ElaKiri.com Message
You must spread some Reputation around before giving it to ruchira55 again.
එළ. රෙප්+
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to ruchira55 again.

ඕකට හරියටම උත්තර දෙන්න දන්නෙ බුදු වෙන්න පාරමී දම් පුරන බෝධිසත්වයෙක්ම තමයි.
අපිට තේරෙන විදිහට ගලපගත්තොත්, මුල්ම වතාවට විවරණ ගන්න ඉස්සර වෙලා අසංඛ්‍ය බුදුවරු ගනනක් ඉදිරියේ මනෝ ප්‍රණිදාන පුරලා තියෙනවලුනෙ. ඒ කියන්නෙ තමන්ගෙ හිතින්ම "මමත් කවදා හෝ දවසක බුදු වෙමි. ලෝක සත්වයා සසර දුකින් මුදවමි" කියලා. ඉතින් ඕක එක පාරක් දෙපාරක් කරපු දෙයක් නෙවේනේ. ගනනෙන් කියන්න බැරි ප්‍රමාණයක් කරලා තියෙනවා. සාමාන්‍යෙන් අපිට උදේ දැකපු දෙයක් රෑට මතක් කරලා නිදා ගත්තොත් රෑට හීනෙන් පේනවනේ. ඒකයි මනසේ ස්වභාවය. ඉතින් බෝධිසත්වයෝ ඒක මනසින්ම හොඳට වඩපු කෙනෙක්. ඒ වගේම වචනෙනුත් අසංඛ්‍ය කීයකක්ද මන්දා වඩපු කෙනෙක්. එහෙම කෙනෙක්ට ඒ වගේ අදිශ්ඨානයක් හිතේ පැලපදියම් වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.
දැනට සම්පූර්ණ කරපු ඒවා බලන්න නම් භාවනාවෙන් දියුණුවක් ඕන ඇති කියලා අපිට හිතන්න පුළුවන්. නියත විවරණ ගත්තු දවසේ ඉඳන්නේ පාරමී පුරන්න පටන් ගන්නෙ. නියත විවරණ ගත්තු කෙනෙක් කවදාවත් අපායේ ඉපදෙන්නෙ නෑ. ඒ වගේම ඉහල බ්‍රහ්ම තලවල ඉපදිලා කාලය නාස්ති කරන්නෙත් නෑ. නියත විවරණ ගත්තු දවසේ ඉඳන් කලයක් පුරවනවා වගේ බෝධිසත්වයෙකුගෙ ටාගට් එක පාරමි දම් ටික පුරවගන්න එක. මම කලින් කිව්වා වගේ ඕක හිතට කිඳා බැහැලා තියෙන දෙයක්. භාවනාවේ දියුණුවක් නැතත් ඊලඟට කරන්න ඕන දේ මේකයි. දැන් වැඩිලා තියෙන්නෙ මේක වැඩිලා නැත්තේ මේක වගේ එහෙම අයට හිතෙනව ඇති. අපි උනත් තිබහක් ආවොත් වතුර බොන්න හොයනව මිසක් බත් හැලිය කටේ දාගන්න හදන්නෙ නෑනේ. ඒ වගේ ඒ අයට එහෙම දැනෙනවා ඇති. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙන්නම ඕන ඒ සෙනහස ගැන අවබෝධ කරගන්න. පොත්පත් කියවලා කවි සිංදු රචනා ලියලා රටේන්ම අංක එක උනත් ප්‍රැක්ටිකලි තමන් එහෙම තත්වෙකට පත්වෙනකම් ඒ පදවියෙ ස්වභාවය වෙනත් කෙනෙකුට තේරුම් ගන්න බෑ.(දැන් සමාජයේ නම් අම්මා තාත්තලත් තිරිසන්නු වෙලා තියෙනවා ඒක වෙනම කතාවක්)




වටේ පිටේ සිද්දි පෙළගැහිලා අදාළ කාරනේට යොමුවුනා මිසක් හා දැන් මෙච්චරකල් පෙරුම් පුරලා දැන් අන්තිම පියවර විදිහට බුදුවෙන්නයි තියෙන්නේ හා යන් කියල කවුරුත් එක්ක ගියේ නෑ නෙව. එහෙම බැලුවොත් ඉතින් සිදුහත් කුමාරයා වෙලා උපන්නට පස්සෙත් බුදු වෙන්න ඕනේ කියල කවුරුත් කිවෙවත් දැනගෙන හිටියෙවත් නෑ නෙව නේදවටේ පිටේ සිද්දි පෙළගැහිලා අදාළ කාරනේට යොමුවුනා මිසක් හා දැන් මෙච්චරකල් පෙරුම් පුරලා දැන් අන්තිම පියවර විදිහට බුදුවෙන්නයි තියෙන්නේ හා යන් කියල කවුරුත් එක්ක ගියේ නෑ නෙව.

එහෙම බැලුවොත් ඉතින් සිදුහත් කුමාරයා වෙලා උපන්නට පස්සෙත් බුදු වෙන්න ඕනේ කියල කවුරුත් කිවෙවත් දැනගෙන හිටියෙවත් නෑ නෙව නේදවටේ පිටේ සිද්දි පෙළගැහිලා අදාළ කාරනේට යොමුවුනා මිසක් හා දැන් මෙච්චරකල් පෙරුම් පුරලා දැන් අන්තිම පියවර විදිහට බුදුවෙන්නයි තියෙන්නේ හා යන් කියල කවුරුත් එක්ක ගියේ නෑ නෙව.
අමතක කරන්න එපා මචන් ඉපදුන වෙලාවෙම නැවත උත්පත්තියක් නැත කියාගෙනයි ඉපදුනේ. මනුස්ස ලෝකේ ඉපදෙන්න කලින් තව්තිසාවෙ ඉන්නකොටත් බුදු වෙන බව දැනගෙන තමයි හිටියෙ. ඉපදුනාට පස්සෙ ඒක කරන්න ඕන ආකරය මෙහෙමයි මේකයි කියලා මාර්ගය හොයාගෙන යන එක දුශ්කරක්‍රියා කරන එක සිරිතක් විදිහට සෑම බුදු කෙනෙකුටම පොදු දෙයක්. බුදුවෙන්න කලින් බෝ ගස යට ඉන්නකොට මාරයා සේනාව අරන් ඇවිල්ලා බෝධිසත්වයො වාඩි වෙලා හිටපු වජ්‍රාසනය තමන්ගෙ එකක් තමන්ට අයිති දෙයක් කිව්වම මාර සේනාවත් චියර් කරාලු ඕව් ඒක වසවර්ති මාරයගෙ කියලා. ඒ වෙලාවෙ ඒ ආසනය බෝධිසත්වයන්ට අයිති දෙයක් බවට සාක්ෂි දෙන්න දෙවිවරු බ්‍රහ්මයො වත් හිටියෙ නෑලුනේ හැමෝම මාරයට බයේ පැනලා දුවලා තියෙනවා. බෝධිසත්වයෝ මාර පරාජය කරේ අඩු කිනිසි වලින් නෙවේ, වජ්‍රාසනයෙ ඉඳන් පොලවට අත තියලා තමන් කරපු පාරමිතා මතක් කරලා මහ පොළව සාක්ෂි දරයි කියලනෙ. ඒ වෙනකොට බුදු වෙලත් නෑ පුබ්බේනිවාසානුස්සතියක් කොහෙත්ම පහල වෙලා නෑ. ඒත් බෝධිසත්වයො තමන් පුරපු පාරමිතා දැනගෙන හිටියා.

ඉපදෙද්දී නැවත ඉපදීමක් නෑ කියල කිවා තමා හැබැයි ආය ගිහිගෙය කලකිරෙනකන්ම බුදුවෙන්න යන්න හදිසියක් තිබුනෙ නෑ නෙ නේද. පස්සෙත් ගුරුවරු ලඟට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරලා නෙව පස්සේ හරි පාරට වැටුනේ.අමතක කරන්න එපා මචන් ඉපදුන වෙලාවෙම නැවත උත්පත්තියක් නැත කියාගෙනයි ඉපදුනේ. මනුස්ස ලෝකේ ඉපදෙන්න කලින් තව්තිසාවෙ ඉන්නකොටත් බුදු වෙන බව දැනගෙන තමයි හිටියෙ. ඉපදුනාට පස්සෙ ඒක කරන්න ඕන ආකරය මෙහෙමයි මේකයි කියලා මාර්ගය හොයාගෙන යන එක දුශ්කරක්‍රියා කරන එක සිරිතක් විදිහට සෑම බුදු කෙනෙකුටම පොදු දෙයක්. බුදුවෙන්න කලින් බෝ ගස යට ඉන්නකොට මාරයා සේනාව අරන් ඇවිල්ලා බෝධිසත්වයො වාඩි වෙලා හිටපු වජ්‍රාසනය තමන්ගෙ එකක් තමන්ට අයිති දෙයක් කිව්වම මාර සේනාවත් චියර් කරාලු ඕව් ඒක වසවර්ති මාරයගෙ කියලා. ඒ වෙලාවෙ ඒ ආසනය බෝධිසත්වයන්ට අයිති දෙයක් බවට සාක්ෂි දෙන්න දෙවිවරු බ්‍රහ්මයො වත් හිටියෙ නෑලුනේ හැමෝම මාරයට බයේ පැනලා දුවලා තියෙනවා. බෝධිසත්වයෝ මාර පරාජය කරේ අඩු කිනිසි වලින් නෙවේ, වජ්‍රාසනයෙ ඉඳන් පොලවට අත තියලා තමන් කරපු පාරමිතා මතක් කරලා මහ පොළව සාක්ෂි දරයි කියලනෙ. ඒ වෙනකොට බුදු වෙලත් නෑ පුබ්බේනිවාසානුස්සතියක් කොහෙත්ම පහල වෙලා නෑ. ඒත් බෝධිසත්වයො තමන් පුරපු පාරමිතා දැනගෙන හිටියා.
යන්ඩ යන්ඩ අර සිරිකොතේ මීඩියා යුනිට් එකේ එකෙක්නෙක් හොයාගන්න වලි ඇදගන්න මට ඔවට වෙලා නෑ.ලොල්, ඇත්තටම උබේ ආගම මොකක්ද කියපන්, මුලික දැනීමවත් නැ බුදු දහම ගැනනම්...
ඉපදෙද්දී නැවත ඉපදීමක් නෑ කියල කිවා තමා හැබැයි ආය ගිහිගෙය කලකිරෙනකන්ම බුදුවෙන්න යන්න හදිසියක් තිබුනෙ නෑ නෙ නේද. පස්සෙත් ගුරුවරු ලඟට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරලා නෙව පස්සේ හරි පාරට වැටුනේ.
ඔව් ඒක හරි කවුරුත් ඇඟිල්ලෙන් ඇනලා කිවේ නෑ නෙ හා දැන් ගිහිගෙය අතඇරලා යන්න කාලේ හරි දැන් බුදු වෙන්න කාලේ හරි දැන් මේක කරන්න අරක කරන්න කියල. මගේ ප්ලෑන් එක මේකයි අහවල් කාලේදී ගිහිගෙය හැරලා යනව අහවල් කාලේ දුෂ්කර ක්‍රියා කරනවා කියල සිදුහත් කුමාරයා දැනගෙන හිටියත් නෑ නෙ නේද. ඒවා ස්වාභාවිකවම සිද්ද උනා වටේ පිටේ සිද්දීත් එක්ක.නෑ මචන් ඒක එහෙම හදිස්සියකට සිද්ද වෙන දෙයක් නෙවේ. රජකම් නොකරයි කියලා තාත්තට පුතා ගැන බයක් දැනෙනවා ඒ නිසා සියළු දුක් හංගලා සැප උපරිමයෙන් දෙනවා. ඒ නිසා සෑම බෝධිසත්වයෙක්ම සැප උපරිමයෙන්ම ලබනවා. සතර පෙර නිමිති දැක්කට පස්සෙ කළ කිරෙනවා. ගිහි ගෙයින් යනවා. මාර්ගය හොයනවා. වැරදි මාර්ගයෙ යනවා. දුෂ්කරක්‍රියා කරනවා. හරි මාර්ගය තේරුම් ගන්නවා. කෙටියෙන් කිව්වොත් ඔහොම තමයි වෙන්නෙ
ඔව් ඒක හරි කවුරුත් ඇඟිල්ලෙන් ඇනලා කිවේ නෑ නෙ හා දැන් ගිහිගෙය අතඇරලා යන්න කාලේ හරි දැන් බුදු වෙන්න කාලේ හරි දැන් මේක කරන්න අරක කරන්න කියල. මගේ ප්ලෑන් එක මේකයි අහවල් කාලේදී ගිහිගෙය හැරලා යනව අහවල් කාලේ දුෂ්කර ක්‍රියා කරනවා කියල සිදුහත් කුමාරයා දැනගෙන හිටියත් නෑ නෙ නේද. ඒවා ස්වාභාවිකවම සිද්ද උනා වටේ පිටේ සිද්දීත් එක්ක.
ගොතුපු කතාද?
ඒක තමා නේ...
උඹ කියන කතාවත් හරි...
එතකොට මචං මේව බොරු කතාදගොතුපු කතාද?
අන්තිමට ඉතුරු වෙන්නෙ නිවන් දකින එකනං, ඇයි බං අපි මේ ලෝකෙට ඉපදුනේ.. මේ සංසාර ගමනට එකතු වුණේ..
එතතොට මේ හැම දෙයක්ම හරයක් නැති පුස්සක්ද![]()
එහෙම වුනේ ඇයි කියල හෙව්වට නිවන් දකින්න සත පහක වැඩක් නෑ
එහෙම වෙන්නෙ කොහොමද කියන එක හොයාගෙන ඒක නැති කරන එකයි කරන්න තියෙන්නෙ 
ඇයි කියන හැම ප්‍රශ්නෙටම උත්තර නෑ බංඑහෙම වුනේ ඇයි කියල හෙව්වට නිවන් දකින්න සත පහක වැඩක් නෑ
එහෙම වෙන්නෙ කොහොමද කියන එක හොයාගෙන ඒක නැති කරන එකයි කරන්න තියෙන්නෙ
![]()
