හිටියෙ නැතුව අති කියලා මටත් හිතෙනවා. ඕකෙන් අපිට දෙන පණිවිඩය තමයි. ඕක ගොඩක් අමාරු දෙයක් බව තේරුම් ගන්න එක. තමන් කොච්චර වත් මාර්ගය වඩල තිබ්බත්. ඉපදෙනකොට මොන ප්‍රකාශ කරගෙන ඉපදුනත්, මාර්ගය සාක්ෂාත් කිරීම අතේ දුරින් තියෙන දෙයක් නෙවේ. ඒකට තමන් කැපකිරීම් කරන්න ඕන, හොයාගෙන යන්න ඕන, වීර්ය වඩන්න ඕන, එඩිතරව නොසැලී ඉදිරියටම යන්න ඕනේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මාර්ගය වඩපු කෙනෙක්ටත් ඔහොම උනා නම් අපි වගේ අනාථයො ගැන කවර කතාද.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    :(
    උඹට ඔය ගෙවෙන ජීවිතේ එක්කවත් දැනිල නැද්ද බං මේ සේරම ඉවරයක් වෙලා යනවනං හොඳයි කියල ? :confused:
    නිදාගන්නකොටවත් හිතිල නැද්ද නිදාගෙන ඉන්නකොට කිසිම දෙයක් දැනෙන්නෑ වගේ සදාකාලික නින්දකට යන්න ?

    ඇයි බං එහෙම හැම දෙයක්ම නැති කරගන්නෙ..

    මමනං මේ දුකෙන් ඉන්නෙ මට රස්සාවක් කරගන්ඩ තරං මානසික සෞඛ්‍යයක් නැති නිසා
    ඒකත් කමක් නෑ කියමුකො මට කන්ඩ බොන්ඩ අනං මනං ගෙදරින් ලැබෙනවනෙ

    ඒත් මට කම්මැලියි වෙලාවකට... කවුරුවත් කතා කරන්ඩවත් නැති නිසා..
    මගෙ යාලුවෙක් ඉන්නව ඉඳල හිටල තමා එහෙ යන්නෙ.. ගියාම ෆන්

    අනිත් දුක තමා මට කෙල්ලො දකින කොට හිතට හරි අමාරුයි..

    ඔය ප්‍රශ්න දෙක විතරයි මට තියෙන්නෙ.. ඔය දෙකට විසඳුම් ලැබුණනං ඇත්තටම මම මේ ජීවිතේට ආසයි.. දැනුත් සංතෝසෙන් ඉන්ඩ බලනව

    මේ හැම දේම පුස්සක් කියල නිවන් දැකල මේ හැම දේම හිස් වෙනව කියල හිතන කොට හෙන අපරාදයක් කියල හිතෙනව.. ඇත්තටම හිතට එකඟව මම නිවන් දකින්ඩ කැමති නෑ.. මම මේ ලෝකෙට ආසයි. සැප විදින්ඩ ආසයි. යහපත් විදියට ජීවත් වෙන්ඩ ආසයි..

    ඇයි එතකොට උඹට මේ හැම දේම එපා වුණේ :confused:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අනේ මම දන්නේ නෑ ඕවා :baffled: ඉපදුන එකේ මැරෙන්න බැරි හින්ද ඔය ඉන්න ටිකේ සාමෙන් සන්තෝසෙන් ඉඳල මැරිලා යන්නයි තියෙන්නේ

    මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි කියල නේ උඹ හිතන්නෙ.. :D

    ඇයි බං මැරෙන්ඩ බැරි හින්ද ජීවත් වෙනව කියන්නෙ :angry:

    උඹටත් ජීවිතේ එපා වෙලාද?

    හොඳට කාල බීල කෙල්ලෙක්ගෙන් සැපක් අරං ආතල් එකේ හිටපන්කො
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං එහෙම හැම දෙයක්ම නැති කරගන්නෙ..

    මමනං මේ දුකෙන් ඉන්නෙ මට රස්සාවක් කරගන්ඩ තරං මානසික සෞඛ්‍යයක් නැති නිසා
    ඒකත් කමක් නෑ කියමුකො මට කන්ඩ බොන්ඩ අනං මනං ගෙදරින් ලැබෙනවනෙ

    ඒත් මට කම්මැලියි වෙලාවකට... කවුරුවත් කතා කරන්ඩවත් නැති නිසා..
    මගෙ යාලුවෙක් ඉන්නව ඉඳල හිටල තමා එහෙ යන්නෙ.. ගියාම ෆන්

    අනිත් දුක තමා මට කෙල්ලො දකින කොට හිතට හරි අමාරුයි..

    ඔය ප්‍රශ්න දෙක විතරයි මට තියෙන්නෙ.. ඔය දෙකට විසඳුම් ලැබුණනං ඇත්තටම මම මේ ජීවිතේට ආසයි.. දැනුත් සංතෝසෙන් ඉන්ඩ බලනව

    මේ හැම දේම පුස්සක් කියල නිවන් දැකල මේ හැම දේම හිස් වෙනව කියල හිතන කොට හෙන අපරාදයක් කියල හිතෙනව.. ඇත්තටම හිතට එකඟව මම නිවන් දකින්ඩ කැමති නෑ.. මම මේ ලෝකෙට ආසයි. සැප විදින්ඩ ආසයි. යහපත් විදියට ජීවත් වෙන්ඩ ආසයි..

    ඇයි එතකොට උඹට මේ හැම දේම එපා වුණේ :confused:

    ඉතිං බං නිදාගත්තාම උඹට මොකද හිතෙන්නෙ ? කිසි දෙයක් දැනෙන්නැතුව ගිහිං තමං නෑ වගේ දැනෙද්දි ? උඹට ආස නැද්ද හැමදාම ආයෙ නැගිටින්නැතුව එහෙම ඉන්න තියෙනවනං හොඳයි කියල ?
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඉතිං බං නිදාගත්තාම උඹට මොකද හිතෙන්නෙ ? කිසි දෙයක් දැනෙන්නැතුව ගිහිං තමං නෑ වගේ දැනෙද්දි ? උඹට ආස නැද්ද හැමදාම ආයෙ නැගිටින්නැතුව එහෙම ඉන්න තියෙනවනං හොඳයි කියල ?

    නිදාගත්තාම මොනවා හිතෙන්ඩද බන්
    අතල් එකේ හීනයක් බලල සමහර දවස් වලට බඩුත් ගහනවා හීනෙන් :P

    උබට ඇයි එහෙම හිතෙන්නේ කියල කියපන් බලන්ඩ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිදාගත්තාම මොනවා හිතෙන්ඩද බන්
    අතල් එකේ හීනයක් බලල සමහර දවස් වලට බඩුත් ගහනවා හීනෙන් :P

    උබට ඇයි එහෙම හිතෙන්නේ කියල කියපන් බලන්ඩ

    මං කියන්නෙ හීන දකින්නැතුව නින්ද යන දවස් ගැන
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඉතිං බං නිදාගත්තාම උඹට මොකද හිතෙන්නෙ ? කිසි දෙයක් දැනෙන්නැතුව ගිහිං තමං නෑ වගේ දැනෙද්දි ? උඹට ආස නැද්ද හැමදාම ආයෙ නැගිටින්නැතුව එහෙම ඉන්න තියෙනවනං හොඳයි කියල ?

    එතකොට මම ඉන්නවද කියලත් නෑනෙ :yes:
    උඹ කියන දේ මට තේරෙනව..

    ඒත් මේ ජිවිතේ, තව මගේ අය ගැන හිතනකොට අපරාදෙ කියල හිතෙනව නේද.. දුකක් දැනෙනව නේද..

    නිවන් දැක්කමනං එහෙම හිතෙන්නෙත් නෑ :cool: ඒත්....
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    නිදාගත්තාම මොනවා හිතෙන්ඩද බන්
    අතල් එකේ හීනයක් බලල සමහර දවස් වලට බඩුත් ගහනවා හීනෙන් :P

    උබට ඇයි එහෙම හිතෙන්නේ කියල කියපන් බලන්ඩ

    ඌ නින්ද කියන දේ උදාහරණෙකට අරං තියෙන්නෙ.. ඒක ඇවිල්ල හීන නොදකින නින්දක්..
    මම ඉන්නව කියල දැනෙන්නැති අවස්ථාවකට උදාහරණයක්..

    මාත් කාටහරි නිවන කියන දේ පැහැදිලි කරල දෙන්ඩ නින්ද තමා යොදා ගන්නෙ

    ඒ අතින් බලද්දි පෙසිමිස්ට් සහ මම එක සමානයි..

    හැබැයි පෙසිමිස්ට් එළකිරියට වෙලා කමෙනට් දදා ඉන්නව.. මම නං එළකිරි එන්නෙ කතා කරන්ඩ කවුරුත් නැති නිසා. කම්මැලි කමට.. මට ඕනෙ ඇත්ත ලෝකෙ යාලුවො. සයිබර් යාලුවො නෙමේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මම ඉන්නවද කියලත් නෑනෙ :yes:
    උඹ කියන දේ මට තේරෙනව..

    ඒත් මේ ජිවිතේ, තව මගේ අය ගැන හිතනකොට අපරාදෙ කියල හිතෙනව නේද.. දුකක් දැනෙනව නේද..

    නිවන් දැක්කමනං එහෙම හිතෙන්නෙත් නෑ :cool: ඒත්....

    නැ බං එහෙම හිතෙන්නෑ :no: මීට කලිං මගේ අය කියල කොච්චර ඉන්න ඇද්ද. ඒ මිනිස්සු අද සමහර විට බල්ලො වෙලා මං දන්නෙවත් නැති පලාත් වල ජීවත් වෙනව ඇති. මේ ජීවිතෙත් ඒ වගේ ගෙවිල යන තව එක ජීවිතයක් විතරයි. මැරිල වෙන කොහෙ හරි ඉපදුනාට පස්සෙ දැන් මගේ කියන අය උන්නද මලාද කියල ගානක් නෑ :sorry:
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඌ නින්ද කියන දේ උදාහරණෙකට අරං තියෙන්නෙ.. ඒක ඇවිල්ල හීන නොදකින නින්දක්..
    මම ඉන්නව කියල දැනෙන්නැති අවස්ථාවකට උදාහරණයක්..

    මාත් කාටහරි නිවන කියන දේ පැහැදිලි කරල දෙන්ඩ නින්ද තමා යොදා ගන්නෙ

    ඒ අතින් බලද්දි පෙසිමිස්ට් සහ මම එක සමානයි..

    හැබැයි පෙසිමිස්ට් එළකිරියට වෙලා කමෙනට් දදා ඉන්නව.. මම නං එළකිරි එන්නෙ කතා කරන්ඩ කවුරුත් නැති නිසා. කම්මැලි කමට.. මට ඕනෙ ඇත්ත ලෝකෙ යාලුවො. සයිබර් යාලුවො නෙමේ..

    ඒක තමයි බන්
    හැමදේකම දුකක් සතුටක් කියන දෙපැත්තක් තියනවා
    ඉපදුන එක දුකක් කියා කියා දුක් උනොත් හැමදාටම දුකක්
    එකේ සතුටු පැත්ත අරගෙන ඒ විදියට ජිවත් උනානම් සතුටෙන් ජිවත් වෙන්ඩ තිබ්බා
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    නැ බං එහෙම හිතෙන්නෑ :no: මීට කලිං මගේ අය කියල කොච්චර ඉන්න ඇද්ද. ඒ මිනිස්සු අද සමහර විට බල්ලො වෙලා මං දන්නෙවත් නැති පලාත් වල ජීවත් වෙනව ඇති. මේ ජීවිතෙත් ඒ වගේ ගෙවිල යන තව එක ජීවිතයක් විතරයි. මැරිල වෙන කොහෙ හරි ඉපදුනාට පස්සෙ දැන් මගේ කියන අය උන්නද මලාද කියල ගානක් නෑ :sorry:

    අද අපි මරාගන්නෙ ගිය ආත්මෙක හිටපු සහෝදරයො එක්ක වෙන්ඩ පුළුවන්...